ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් &#35

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    තව දෙයක්, අතීතයේ මිනිස්සු මීට වඩා නිදහස් විදිහට හිතන්න පතන්න ඇති. ලිංගිකව හැසිරෙන්නත් ඇති. නමුත් සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය වගේ දේවල් යුග වලින් යුග වලට වෙනස් වෙනවා.
    අවුරුදු 4000 උඩදී ජීවත් වෙච්ච සමාජ ක්‍රමය නෙමේ දැන් තියෙන්නේ.ඒ කාලේ වැරදි නොවුණු දේවල් අදට වලංගු වෙන්නේ නෑ.
    ඒ කාලේ වැරදි දේවල් අද හරි වෙන්න පුළුවන්.
    අද සමාජ ක්‍රමය නීතියට අනුව, වැරදි නම් දඬුවම ලැබෙන්න ඕනේ.

    ඇත්තටම මචං... ඒ කාලේ ඒවා, අද එක්ක කම්පෙයා කරන්න බැරි ගතියක් තියනවා. අද සමාජේ ගොඩක් සංකීර්ණයි..තරගකාරි බව පවා වෙනස්.. ඒව එක්ක රටක නීති රීති වෙනස් වියයුතුයි. දැන් අර සීගිරි ලදුන් ගැට දෙක පේන්න ඇදන් ඉදියේ මේ සංස්කෘතික වටපිටාවේ නෙවෙයි.. ඒ කාලේ ඒක උනේ. ඒක පුක පෙන්නපු එකත් එක්ක කම්පෙයා කරලා කොල්ලො සෙට්1 හරිය කියන්න බෑ.. කොලු ලයිෆ්1ට ඕවා ෆන් උනාට(ඉජිප්තුවේ වේවා,සිගිරියේ වේවා) සමාජ ප්‍රගමනය උදෙසා තියන නීතිය එක්ක බැලුවම වැරදි නම් අනිවා දඩුවම් කල යුතුමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මේව දාන්න එපා බන් අර පුප පෙන්නවා වගේ පිදුරංගල, සීගිරියේ ගිහින් සෙල්ලම දාවී අපේ වාහෙලා.... :rofl::rofl::baffled::baffled:

    පත්තිරිප්පුව? :rolleyes:
     
    අම්ම ටෞකන කපල් එකක් නේ මුන් දෙන්නා....:P

    දැන් මෙතැනදී මේ කපල් එක රටෙන් පිට වෙලා ඉන්න නිසා ඊජිප්තු රජයට පුලුවන්ද පරීක්ෂණයක් කරලා වැරදි කාරයෝ උනහම කෙලින්ම ඩෙන්මාර්ක රජය හරහා අත්අඩංගුවට අරගෙන දඬුවම් කරන්න.
    එහෙම නැත්තම්, ජාත්‍යන්තර පොලිසිය හරහා ද අත්අඩංගුවට ගන්නේ ?

    තව දෙයක්, අතීතයේ මිනිස්සු මීට වඩා නිදහස් විදිහට හිතන්න පතන්න ඇති. ලිංගිකව හැසිරෙන්නත් ඇති. නමුත් සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය වගේ දේවල් යුග වලින් යුග වලට වෙනස් වෙනවා.
    අවුරුදු 4000 උඩදී ජීවත් වෙච්ච සමාජ ක්‍රමය නෙමේ දැන් තියෙන්නේ.ඒ කාලේ වැරදි නොවුණු දේවල් අදට වලංගු වෙන්නේ නෑ.
    ඒ කාලේ වැරදි දේවල් අද හරි වෙන්න පුළුවන්.
    අද සමාජ ක්‍රමය නීතියට අනුව, වැරදි නම් දඬුවම ලැබෙන්න ඕනේ.

    මට පේන්නේ කොල්ලගේ ඇට දෙක ලාච්චුවට හිර වෙයි වගේ. :yes::yes:

    එහෙම කරන්නෙ නෑ ඩෝං

    ඒරටවල මිනිස්සුංව එහෙම බාර දෙන්නෙ නෑ
    ලංකාවෙ උනා නම් ඔය කියන ටිකම වෙනවා...........
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    එලිසබෙත් රැජිනගේ ෆොටෝ එකකට අතේ ගහල බඩු ටික මුහුනේ ගානව වීඩියෝ කරල යූටියුබ් දානව. වීඩියෝ එක වයිරල් වෙලා බ්‍රිතාන්‍ය ‍රැජින ඇතුලු ලොකු ලොක්කො අත් අඩංගුවට ගන්න ලංකාවට එනව රැජිනය අගෞරවයක් කලා කියලා. අපිත් කැමැත්තෙන්ම යනව. එංෆලන්තයට එක්කන් ගියාම රැජිනගේ කකුල් දෙක අල්ලල හරි සමාව ගන්නව. හිත උනු වෙලා සමාව දුන්නම මම නිකම්ම ෆ්‍රී ට්‍රැවලින් එංගලන්තෙ. මේක තව පර්ෆෙක්ට් ප්ලෑනක් ගහල කරන්න බැරිද? පස්සේ රාජ්‍ය සමාව දීල එහේ සිටිසන්ශිප් එකක් දෙන්න බැරි කමක් නෑ
     
    • Love
    Reactions: bundy123

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    එලිසබෙත් රැජිනගේ ෆොටෝ එකකට අතේ ගහල බඩු ටික මුහුනේ ගානව වීඩියෝ කරල යූටියුබ් දානව. වීඩියෝ එක වයිරල් වෙලා බ්‍රිතාන්‍ය ‍රැජින ඇතුලු ලොකු ලොක්කො අත් අඩංගුවට ගන්න ලංකාවට එනව රැජිනය අගෞරවයක් කලා කියලා. අපිත් කැමැත්තෙන්ම යනව. එංෆලන්තයට එක්කන් ගියාම රැජිනගේ කකුල් දෙක අල්ලල හරි සමාව ගන්නව. හිත උනු වෙලා සමාව දුන්නම මම නිකම්ම ෆ්‍රී ට්‍රැවලින් එංගලන්තෙ. මේක තව පර්ෆෙක්ට් ප්ලෑනක් ගහල කරන්න බැරිද? පස්සේ රාජ්‍ය සමාව දීල එහේ සිටිසන්ශිප් එකක් දෙන්න බැරි කමක් නෑ

    මුංගේ ප්ලෑන් යකෝ..:rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එලිසබෙත් රැජිනගේ ෆොටෝ එකකට අතේ ගහල බඩු ටික මුහුනේ ගානව වීඩියෝ කරල යූටියුබ් දානව. වීඩියෝ එක වයිරල් වෙලා බ්‍රිතාන්‍ය ‍රැජින ඇතුලු ලොකු ලොක්කො අත් අඩංගුවට ගන්න ලංකාවට එනව රැජිනය අගෞරවයක් කලා කියලා. අපිත් කැමැත්තෙන්ම යනව. එංෆලන්තයට එක්කන් ගියාම රැජිනගේ කකුල් දෙක අල්ලල හරි සමාව ගන්නව. හිත උනු වෙලා සමාව දුන්නම මම නිකම්ම ෆ්‍රී ට්‍රැවලින් එංගලන්තෙ. මේක තව පර්ෆෙක්ට් ප්ලෑනක් ගහල කරන්න බැරිද? පස්සේ රාජ්‍ය සමාව දීල එහේ සිටිසන්ශිප් එකක් දෙන්න බැරි කමක් නෑ

    මේගන් කෙලින පිස්සු වලට දැනටම මල පැනල ඉන්නේ රැජිනට. ඩයනට උන වැඩේ පේනවනේ.. ඒ මිනිස්සු හිතන්නේ උන්ගේ රාජ වංශේ ගෞරවේ ගැන. උබට සමාව දීල නයිට් පදවි දෙන1ක් නෑ තො අතුරුදහන් කරාවි...
     
    හෙහෙ මේගන්ගෙ වැඩ කෑලි ගැනත් ලියන්නකො :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එලිසබෙත් රැජිනගේ ෆොටෝ එකකට අතේ ගහල බඩු ටික මුහුනේ ගානව වීඩියෝ කරල යූටියුබ් දානව. වීඩියෝ එක වයිරල් වෙලා බ්‍රිතාන්‍ය ‍රැජින ඇතුලු ලොකු ලොක්කො අත් අඩංගුවට ගන්න ලංකාවට එනව රැජිනය අගෞරවයක් කලා කියලා. අපිත් කැමැත්තෙන්ම යනව. එංෆලන්තයට එක්කන් ගියාම රැජිනගේ කකුල් දෙක අල්ලල හරි සමාව ගන්නව. හිත උනු වෙලා සමාව දුන්නම මම නිකම්ම ෆ්‍රී ට්‍රැවලින් එංගලන්තෙ. මේක තව පර්ෆෙක්ට් ප්ලෑනක් ගහල කරන්න බැරිද? පස්සේ රාජ්‍ය සමාව දීල එහේ සිටිසන්ශිප් එකක් දෙන්න බැරි කමක් නෑ
    රැජිනට වයසයිනේ බන් වැඩේ කරගන්න පුළුවන් වෙයිද ඕක දිහා බලාගෙන :baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    maxresdefault.jpg

    ඉතිහාසය සංස්කෘතිය නොදන්නා හරක්

    both of these are from ptolemaic dynasty(alexsanders era) egypt pyramids are way more older than them.ptolemaic dynasty rule egypt closer time to the first moon landing then when they build pyramids.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එලිසබෙත් රැජිනගේ ෆොටෝ එකකට අතේ ගහල බඩු ටික මුහුනේ ගානව වීඩියෝ කරල යූටියුබ් දානව. වීඩියෝ එක වයිරල් වෙලා බ්‍රිතාන්‍ය ‍රැජින ඇතුලු ලොකු ලොක්කො අත් අඩංගුවට ගන්න ලංකාවට එනව රැජිනය අගෞරවයක් කලා කියලා. අපිත් කැමැත්තෙන්ම යනව. එංෆලන්තයට එක්කන් ගියාම රැජිනගේ කකුල් දෙක අල්ලල හරි සමාව ගන්නව. හිත උනු වෙලා සමාව දුන්නම මම නිකම්ම ෆ්‍රී ට්‍රැවලින් එංගලන්තෙ. මේක තව පර්ෆෙක්ට් ප්ලෑනක් ගහල කරන්න බැරිද? පස්සේ රාජ්‍ය සමාව දීල එහේ සිටිසන්ශිප් එකක් දෙන්න බැරි කමක් නෑ

    :baffled::baffled::baffled:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඇත්තටම මචං... ඒ කාලේ ඒවා, අද එක්ක කම්පෙයා කරන්න බැරි ගතියක් තියනවා. අද සමාජේ ගොඩක් සංකීර්ණයි..තරගකාරි බව පවා වෙනස්.. ඒව එක්ක රටක නීති රීති වෙනස් වියයුතුයි. දැන් අර සීගිරි ලදුන් ගැට දෙක පේන්න ඇදන් ඉදියේ මේ සංස්කෘතික වටපිටාවේ නෙවෙයි.. ඒ කාලේ ඒක උනේ. ඒක පුක පෙන්නපු එකත් එක්ක කම්පෙයා කරලා කොල්ලො සෙට්1 හරිය කියන්න බෑ.. කොලු ලයිෆ්1ට ඕවා ෆන් උනාට(ඉජිප්තුවේ වේවා,සිගිරියේ වේවා) සමාජ ප්‍රගමනය උදෙසා තියන නීතිය එක්ක බැලුවම වැරදි නම් අනිවා දඩුවම් කල යුතුමයි.

    අනිවාර්යයෙන්ම .. සුද්ද හරි බන් .. වික්ටෝරියන් සබ්යත්වය තමා ලංකාවට ගැලපෙන්නේ .. එක්කොත් ෂරියා ම කරමු

    sa3.jpg
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    munta lajja nadda ban ?

    :D ලැජ්ජ වෙන්නෙ මොකටද බන්? මමත් ආසයි කෙල්ලෙක් එක්ක ඔහොම උඩකට නැගල ජිගිය දාන ගමන් photoඑකක් ගහන්න :D

    :dull: හැබැයි fb දාන එක තමයි අවුල. නෑදෑයො ඔක්කොම මගේ profile එකේ ඉන්නව :dull: