කව්ද දන්නේ උඹ හමුදාවෙ කියලා..හමුදාවට ගිහින් අවංකව වැඩ කරපු ත්‍රිවිධ හමුදාවට මම ගොඩක් ගෞරව කරනවා..ඒත හමුදාවෙත් ඉන්නවා ගොඩක් පහත් මිනිස්සු..බලපන් මොකක් හරි ලොකු රොබරියක් දුන්නොත් ඒකෙ අනිවා ඉන්නවා හමුදාවෙන් පැනපු එකෙක්..එතකොට ඔයා මොකද කියන්නේ..ඒකත් රටට කරපු වැඩක් කියලද ? තව ටිකෙන් අමතක වෙනවා හමුදාව තියෙන්නෙත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ...ඒකේ ලොක්කෝ ගන්න තීරණ වලට තමයි ඡගත් මහත්තයාත් වැඩ කරන්නේ..හරි වැරැද්ද මොකක් උනත්...![]()
එහෙනම් යුද්දෙට ගියපු හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති,වෙඩි කාලා මැරුන,අත පය නැති වෙච්ච හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති.............
උඹ ගැන හරිම කනගාටුයී.....ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින්....
![]()
උඹ පොරක් නම් ගිහිල්ලා රටට කරන්න පුලුවන් කරපන්.....
කියපන් බලන්න උඹ රටට කරපු වැඩක්....
උඹලට කරන්න පුලුවන් මේ වගේ දේවල් තමයී.......
අනිත් මිනිස්සුන්ට හිනා වෙන එක......වෙන මිනිස්සුන්ගෙ අදහස් විහිලුවක් කරන එක.....
කොටින්ම උඹලා කිසිම ගුනයක් නැති එවුන්.... කන බත් පතට රෙන්න තමයී උඹලා වගේ උන් දන්නෙ......
උඹ උබේ නම වෙනස් කර ගනින්..... "පො*න පැටියා" කියලා....
ලැජ්ජාවක් තියෙනවා නම් අල්ලක් තරම් වතුරෙ ගිලිලා මැරියන්....
Please do not get offended when I ask you this question.
What about Mervin Silva & Malaka Silva? Are they nice decent people ????
.

යකෝ මේ රටේ බහුතරයක් මිනිස්සු රටට සේවයක් කරන අය,
දේශපාලුවන්ට වඩා බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව ඇති මිනිස්සු ඉන්නවා අපි අතර..
උඹ යුද්දෙට ගිය මිනිහෙක් නම් අසාදාරනය දකින්න බැරි ඇයි?
එහෙනම් යුද්දෙට ගියපු හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති,වෙඩි කාලා මැරුන,අත පය නැති වෙච්ච හැම සොල්දාදුවම හරකෙක් වෙන්න ඇති.............
උඹ ගැන හරිම කනගාටුයී.....ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින්....
![]()
උඹ පොරක් නම් ගිහිල්ලා රටට කරන්න පුලුවන් කරපන්.....
කියපන් බලන්න උඹ රටට කරපු වැඩක්....
උඹලට කරන්න පුලුවන් මේ වගේ දේවල් තමයී.......
අනිත් මිනිස්සුන්ට හිනා වෙන එක......වෙන මිනිස්සුන්ගෙ අදහස් විහිලුවක් කරන එක.....
කොටින්ම උඹලා කිසිම ගුනයක් නැති එවුන්.... කන බත් පතට රෙන්න තමයී උඹලා වගේ උන් දන්නෙ......
උඹ උබේ නම වෙනස් කර ගනින්..... "පො*න පැටියා" කියලා....
ලැජ්ජාවක් තියෙනවා නම් අල්ලක් තරම් වතුරෙ ගිලිලා මැරියන්....
නමුත් හර්ද සාක්කියක් සහ ඇත්ත සහ බොරුව තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙනවා නේදමචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......
හිතන්න එපා හමුදාව සාමානය රජයේ කන්තෝරුවක්,විශ්ව විදයාලයක් කියල ඉහලින් ගන්න තීරන වලට විරුද්ධව බෝඩ් කෑලි එල්ලන් පිකටින් කරන්න......දැනගෙන කැතා කරපන්.....දන්න නිසයී කියන්නෙ....
උඹලා ඔහොම කතා කරන්න එපා හමුදාවට.......

රන විරුවෝ ඔහොම තමයි ගනන්ගන්න එපා.
sfව හීරේ දනකොට හුරේ දපු එකේ උන්ගෙන් මිටවඩා දෙයක් බලපොරොත්තු වෙන අපියි වැරදි.
හමුදාව අන්ඩුවේ සෙවකයෝ බන්.
එයල වැඩ කරන්නේ ආන්ඩුවට ඕනි විදියට........

මචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......
හිතන්න එපා හමුදාව සාමානය රජයේ කන්තෝරුවක්,විශ්ව විදයාලයක් කියල ඉහලින් ගන්න තීරන වලට විරුද්ධව බෝඩ් කෑලි එල්ලන් පිකටින් කරන්න......දැනගෙන කැතා කරපන්.....දන්න නිසයී කියන්නෙ....
උඹලා ඔහොම කතා කරන්න එපා හමුදාවට.......

මන් ඇත්ත කතාව බන් කිවුවේ. පිකටින් කරන එක නෙමේ බන් මන් කියන්නේ. හමුදව කියන්නෙත් අන්ඩුවෙ දෙයක්. විනය කියනනෙ බය කරල නිතිදලා තියන එක නම්. ඇයි හමුදවෙ අය නිවාඩු ආවම. පැනල ආවම රොබරි දෙන්නේ, මාල කඩන්නේ මන්කොල්ලා කන්නේ,හමුදව විතරක් නෙමේ මේ මුලු රටම පිරිහිලා. ඇත්ත කල්පනා කරපන්මචං හමුදාව ඇතුලේ විප්ලව කරන්න බෑ.....හමුදාවෙ විනය නිසා ඒ සෙල්ලම් බෑ......