ගුටි_කෑම_සහ_නීතිය

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ඔතන ප්‍රශ්ණයක් තියෙනව මචන්.. ඒ කෙල්ල නීතිය දන්නෙ නෑ. අපිට කැමති කැමති විදිහට නීති කඩන්න බෑ. තියෙන නීතියට අනුව ජීවත් වෙන්න වෙනව අපි කැමති උනත් නැති උනත්.
    මම මැරෙන්න කැමතියි කියල උඹට මාව මරන්න බෑ, අඩුම තරමින් උඹට උඹවවත් මරා ගන්න බෑ

    ow ithin :dull: mewwata berida machan anunge photo ussala mama arahe giya mehe giya kiyala thread dana ewata barida neethimaya peththak :rofl::rofl::lol::lol:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පොඩි ගැහැණු ලමයව දුෂනය කිරීම සහ මේක අතර කොහෙත්ම සම්බන්ධයක් නැහැ නේ. නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාව වගේ.

    මම කිවේ නිතිය ක්‍රියාත්මක කිරීම පිලිබදව​
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ekale police gihin samadana una ekak aye adala wadak nane
    bila gahana ewanu kochchara innawada,meka video apu nisane kattiya danne
    dan e kollatath set ekak gahala
    un denna samadana wela innawanam pita ewunta gataluwak wenna bane
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    දන්න විදිහට රජයට පුළුවන් නඩු පවරන්න

    ඔව් .මම කිව්වේ නිතිය ක්‍රියාමක වෙන්නේ නෑ නේ ..!! වෙන්න ඕනේ උනත් ලංකාවේ කීයක් නම් නීති ක්‍රියාත්මක වෙන්න නැද්ද ..එකයි මම අදහස් කලේ ..උබලයේ කතාව හරි ..නමුත් ඔඑ රටේ එහෙම අවසානවට ක්‍රියාත්මක වෙන්නේ නෑ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ekale police gihin samadana una ekak aye adala wadak nane
    bila gahana ewanu kochchara innawada,meka video apu nisane kattiya danne
    dan e kollatath set ekak gahala
    un denna samadana wela innawanam pita ewunta gataluwak wenna bane

    ගැටලුව වෙන්නේ ගෘහස්ත හිංසනය සහ කාන්තා හිංසනය ඉහල යාමයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් .මම කිව්වේ නිතිය ක්‍රියාමක වෙන්නේ නෑ නේ ..!! වෙන්න ඕනේ උනත් ලංකාවේ කීයක් නම් නීති ක්‍රියාත්මක වෙන්න නැද්ද ..එකයි මම අදහස් කලේ ..උබලයේ කතාව හරි ..නමුත් ඔඑ රටේ එහෙම අවසානවට ක්‍රියාත්මක වෙන්නේ නෑ

    ඒක ඇත්ත. අපේ රටේ නීතිය හොඳ තත්වයේ තිබ්බට ක්‍රියාත්මක වීම අන්තිමයි.
    එක පොලිකිය චොරයි
    දෙක මිනිස්සු තමන්ගේ අයිතීන් දන්නෙ නෑ.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඒක ඇත්ත. අපේ රටේ නීතිය හොඳ තත්වයේ තිබ්බට ක්‍රියාත්මක වීම අන්තිමයි.
    එක පොලිකිය චොරයි
    දෙක මිනිස්සු තමන්ගේ අයිතීන් දන්නෙ නෑ.

    අනික ඒ කෙල්ලත් හෙන මෝඩයි වගේ නේ බන් ..ඒ නිසා මම හිතන්නේ නෑ ඔය සිද්දිය ඔයින් එහාට ඇදෙයි කියල ..මොකෙන් මොක උනත් ඔර කොල්ලට ඊයේ කල පහර දීම හෙලා දකිනවා​
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනික ඒ කෙල්ලත් හෙන මෝඩයි වගේ නේ බන් ..ඒ නිසා මම හිතන්නේ නෑ ඔය සිද්දිය ඔයින් එහාට ඇදෙයි කියල ..මොකෙන් මොක උනත් ඔර කොල්ලට ඊයේ කල පහර දීම හෙලා දකිනවා​

    ඒක තමයි අනිත් වැඩේ. අහක යන පකයො නීතිය අතට අරන්.

    මෙතන ප්‍රශ්නෙ මේකයි.
    රටේ නීතියට අනුව ගෑණුන්ට ගහන්න බෑ. ඒක වැරදියි. ඒක නිසා ගෑණුන්ට ගහන පොන්නයන්ට දඬුවම් දෙන්නම ඕන.
    ඕකට මොකුත් කරේ නැත්නම් අපේ රටේ කාන්තා හින්සනය තවත් වැඩි වෙනව.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අනික ඒ කෙල්ලත් හෙන මෝඩයි වගේ නේ බන් ..ඒ නිසා මම හිතන්නේ නෑ ඔය සිද්දිය ඔයින් එහාට ඇදෙයි කියල ..මොකෙන් මොක උනත් ඔර කොල්ලට ඊයේ කල පහර දීම හෙලා දකිනවා​

    monawa unath dan badinna inna ekane,oya kegahana ekekwath kella badinna nane
    anthimata kellata inne aru witharai
    ekale shape una ekak aye adala therumak nane
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    ඒක තමයි අනිත් වැඩේ. අහක යන පකයො නීතිය අතට අරන්.

    මෙතන ප්‍රශ්නෙ මේකයි.
    රටේ නීතියට අනුව ගෑණුන්ට ගහන්න බෑ. ඒක වැරදියි. ඒක නිසා ගෑණුන්ට ගහන පොන්නයන්ට දඬුවම් දෙන්නම ඕන.
    ඕකට මොකුත් කරේ නැත්නම් අපේ රටේ කාන්තා හින්සනය තවත් වැඩි වෙනව.

    ithin ban ara wariyapola kella gahapu ekata kollawa hireta denme :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    ඒක තමයි අනිත් වැඩේ. අහක යන පකයො නීතිය අතට අරන්.

    මෙතන ප්‍රශ්නෙ මේකයි.
    රටේ නීතියට අනුව ගෑණුන්ට ගහන්න බෑ. ඒක වැරදියි. ඒක නිසා ගෑණුන්ට ගහන පොන්නයන්ට දඬුවම් දෙන්නම ඕන.
    ඕකට මොකුත් කරේ නැත්නම් අපේ රටේ කාන්තා හින්සනය තවත් වැඩි වෙනව.

    wechcha dawas wala police ihin shape una ekak aye adina eke theruma thiyenwada ban
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙමයි උඹ කියන දේවල් වල ඇත්තක් තියෙනව :yes: :yes:
    ඒත් බං උඹ මේ අකෞන්ට් එකෙන් දැන් ආතල් දීල උඹ මේකෙන් කියන කිසි දෙයක් පිළිගන්න සමාජය සූදානම් නෑ :dull: :dull:
    ඒ නිසා උඹ ඇත්තටම වැඩක් ඇති දෙයක් දැම්මත් සමාජය හිතන්නෙ මේක ආතල් එකක් ගන්න මරු ත්‍රෙඩ් එක කියල :dull: :dull:
    ඒ නිසා ආතල් දෙන්න එක අකෞන්ට් එකකුයි, වැඩක් ඇති දෙයක් කියන්න තව අකෞන්ට් එකකුයි තියාගනිං :yes: :yes:
    ඒත් මට නං පේන්නෙ උඹ මේ වගේ වැඩක් ඇති දේවල් දාන්නෙත් ආතල් එකක් ගන්න කියල මේකෙ ඉන්න උන්ව අවුස්සල :baffled: :baffled:
    එහෙමනං අවුලක් නෑ ඉතිං :baffled: :baffled:
     
    • Like
    Reactions: sagee123

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මෙහෙමයි උඹ කියන දේවල් වල ඇත්තක් තියෙනව :yes: :yes:
    ඒත් බං උඹ මේ අකෞන්ට් එකෙන් දැන් ආතල් දීල උඹ මේකෙන් කියන කිසි දෙයක් පිළිගන්න සමාජය සූදානම් නෑ :dull: :dull:
    ඒ නිසා උඹ ඇත්තටම වැඩක් ඇති දෙයක් දැම්මත් සමාජය හිතන්නෙ මේක ආතල් එකක් ගන්න මරු ත්‍රෙඩ් එක කියල :dull: :dull:
    ඒ නිසා ආතල් දෙන්න එක අකෞන්ට් එකකුයි, වැඩක් ඇති දෙයක් කියන්න තව අකෞන්ට් එකකුයි තියාගනිං :yes: :yes:
    ඒත් මට නං පේන්නෙ උඹ මේ වගේ වැඩක් ඇති දේවල් දාන්නෙත් ආතල් එකක් ගන්න කියල මේකෙ ඉන්න උන්ව අවුස්සල :baffled: :baffled:
    එහෙමනං අවුලක් නෑ ඉතිං :baffled: :baffled:

    Ube me hoda ekada naraka ekada :baffled: mokakkda parana account eka kiyapan :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    බලපන් නෙදර්ලන්තේ මෙහෙම දේවල් වෙන්නේ නෑ නේ. උන් හිතේ හැටියට joint එකක් හරි ගංජා බ්‍රව්නි කෑල්ලක් හරි කාල ඉන්නවනේ. අපේ රටත් නෙදර්ලන්තේ වගේ උනානම් මේ මුකුත් නෑ.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    ඒක තමයි අනිත් වැඩේ. අහක යන පකයො නීතිය අතට අරන්.

    මෙතන ප්‍රශ්නෙ මේකයි.
    රටේ නීතියට අනුව ගෑණුන්ට ගහන්න බෑ. ඒක වැරදියි. ඒක නිසා ගෑණුන්ට ගහන පොන්නයන්ට දඬුවම් දෙන්නම ඕන.
    ඕකට මොකුත් කරේ නැත්නම් අපේ රටේ කාන්තා හින්සනය තවත් වැඩි වෙනව.

    monawa unath dan badinna inna ekane,oya kegahana ekekwath kella badinna nane
    anthimata kellata inne aru witharai
    ekale shape una ekak aye adala therumak nane

    මෙතන තියෙන්නේ මචන් නීතියම හා මනුශිමය ගට්ටනයක් .! මනුශියව බැලුවොත් කොල්ල නිදහස් වෙන්න ඕනේ නමුත් නීතිමය වශයෙන් 'අපරාධකරුවන් කුමන ආකාරයකින් ‍හෝ විඳවිය යුතුය.' කියල කියනවා
    මම කියන්නේ රටේ වර්තමාන තත්ත්වෙත් එක්ක ඔය කෙස් එක වැහෙනවා
    නමුත් නිතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් ඕක කොල්ල දඩුවම් විදින්න වෙනවා​

    මෙහෙමයි උඹ කියන දේවල් වල ඇත්තක් තියෙනව :yes: :yes:
    ඒත් බං උඹ මේ අකෞන්ට් එකෙන් දැන් ආතල් දීල උඹ මේකෙන් කියන කිසි දෙයක් පිළිගන්න සමාජය සූදානම් නෑ :dull: :dull:
    ඒ නිසා උඹ ඇත්තටම වැඩක් ඇති දෙයක් දැම්මත් සමාජය හිතන්නෙ මේක ආතල් එකක් ගන්න මරු ත්‍රෙඩ් එක කියල :dull: :dull:
    ඒ නිසා ආතල් දෙන්න එක අකෞන්ට් එකකුයි, වැඩක් ඇති දෙයක් කියන්න තව අකෞන්ට් එකකුයි තියාගනිං :yes: :yes:
    ඒත් මට නං පේන්නෙ උඹ මේ වගේ වැඩක් ඇති දේවල් දාන්නෙත් ආතල් එකක් ගන්න කියල මේකෙ ඉන්න උන්ව අවුස්සල :baffled: :baffled:
    එහෙමනං අවුලක් නෑ ඉතිං :baffled: :baffled:

    උබ විතරයි මෙතෙන්ට අඩු වෙලා හිටියේ පා......කයා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි උඹ කියන දේවල් වල ඇත්තක් තියෙනව :yes: :yes:
    ඒත් බං උඹ මේ අකෞන්ට් එකෙන් දැන් ආතල් දීල උඹ මේකෙන් කියන කිසි දෙයක් පිළිගන්න සමාජය සූදානම් නෑ :dull: :dull:
    ඒ නිසා උඹ ඇත්තටම වැඩක් ඇති දෙයක් දැම්මත් සමාජය හිතන්නෙ මේක ආතල් එකක් ගන්න මරු ත්‍රෙඩ් එක කියල :dull: :dull:
    ඒ නිසා ආතල් දෙන්න එක අකෞන්ට් එකකුයි, වැඩක් ඇති දෙයක් කියන්න තව අකෞන්ට් එකකුයි තියාගනිං :yes: :yes:
    ඒත් මට නං පේන්නෙ උඹ මේ වගේ වැඩක් ඇති දේවල් දාන්නෙත් ආතල් එකක් ගන්න කියල මේකෙ ඉන්න උන්ව අවුස්සල :baffled: :baffled:
    එහෙමනං අවුලක් නෑ ඉතිං :baffled: :baffled:

    උඹට උනෙත් ඔය දේමයි නේද?:(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගුටි කෑම සහ නීතිය

    2014 නොවැම්බර් මස ගැහැණු ළමයෙකුට පිරිමින් දෙන්නෙක් විසින් පහර දීම සම්බන්දයෙන් එම එම ගැහැණු ළමය ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ගැහුවට කමක් නැහැ අනෙක් අයට ඇති ප්‍රශ්නේ මොකක්ද කියලයි.. ඒක මගේ ප්‍රශ්නයක් අනෙක් අයට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල.

    නමුත් මගේ නීතිමය ප්‍රශ්නය මෙයයි

    ගැහැණු ළමය අකමැති උනත් නිති ප්‍රකාරවලට අනුකුලව එම පහර දුන් දෙදෙනාට එරහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි නේද.

    පහර දීම කමක් නැහැයි කියල එම ගැහැණු ළමයා ප්‍රකාශ කලත් නීතියට එය අදාල නොවන අතර පහර දුන් අයට එරහිව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    අපි සිය දිවි නසාගන්න උත්සහ කිරීමත් නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. එකට තමන්ගේ කැමැත්ත තිබ්බ කියල වැඩක් වෙන්නේ නැහැ.

    පොලීසියට කවුරුහරි පැමිනිල්ලක් දැම්මද ? එහෙම නැතිඋනත් පොලීසියට පහරදීමක් සම්බන්ධයෙන් ඒ පුද්ගලයින් දෙන්නව අත්ඩංගුවට ගන්න බලය තියෙනවා.
    ඒ උනාට ඉතින් ඒ කෙල්ලට කමක් නැත්තන්, පවුල් ප්‍රශනය විසඳුනා නම්,අපිට මොකෝ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගුටි කෑම සහ නීතිය

    2014 නොවැම්බර් මස ගැහැණු ළමයෙකුට පිරිමින් දෙන්නෙක් විසින් පහර දීම සම්බන්දයෙන් එම එම ගැහැණු ළමය ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ගැහුවට කමක් නැහැ අනෙක් අයට ඇති ප්‍රශ්නේ මොකක්ද කියලයි.. ඒක මගේ ප්‍රශ්නයක් අනෙක් අයට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල.

    නමුත් මගේ නීතිමය ප්‍රශ්නය මෙයයි

    ගැහැණු ළමය අකමැති උනත් නිති ප්‍රකාරවලට අනුකුලව එම පහර දුන් දෙදෙනාට එරහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි නේද.

    පහර දීම කමක් නැහැයි කියල එම ගැහැණු ළමයා ප්‍රකාශ කලත් නීතියට එය අදාල නොවන අතර පහර දුන් අයට එරහිව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    අපි සිය දිවි නසාගන්න උත්සහ කිරීමත් නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. එකට තමන්ගේ කැමැත්ත තිබ්බ කියල වැඩක් වෙන්නේ නැහැ.

    netherlands_flag_country_nederland_text_name_dutch_tshirt-r5d4d9c84d8a34bf3bf48417ed2567048_804gs_1200.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට උනෙත් ඔය දේමයි නේද?:(

    ඔව් :D :D
    ඒ නිසා වැඩක් ඇති දෙයක් කතා කරන්න වෙනම අකෞන්ට් එකක් තියාගනිං ආතල් ගන්න තවත් අකෞන්ට් එකක් තියාගනිං කියන එකයි දෙන්න තියෙන අවවාදෙ :baffled: :baffled:
     
    • Like
    Reactions: topkollek