මම අද උදේ ගුගල් මැප් එක දාගෙන පොඩි ගමනක් ගියා. ඒ යන අතරමග එක තැනකදී ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියල ගුගල් ඇන්ටි කිව්වා. ඇත්තටම මීටර් 200 ක් විතර ඉස්සරහට යනකොට පොලිසියෙන් හිටිය.
මේකට තොරතුරු දෙන්නේ කොහොමද අපි?
මේකට තොරතුරු දෙන්නේ කොහොමද අපි?