තව දෙයක්, අතීතයේ මිනිස්සු මීට වඩා නිදහස් විදිහට හිතන්න පතන්න ඇති. ලිංගිකව හැසිරෙන්නත් ඇති. නමුත් සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය වගේ දේවල් යුග වලින් යුග වලට වෙනස් වෙනවා.
අවුරුදු 4000 උඩදී ජීවත් වෙච්ච සමාජ ක්‍රමය නෙමේ දැන් තියෙන්නේ.ඒ කාලේ වැරදි නොවුණු දේවල් අදට වලංගු වෙන්නේ නෑ.
ඒ කාලේ වැරදි දේවල් අද හරි වෙන්න පුළුවන්.
අද සමාජ ක්‍රමය නීතියට අනුව, වැරදි නම් දඬුවම ලැබෙන්න ඕනේ.
මේව දාන්න එපා බන් අර පුප පෙන්නවා වගේ පිදුරංගල, සීගිරියේ ගිහින් සෙල්ලම දාවී අපේ වාහෙලා....![]()

අම්ම ටෞකන කපල් එකක් නේ මුන් දෙන්නා....
දැන් මෙතැනදී මේ කපල් එක රටෙන් පිට වෙලා ඉන්න නිසා ඊජිප්තු රජයට පුලුවන්ද පරීක්ෂණයක් කරලා වැරදි කාරයෝ උනහම කෙලින්ම ඩෙන්මාර්ක රජය හරහා අත්අඩංගුවට අරගෙන දඬුවම් කරන්න.
එහෙම නැත්තම්, ජාත්‍යන්තර පොලිසිය හරහා ද අත්අඩංගුවට ගන්නේ ?
තව දෙයක්, අතීතයේ මිනිස්සු මීට වඩා නිදහස් විදිහට හිතන්න පතන්න ඇති. ලිංගිකව හැසිරෙන්නත් ඇති. නමුත් සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය වගේ දේවල් යුග වලින් යුග වලට වෙනස් වෙනවා.
අවුරුදු 4000 උඩදී ජීවත් වෙච්ච සමාජ ක්‍රමය නෙමේ දැන් තියෙන්නේ.ඒ කාලේ වැරදි නොවුණු දේවල් අදට වලංගු වෙන්නේ නෑ.
ඒ කාලේ වැරදි දේවල් අද හරි වෙන්න පුළුවන්.
අද සමාජ ක්‍රමය නීතියට අනුව, වැරදි නම් දඬුවම ලැබෙන්න ඕනේ.
මට පේන්නේ කොල්ලගේ ඇට දෙක ලාච්චුවට හිර වෙයි වගේ.![]()
එලිසබෙත් රැජිනගේ ෆොටෝ එකකට අතේ ගහල බඩු ටික මුහුනේ ගානව වීඩියෝ කරල යූටියුබ් දානව. වීඩියෝ එක වයිරල් වෙලා බ්‍රිතාන්‍ය රැජින ඇතුලු ලොකු ලොක්කො අත් අඩංගුවට ගන්න ලංකාවට එනව රැජිනය අගෞරවයක් කලා කියලා. අපිත් කැමැත්තෙන්ම යනව. එංෆලන්තයට එක්කන් ගියාම රැජිනගේ කකුල් දෙක අල්ලල හරි සමාව ගන්නව. හිත උනු වෙලා සමාව දුන්නම මම නිකම්ම ෆ්‍රී ට්‍රැවලින් එංගලන්තෙ. මේක තව පර්ෆෙක්ට් ප්ලෑනක් ගහල කරන්න බැරිද? පස්සේ රාජ්‍ය සමාව දීල එහේ සිටිසන්ශිප් එකක් දෙන්න බැරි කමක් නෑ

මේගන් කෙලින පිස්සු වලට දැනටම මල පැනල ඉන්නේ රැජිනට. ඩයනට උන වැඩේ පේනවනේ.. ඒ මිනිස්සු හිතන්නේ උන්ගේ රාජ වංශේ ගෞරවේ ගැන. උබට සමාව දීල නයිට් පදවි දෙන1ක් නෑ තො අතුරුදහන් කරාවි...

රැජිනට වයසයිනේ බන් වැඩේ කරගන්න පුළුවන් වෙයිද ඕක දිහා බලාගෙනඑලිසබෙත් රැජිනගේ ෆොටෝ එකකට අතේ ගහල බඩු ටික මුහුනේ ගානව වීඩියෝ කරල යූටියුබ් දානව. වීඩියෝ එක වයිරල් වෙලා බ්‍රිතාන්‍ය රැජින ඇතුලු ලොකු ලොක්කො අත් අඩංගුවට ගන්න ලංකාවට එනව රැජිනය අගෞරවයක් කලා කියලා. අපිත් කැමැත්තෙන්ම යනව. එංෆලන්තයට එක්කන් ගියාම රැජිනගේ කකුල් දෙක අල්ලල හරි සමාව ගන්නව. හිත උනු වෙලා සමාව දුන්නම මම නිකම්ම ෆ්‍රී ට්‍රැවලින් එංගලන්තෙ. මේක තව පර්ෆෙක්ට් ප්ලෑනක් ගහල කරන්න බැරිද? පස්සේ රාජ්‍ය සමාව දීල එහේ සිටිසන්ශිප් එකක් දෙන්න බැරි කමක් නෑ
![]()
ඉතිහාසය සංස්කෘතිය නොදන්නා හරක්
එලිසබෙත් රැජිනගේ ෆොටෝ එකකට අතේ ගහල බඩු ටික මුහුනේ ගානව වීඩියෝ කරල යූටියුබ් දානව. වීඩියෝ එක වයිරල් වෙලා බ්‍රිතාන්‍ය රැජින ඇතුලු ලොකු ලොක්කො අත් අඩංගුවට ගන්න ලංකාවට එනව රැජිනය අගෞරවයක් කලා කියලා. අපිත් කැමැත්තෙන්ම යනව. එංෆලන්තයට එක්කන් ගියාම රැජිනගේ කකුල් දෙක අල්ලල හරි සමාව ගන්නව. හිත උනු වෙලා සමාව දුන්නම මම නිකම්ම ෆ්‍රී ට්‍රැවලින් එංගලන්තෙ. මේක තව පර්ෆෙක්ට් ප්ලෑනක් ගහල කරන්න බැරිද? පස්සේ රාජ්‍ය සමාව දීල එහේ සිටිසන්ශිප් එකක් දෙන්න බැරි කමක් නෑ

මාර බඩුනේ බන් ඉන්නෙ. මාට්ටු උනා නම් ඇට දෙකෙන් එල්ලයි පිරමීඩ් වලම.. REP+23![]()

ඇත්තටම මචං... ඒ කාලේ ඒවා, අද එක්ක කම්පෙයා කරන්න බැරි ගතියක් තියනවා. අද සමාජේ ගොඩක් සංකීර්ණයි..තරගකාරි බව පවා වෙනස්.. ඒව එක්ක රටක නීති රීති වෙනස් වියයුතුයි. දැන් අර සීගිරි ලදුන් ගැට දෙක පේන්න ඇදන් ඉදියේ මේ සංස්කෘතික වටපිටාවේ නෙවෙයි.. ඒ කාලේ ඒක උනේ. ඒක පුක පෙන්නපු එකත් එක්ක කම්පෙයා කරලා කොල්ලො සෙට්1 හරිය කියන්න බෑ.. කොලු ලයිෆ්1ට ඕවා ෆන් උනාට(ඉජිප්තුවේ වේවා,සිගිරියේ වේවා) සමාජ ප්රගමනය උදෙසා තියන නීතිය එක්ක බැලුවම වැරදි නම් අනිවා දඩුවම් කල යුතුමයි.
munta lajja nadda ban ?
ලැජ්ජ වෙන්නෙ මොකටද බන්? මමත් ආසයි කෙල්ලෙක් එක්ක ඔහොම උඩකට නැගල ජිගිය දාන ගමන් photoඑකක් ගහන්න
හැබැයි fb දාන එක තමයි අවුල. නෑදෑයො ඔක්කොම මගේ profile එකේ ඉන්නව