ඔතන ප්‍රශ්ණයක් තියෙනව මචන්.. ඒ කෙල්ල නීතිය දන්නෙ නෑ. අපිට කැමති කැමති විදිහට නීති කඩන්න බෑ. තියෙන නීතියට අනුව ජීවත් වෙන්න වෙනව අපි කැමති උනත් නැති උනත්.
මම මැරෙන්න කැමතියි කියල උඹට මාව මරන්න බෑ, අඩුම තරමින් උඹට උඹවවත් මරා ගන්න බෑ
ow ithin
mewwata berida machan anunge photo ussala mama arahe giya mehe giya kiyala thread dana ewata barida neethimaya peththak 




