ගුටොබයියනි අහස අඳුරුයි.........

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,548
    75,389
    113
    ඇයි බං ඒ?
    ගෝටා දින්න වගේ, මයිත්‍රී දින්නා වගේ රටේ කිසි go එකක් නැනේද? මම හිතුවේ මිනිසුන්ට මීට වඩ ප්‍රබෝදයක් තියෙයි කියලා. කොටින්ම ඊයේ firecrackers පත්තු උනෙත් නෑ. (හෙතුවනම් ලපයා එපා කියපු එක නෙවී. උන්ට ඕනම් උන් පත්තු කර්නවා)
     
    • Haha
    Reactions: kevindareal

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බෙංගාල බොක්ක කැළඹිලා

    ගෝටා දින්න වගේ, මයිත්‍රී දින්නා වගේ රටේ කිසි go එකක් නැනේද? මම හිතුවේ මිනිසුන්ට මීට වඩ ප්‍රබෝදයක් තියෙයි කියලා. කොටින්ම ඊයේ firecrackers පත්තු උනෙත් නෑ. (හෙතුවනම් ලපයා එපා කියපු එක නෙවී. උන්ට ඕනම් උන් පත්තු කර්නවා)
    ඒක normal.
    සාමාන්‍යයෙන් crackers පත්තු කරන්නේ හොරකම් වලින් ලබා ප්‍රයෝජන ලේසියෙන් ලබා ගන්න බලන් ඉන්න එවුන්.

    Contacts වලින් job ගන්න හිටපු උන්. ඉස්කොලේ දාගන්න ඇමැති ට support එක අරගෙන etc.
    එහෙම කරන්න බැරිව යනවා ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට crackers පත්තු කරන්න ඕන නෑ ලොකුවට
    ------ Post added on Sep 23, 2024 at 9:00 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,759
    113
    අනුරයියා ජනපති උනා විතරයි කාලගුණයත් සෞම්‍ය උණා. අද කූල් එකක් දැනෙනවා ඇඟට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,548
    75,389
    113
    අනුරයියා ජනපති උනා විතරයි කාලගුණයත් සෞම්‍ය උණා. අද කූල් එකක් දැනෙනවා ඇඟට
    අඩො පොඩ්ඩක් කියපන්, මේහෙමම හෝ ගාල වැහැලා ගංවතුරක් ආවත් ඒකත් ලපයාගෙ සීදේවි කම නිසාද? නැත්තන් පරන පව් හේදෙන්න ආපු එකක්ද? 🤭 🤭
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    බෙංගාල බොක්ක කැළඹිලා

    ඒක normal.
    සාමාන්‍යයෙන් crackers පත්තු කරන්නේ හොරකම් වලින් ලබා ප්‍රයෝජන ලේසියෙන් ලබා ගන්න බලන් ඉන්න එවුන්.

    Contacts වලින් job ගන්න හිටපු උන්. ඉස්කොලේ දාගන්න ඇමැති ට support එක අරගෙන etc.
    එහෙම කරන්න බැරිව යනවා ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට crackers පත්තු කරන්න ඕන නෑ ලොකුවට
    ------ Post added on Sep 23, 2024 at 9:00 AM
    ane ban ochchara lokuwata senaga awa nam thaniye un oka nokara idida