ගුගල්_ඉන්ටර්නෙට්

Spotlight

Member
Jun 27, 2015
27
15
0
ගුගල්_ඉන්ටර්නෙට්

ranil1.jpg

ගූගල් එකේ බැලුමෙන් දෙන ඉන්ටර්නෙට් ගන්න එපා. ඔබේ පරිගණකය අනතුරේ. ඔබේ පරිගණකයේ ඇති ඔබටම අයිති පවුදග්ලික වූ තොරතුරු මේ හරහා ගුගල් සමගම හොරකම් කරන බව ඔබ නොදන්නේ ද ?

මේ සඳහා ඔබේ විරෝධතාවය අදම ප්‍රකාශ කරන්න. හැකි තාක් ෆේස්බුක් සහ ඊ මේල් හරහා මෙම පණිවිඩය ජනතාවට දෙන්න. ගුගල් සමාගම ලුනා ව්‍යාපෘතිය අකුලාගෙන යනතෙක් අපේ විරෝධතාවය ප්‍රකාශ කරමු. ඇත්තටම අපි ඔය ඇමරිකන් ගුගල් යුටියුබ් සහ සමාජ වෙබ් අඩවි වර්ජනය කිරීම අපේ අනාගත පරපුර දුරාචාරයෙන් බේරාගැනීම ට ඔබ කරන මහගු සත්කර්වයකි. මහජන චීනය වගේ රටවල ගුගල් නැත. ඒ වෙනුවට ඔවුන් භාවිතා කරන්නේ ඔවුන්ටම අවේනික වූ සෙවුම් යන්ත්‍රයකි. යුටියුබ් වෙනුවට ඇත්තේ ඔවුන්ගේම වීඩියෝ වෙබ් අඩවියකි. සමාජ වෙබ් අඩිවි ඇත්තේද ඔවුන්ගේම වෙබ් අඩවිය.

අද නවීන සමාජය අන්තර්ජාලය වර්ජනයක කල නොහැක. නමුත් අපේම දෙයක් ගොඩනගා ගෙන ඇමරිකා වෙබ් අඩවි සහ සේවා වලට වැට බදිමු.

මමනම් මගේ ළමයෙකුටවත් වයස 20 වත් පනිනක්න් අන්තර්ජාලය භාවිතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙවන් ළමයින්ගේ ඔලු නරක වෙනවා.

අනේ රනිල් මැතිතුමනි ඔබේ ඔය ඇමරිකන් පොන්නයින්ට පුක නොදෙන්න . ඔය ලුනා ගුගල් සමාගමට අකුලන් යන්න කියන්න. ඔවුන්ට ඕනෙනම් ඉන්දියාව තුල ඕන දෙයක් කරගන්න කියන්න.

ලුනා ඉන්ටර්නෙට් අපිට එපෝ. ඔය ලුනා රෙද්ද ඉන්දියාවට අරන් පලයව්.
 
Last edited:

Spotlight

Member
Jun 27, 2015
27
15
0
ගුගල්_ඉන්ටර්නෙට් 07-29-2015 06:46 AM උබලා වගේ අසහන කාරයෝ ඉන්නකම් රට හැදෙන්නේ න&#353
යකෝ රට හදන්නේ ඉන්ටර්නෙට් එකෙන් ද . :lol: මෙන්න ටොයියන්ගේ කතා. රනිල් ල ඉන්ටර්නෙට් එකෙන් තමයි රට හදන්න ඉන්නේ. ලොල්
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඔව් ලංකාවේ උන් ටොයිලට් ගිහිං වැඩේ කරලා හෝදනවද නැද්ද කියලා හොයන්නලු ඔය හුට්ටලම සුද්දෝ උඩ යවන්නේ.මේක සිංහලුන්ට ලැජ්ජාවක්.ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණයට රනිල් හවුල්..මහින්ද අගමැති කරමු..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    machan mama ranilta chande denne na. but hoda wada hodai kiyanna ona. meka sahenna hoda initiative ekak. lankawata rata wate kanu gahanawata wada meka sahena hodai.

    උබත් රට මෝඩයෙක් නේ බන්. එක්සත් ජාතික පක්ෂයට චන්දෙ දීපන්. මහින්දය අවොත් ඔය ප්‍රොජෙක්ට් එකක් වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද මහින්ද කියන්නේ ගෝත්‍රිකයෙක්. ඔය වගේ ගෝත්‍රික ඩයල් වලට ගුගල් එක කැමති නැහැ.
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    D V උපුල් එක්ක සෙට් වෙලා බැලුන් වලට ගල් ගහපන්.​
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    machan issara suddange kaale lankawe railways, paarawal hadanakota lankawe minissu ohoma kaa gahuwa.ea unata adatath api yanne suddo hadapu railways wala,parawal wala.mama deshapalana bedayakin thorawa katha karanne.hama deyakma ekama mimmen manina epa.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    අන්තර් ජාලයෙ අගය

    මචන් හැම දේටම දේශපාලනේ ගාවගන්ඩ එපා අන්තර් ජාලය කියන්නෙ අද අත්‍යාවශය දෙයක්. එක බාවිත කරන විදිහ තියෙන්නෙ තමන්ගෙ අතේ. එම මෙවලම බාවිතා කරල උබල වගේ එඋන් කොලු කාරයො වෙනකොට තවත් පිරිසක් අ තුලින් දැනුම සහ මුදල් උපයනව. හරියට දැලි පිහියක් වදුරෙකුට හම්බ උනමයි බාබර් කෙනෙකුට හම්ම්බ උනාමයි තියන වෙනස වගෙ. එකෙන් උබ අන්තර් ජාලය පිලිබද උබෙ දැනුම රෙද්ද ගලෝලම ලෝකෙට පෙන්නුව්ට කමක් නෑ ඉස්සරහට වත් ඔයවගේ ගොන් අතල් දෙන්ඩ එපා උබල වගේ එඋන් නිසඉ මහින්ද මහත්මයට ගිය සැරෙත් කෙල උනේ. උබ වගේ උන්ට අන්තර් ජාලයෙ අගය තෙරෙනකොට කල් යයි. අනික උබල වගේ ගොබ්බයන්ගෙ PC වලින් ඩෙට අදින්ඩ ගූගල් එකට ඔච්චර මහන්සි වෙන්ඩ ඔනේ නෑ (ගූගල් එකට ඔය පොන්නයන්ගෙ ෆොටෝ වැඩකුත් නෑ)
     
    Last edited:
    • Like
    Reactions: dazun

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    උබත් රට මෝඩයෙක් නේ බන්. එක්සත් ජාතික පක්ෂයට චන්දෙ දීපන්. මහින්දය අවොත් ඔය ප්‍රොජෙක්ට් එකක් වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද මහින්ද කියන්නේ ගෝත්‍රිකයෙක්. ඔය වගේ ගෝත්‍රික ඩයල් වලට ගුගල් එක කැමති නැහැ.

    mama mahindata chande denne na ban. mahinda karapu waradi wada hadaganne na kiyala mata sure. e hinda buwata denna ba. e wagema ranilge waradi wada u hadaganne na kiyalath sure mata. so uta denneth na. May be JVP. but not decided. any way oya monawa karanneth e dawase lankawe hitiyoth thama.
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    මචන් හැම දේටම දේශපාලනේ ගාවගන්ඩ එපා අන්තර් ජාලය කියන්නෙ අද අත්‍යාවශය දෙයක්. එක බාවිත කරන විදිහ තියෙන්නෙ තමන්ගෙ අතේ. එම මෙවලම බාවිතා කරල උබල වගේ එඋන් කොලු කාරයො වෙනකොට තවත් පිරිසක් අ තුලින් දැනුම සහ මුදල් උපයනව. හරියට දැලි පිහියක් වදුරෙකුට හම්බ උනමයි බාබර් කෙනෙකුට හම්ම්බ උනාමයි තියන වෙනස වගෙ. එකෙන් උබ අන්තර් ජාලය පිලිබද උබෙ දැනුම රෙද්ද ගලෝලම ලෝකෙට පෙන්නුව්ට කමක් නෑ ඉස්සරහට වත් ඔයවගේ ගොන් අතල් දෙන්ඩ එපා උබල වගේ එඋන් නිසඉ මහින්ද මහත්මයට ගිය සැරෙත් කෙල උනේ. උබ වගේ උන්ට අන්තර් ජාලයෙ අගය තෙරෙනකොට කල් යයි. අනික උබල වගේ ගොබ්බයන්ගෙ PC වලින් ඩෙට අදින්ඩ ගූගල් එකට ඔච්චර මහන්සි වෙන්ඩ ඔනේ නෑ (ගූගල් එකට ඔය පොන්නයන්ගෙ ෆොටෝ වැඩකුත් නෑ)

    :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    apita internet nam one,hebai me rate dan tiyena ekama adu paduwa internet newe. jeewath wenna internet athyawashya ne. eka life eke 0.000001% tharam wath ne. oka market karana chanda higanawa nam saha ekata choon wenawa nam itin ape unge mole gena kumana kathada....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබේ computare තියන පුද්ගලික දේවල් කියපන්කො මොනවද කියල බාපු වැල ටිකද ?
    අනේ බන් අපේ උන්ගේ computer වල තියනවනේ nuclear code උන්ට උන්ට ඔච්චර වියදන් කරන ඇවිත් ඔත්තු බලන්න ,
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙම් වෙග් ෙමා්ඩ අදහස් ප්‍රසිද්ධ කරන්න ඒපා. ෙවන රටවල් ෙමම ව්‍යාපෘතිය ඉල්ලලා ෙපාරකද්දි. ලංකාවට නිකන්ම ලැබුණු නිසා ඒ්කටත් කයි කතන්දර හදනවා ෙන්ද.
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    මචන් හැම දේටම දේශපාලනේ ගාවගන්ඩ එපා අන්තර් ජාලය කියන්නෙ අද අත්‍යාවශය දෙයක්. එක බාවිත කරන විදිහ තියෙන්නෙ තමන්ගෙ අතේ. එම මෙවලම බාවිතා කරල උබල වගේ එඋන් කොලු කාරයො වෙනකොට තවත් පිරිසක් අ තුලින් දැනුම සහ මුදල් උපයනව. හරියට දැලි පිහියක් වදුරෙකුට හම්බ උනමයි බාබර් කෙනෙකුට හම්ම්බ උනාමයි තියන වෙනස වගෙ. එකෙන් උබ අන්තර් ජාලය පිලිබද උබෙ දැනුම රෙද්ද ගලෝලම ලෝකෙට පෙන්නුව්ට කමක් නෑ ඉස්සරහට වත් ඔයවගේ ගොන් අතල් දෙන්ඩ එපා උබල වගේ එඋන් නිසඉ මහින්ද මහත්මයට ගිය සැරෙත් කෙල උනේ. උබ වගේ උන්ට අන්තර් ජාලයෙ අගය තෙරෙනකොට කල් යයි. අනික උබල වගේ ගොබ්බයන්ගෙ PC වලින් ඩෙට අදින්ඩ ගූගල් එකට ඔච්චර මහන්සි වෙන්ඩ ඔනේ නෑ (ගූගල් එකට ඔය පොන්නයන්ගෙ ෆොටෝ වැඩකුත් නෑ)

    agree with you mate. Internet is about how to use it. And if any High tech organization needs your private data, they took it on simple way. + rep