උබ google maps වල reviews දාලා points/badges earn කරගෙන තියෙන විදියට තමා ඕක ඉක්මන් වෙන්නෙ මයෙ හිතේ. මම මුලදි දානවට වඩා ඉක්මනට දැන් වැටෙනවා.
Review a place /Rate a place /Add photos to a place /Answer questions about a place /Edit a place's information or Edit a road on the map /Add a missing place මේවා කරන තරමට උබට points add වෙනව මචන්, උබේ points වැඩි වෙන්න වෙන්න උබට ලැබෙන priority එකත් වැඩී
Kasun
Local Guide · Level 5
526 points
මේක බලාගන්න පුලුවන් Google maps ->Click Menu Menu and then Your contributions