ගුගල් මැප් එඩිට්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ගුගල් මැප් එඩිට්



    ගුගල් මැප් එඩිට් එකක් ඉක්මනට aproov කර ගන්නේ කොහොමද?

     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබ google maps වල reviews දාලා points/badges earn කරගෙන තියෙන විදියට තමා ඕක ඉක්මන් වෙන්නෙ මයෙ හිතේ. මම මුලදි දානවට වඩා ඉක්මනට දැන් වැටෙනවා. :yes:
    Review a place /Rate a place /Add photos to a place /Answer questions about a place /Edit a place's information or Edit a road on the map /Add a missing place මේවා කරන තරමට උබට points add වෙනව මචන්, උබේ points වැඩි වෙන්න වෙන්න උබට ලැබෙන priority එකත් වැඩී :yes:;)

    Kasun
    Local Guide · Level 5
    526 points

    මේක බලාගන්න පුලුවන් Google maps ->Click Menu Menu and then Your contributions :yes:
     
    • Like
    Reactions: Ozone4