ගුටි_කෑ_මේජර්ට දඬුවම් දීමට හමුදාපති නිර්&#3503

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කව්ද දන්නේ උඹ හමුදාවෙ කියලා..හමුදාවට ගිහින් අවංකව වැඩ කරපු ත්‍රිවිධ හමුදාවට මම ගොඩක් ගෞරව කරනවා..ඒත හමුදාවෙත් ඉන්නවා ගොඩක් පහත් මිනිස්සු..බලපන් මොකක් හරි ලොකු රොබරියක් දුන්නොත් ඒකෙ අනිවා ඉන්නවා හමුදාවෙන් පැනපු එකෙක්..එතකොට ඔයා මොකද කියන්නේ..ඒකත් රටට කරපු වැඩක් කියලද ? තව ටිකෙන් අමතක වෙනවා හමුදාව තියෙන්නෙත් ආරක්ෂක අමාත්‍යංශ‍ය යටතේ...ඒකේ ලොක්කෝ ගන්න තීරණ වලට තමයි ඡගත් මහත්තයාත් වැඩ කරන්නේ..හරි වැරැද්ද මොකක් උනත්...:)

    Please do not get offended when I ask you this question.

    What about Mervin Silva & Malaka Silva? Are they nice decent people ????

    .
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    එහෙනම් යුද්දෙට ගියපු හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති,වෙඩි කාලා මැරුන,අත පය නැති වෙච්ච හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති.............
    උඹ ගැන හරිම කනගාටුයී:sorry::sorry:.....ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින්....:growl:
    උඹ පොරක් නම් ගිහිල්ලා රටට කරන්න පුලුවන් කරපන්.....:dull:
    කියපන් බලන්න උඹ රටට කරපු වැඩක්....:baffled:
    උඹලට කරන්න පුලුවන් මේ වගේ දේවල් තමයී.......
    අනිත් මිනිස්සුන්ට හිනා වෙන එක......:oo::oo:වෙන මිනිස්සුන්ගෙ අදහස් විහිලුවක් කරන එක.....
    කොටින්ම
    උඹලා කිසිම ගුනයක් නැති එවුන්.... කන බත් පතට රෙන්න තමයී උඹලා වගේ උන් දන්නෙ......:frown::frown:
    උඹ උබේ නම වෙනස් කර ගනින්..... "පො*න පැටියා" කියලා....
    ලැජ්ජාවක් තියෙනවා නම් අල්ලක් තරම් වතුරෙ ගිලිලා මැරියන්....

    යකෝ මේ රටේ බහුතරයක් මිනිස්සු රටට සේවයක් කරන අය,

    දේශපාලුවන්ට වඩා බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව ඇති මිනිස්සු ඉන්නවා අපි අතර..
    උඹ යුද්දෙට ගිය මිනිහෙක් නම් අසාදාරනය දකින්න බැරි ඇයි?
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Please do not get offended when I ask you this question.

    What about Mervin Silva & Malaka Silva? Are they nice decent people ????

    .

    මචං මම අදහස් කලේ ගුටි කාපු මේඡර් නරකයි කියලා නෙවෙයි.එයාට එහෙම අසාධාරණයක් උනේ කොහොමද කියන එක විතරයි..:(
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    යකෝ මේ රටේ බහුතරයක් මිනිස්සු රටට සේවයක් කරන අය,

    දේශපාලුවන්ට වඩා බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව ඇති මිනිස්සු ඉන්නවා අපි අතර..
    උඹ යුද්දෙට ගිය මිනිහෙක් නම් අසාදාරනය දකින්න බැරි ඇයි?

    ඔහුගේ අසාධාරණය නැමැති ඇස් මුලාවෙන් හා පුහු මාන්නයෙන් අන්ධ වී ඇත...:shocked:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙනම් යුද්දෙට ගියපු හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති,වෙඩි කාලා මැරුන,අත පය නැති වෙච්ච හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති.............
    උඹ ගැන හරිම කනගාටුයී:sorry::sorry:.....ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින්....:growl:
    උඹ පොරක් නම් ගිහිල්ලා රටට කරන්න පුලුවන් කරපන්.....:dull:
    කියපන් බලන්න උඹ රටට කරපු වැඩක්....:baffled:
    උඹලට කරන්න පුලුවන් මේ වගේ දේවල් තමයී.......
    අනිත් මිනිස්සුන්ට හිනා වෙන එක......:oo::oo:වෙන මිනිස්සුන්ගෙ අදහස් විහිලුවක් කරන එක.....
    කොටින්ම
    උඹලා කිසිම ගුනයක් නැති එවුන්.... කන බත් පතට රෙන්න තමයී උඹලා වගේ උන් දන්නෙ......:frown::frown:
    උඹ උබේ නම වෙනස් කර ගනින්..... "පො*න පැටියා" කියලා....
    ලැජ්ජාවක් තියෙනවා නම් අල්ලක් තරම් වතුරෙ ගිලිලා මැරියන්....

    100% agree. well said
     
    මචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ:no::no:.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......:no::no::no:
    හිතන්න එපා හමුදාව සාමානය රජයේ කන්තෝරුවක්,විශ්ව විදයාලයක් කියල ඉහලින් ගන්න තීරන වලට විරුද්ධව බෝඩ් කෑලි එල්ලන් පිකටින් කරන්න......දැනගෙන කැතා කරපන්:frown::frown::frown::frown:.....දන්න නිසයී කියන්නෙ....
    උඹලා ඔහොම කතා කරන්න එපා හමුදාවට.......:no::no::no::no::no::no::no:
    නමුත් හර්ද සාක්කියක් සහ ඇත්ත සහ බොරුව තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙනවා නේද
    තමාට අත්මභිමනයක් කියල දෙයක් තියෙනවා නේද

    නමුත් ඉස්සර හිටිය යුද වීරයෝ නිවට උනේ නැහැ නේද
    :eek:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    රන විරුවෝ ඔහොම තමයි ගනන්ගන්න එපා.
    sfව හීරේ දනකොට හුරේ දපු එකේ උන්ගෙන් මිටවඩා දෙයක් බලපොරොත්තු වෙන අපියි වැරදි.
    හමුදාව අන්ඩුවේ සෙවකයෝ බන්.
    එයල වැඩ කරන්නේ ආන්ඩුවට ඕනි විදියට........

    අන්න කතාව
    දාපං 5ක්:angry:
     
    • Like
    Reactions: WICKILEAKS

    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,161
    113
    ආශ්චර්යමත් රටක
    මචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ:no::no:.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......:no::no::no:
    හිතන්න එපා හමුදාව සාමානය රජයේ කන්තෝරුවක්,විශ්ව විදයාලයක් කියල ඉහලින් ගන්න තීරන වලට විරුද්ධව බෝඩ් කෑලි එල්ලන් පිකටින් කරන්න......දැනගෙන කැතා කරපන්:frown::frown::frown::frown:.....දන්න නිසයී කියන්නෙ....
    උඹලා ඔහොම කතා කරන්න එපා හමුදාවට.......:no::no::no::no::no::no::no:

    winaya tibunata wadak nane,,eka eka we**ge pu*thalata baye gahuwa eka gahuwe na kiyanwanan.. :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ:no::no:.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......:no::no::no:
    හිතන්න එපා හමුදාව සාමානය රජයේ කන්තෝරුවක්,විශ්ව විදයාලයක් කියල ඉහලින් ගන්න තීරන වලට විරුද්ධව බෝඩ් කෑලි එල්ලන් පිකටින් කරන්න......දැනගෙන කැතා කරපන්:frown::frown::frown::frown:.....දන්න නිසයී කියන්නෙ....
    උඹලා ඔහොම කතා කරන්න එපා හමුදාවට.......:no::no::no::no::no::no::no:
    මන් ඇත්ත කතාව බන් කිවුවේ. පිකටින් කරන එක නෙමේ බන් මන් කියන්නේ. හමුදව කියන්නෙත් අන්ඩුවෙ දෙයක්. විනය කියනනෙ බය කරල නිතිදලා තියන එක නම්. ඇයි හමුදවෙ අය නිවාඩු ආවම. පැනල ආවම රොබරි දෙන්නේ, මාල කඩන්නේ මන්කොල්ලා කන්නේ,හමුදව විතරක් නෙමේ මේ මුලු රටම පිරිහිලා. ඇත්ත කල්පනා කරපන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    hamuda neethyen danduwam denne hamudawata adala dewal waradi walata. malaka silvage kathawa hari waradda hamudawata wadak na. hamudawa ahannae rajakaree nowena dewal walta gini awiya ragena yama etc..
    ethana civil vasiyek gahapu seen eka mekata adala naha. eka wena naduwak eka wenama bera ganna ona.
    hamuda neethyen normal minissunta danduwam denna ba.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් ඇත්ත කතාව බන් කිවුවේ. පිකටින් කරන එක නෙමේ බන් මන් කියන්නේ. හමුදව කියන්නෙත් අන්ඩුවෙ දෙයක්. විනය කියනනෙ බය කරල නිතිදලා තියන එක නම්. ඇයි හමුදවෙ අය නිවාඩු ආවම. පැනල ආවම රොබරි දෙන්නේ, මාල කඩන්නේ මන්කොල්ලා කන්නේ,හමුදව විතරක් නෙමේ මේ මුලු රටම පිරිහිලා. ඇත්ත කල්පනා කරපන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනම් යුද්දෙට ගියපු හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති,වෙඩි කාලා මැරුන,අත පය නැති වෙච්ච හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති.............
    උඹ ගැන හරිම කනගාටුයී:sorry::sorry:.....ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින්....:growl:
    උඹ පොරක් නම් ගිහිල්ලා රටට කරන්න පුලුවන් කරපන්.....:dull:
    කියපන් බලන්න උඹ රටට කරපු වැඩක්....:baffled:
    උඹලට කරන්න පුලුවන් මේ වගේ දේවල් තමයී.......
    අනිත් මිනිස්සුන්ට හිනා වෙන එක......:oo::oo:වෙන මිනිස්සුන්ගෙ අදහස් විහිලුවක් කරන එක.....
    කොටින්ම
    උඹලා කිසිම ගුනයක් නැති එවුන්.... කන බත් පතට රෙන්න තමයී උඹලා වගේ උන් දන්නෙ......:frown::frown:
    උඹ උබේ නම වෙනස් කර ගනින්..... "පො*න පැටියා" කියලා....
    ලැජ්ජාවක් තියෙනවා නම් අල්ලක් තරම් වතුරෙ ගිලිලා මැරියන්....

    :lol:
    රෙන්න පුකේ බෙට්ට නැතුව හමුදාවට ගියපු එකෙක් වගේ උඹ. එල එල රටට ආදරේ ඇතිවුනේ පස්සෙනෙ නේද? මුලින් බෙට්ටක් තරං රෙන්න කන්නනෙ උඹ හමුදාවට ගියෙ නේද? :rofl:
    එල එල උඹලා වගේ මොලේ කළඳක් නැති බත් බැලයන්ට යතාර්ථය දකින්න අමාරුයි.
    සෝ නෝ ආගියුමන්ට් විත් ඇන් ඉඩියට් ලයික් යූ බිකෝස් ආගියුං විත් ඇන් ඉඩියට් පෘව්ස් දැට් දෙයාර් ආ ටූ :rofl:
     
    Last edited: