ගිය සිකුරාදා තමයි ටෙක්සාස් වල පළමු ජොබ් එකට යන්නේ. මම ටෙක්සාස්වලට අලුත්. කලින් හිටියේ DC. මගේ අලුත් රස්සාව හරිම ඉන්ට්රස්ට්. කොහෙත්වත් නොවේ ටෙක්සාස් ගුගල් එකේ රස්සාව හම්බ උනා. පරණ රස්සාවෙන් අයින් උනා ගිය සතියෙම. මගේ ගර්ල් නම් කලින් ඉඳලම ගුගල් වැඩ කලේ. තව සතියකින් හෝ දෙකකින් ගුගල් ඔෆිස් එකේ මගේ දින චර්යාව අල්ලලා වීඩියෝ එකක් දාන්නම්. ගිය අලුත නිසා තවම වැඩ කරන පරිසරය හුරු මදි.
මේ මම වැඩට යන පළමු දවසේ බස් එක ගන්න යන ගමන් ගර්ල් එක්ක.
මේ මම වැඩට යන පළමු දවසේ බස් එක ගන්න යන ගමන් ගර්ල් එක්ක.

