ගුගල් එකේ රස්සාවට යන ගමන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,548
    10,327
    113
    44
    Living in an Atom
    ගිය සිකුරාදා තමයි ටෙක්සාස් වල පළමු ජොබ් එකට යන්නේ. මම ටෙක්සාස්වලට අලුත්. කලින් හිටියේ DC. මගේ අලුත් රස්සාව හරිම ඉන්ට්‍රස්ට්. කොහෙත්වත් නොවේ ටෙක්සාස් ගුගල් එකේ රස්සාව හම්බ උනා. පරණ රස්සාවෙන් අයින් උනා ගිය සතියෙම. මගේ ගර්ල් නම් කලින් ඉඳලම ගුගල් වැඩ කලේ. තව සතියකින් හෝ දෙකකින් ගුගල් ඔෆිස් එකේ මගේ දින චර්යාව අල්ලලා වීඩියෝ එකක් දාන්නම්. ගිය අලුත නිසා තවම වැඩ කරන පරිසරය හුරු මදි.


    මේ මම වැඩට යන පළමු දවසේ බස් එක ගන්න යන ගමන් ගර්ල් එක්ක.

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    කිරියේ අඩුකුලේ සිංහලුන්ගෙන් සුපිරි ආතල් එකක් ගන්නේ. දැනටමත් වාව් ලයික් විතරයි. :lol:
    එතකොට උබ කියන්නේ මූ කියන්නෙ බොරුවක් කියලද? අපි සතුටු වෙන්න ඕනෙ නැද්ද කිරියේ මේ වගේ සුපිරි පොරවල් ඉන්න එක ගැන?
    #MyRedBitch
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,548
    10,327
    113
    44
    Living in an Atom
    Uba Jaathi wadiyek kiyana eka Google Eka Kiwwoth Ube Job Eka Nathi Wenawa...
    මම ජාති වාදී නැහැ. හැබැයි උබල තමයි ජාතිවාදයට එහා ගිය අන්තවාදය සහ තස්ත්‍රවාදය වපුරවන්නේ ලෝකය පුරාම. එක නිසා මම කවදාවත් අන්තවාදී තස්ත්‍ර මුස්ලිම් උන්ගේ කඩයකින් වතුර උගුරක්වත් බොන්නේ නැහැ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ෟි/ු
    මයිනට කිව්වු වා නම් උබේ ගෑනිට ළමයෙක් හදා ගන්න තිබ්බා http
    ඌ උඹෙ අම්මටනං බූරු පැටියෙක් හදල දුන්න නේද බූරු පැටියෝ

    ෟි/ු
    මයිනට කිව්වු වා නම් උබේ ගෑනිට ළමයෙක් හදා ගන්න තිබ්බා http
    ඌ උඹෙ අම්මටනං බූරු පැටියෙක් හදල දුන්න නේද බූරු පැටියෝ
    ------ Post added on Jul 29, 2024 at 10:01 AM
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔහුගේ අනිත් පළවූ අනිත් විඩ්යෝ සඳහා පහත බලන්න.