ගෝටා දින්න වගේ, මයිත්‍රී දින්නා වගේ රටේ කිසි go එකක් නැනේද? මම හිතුවේ මිනිසුන්ට මීට වඩ ප්‍රබෝදයක් තියෙයි කියලා. කොටින්ම ඊයේ firecrackers පත්තු උනෙත් නෑ. (හෙතුවනම් ලපයා එපා කියපු එක නෙවී. උන්ට ඕනම් උන් පත්තු කර්නවා)ඇයි බං ඒ?
ඒක normal.ගෝටා දින්න වගේ, මයිත්‍රී දින්නා වගේ රටේ කිසි go එකක් නැනේද? මම හිතුවේ මිනිසුන්ට මීට වඩ ප්‍රබෝදයක් තියෙයි කියලා. කොටින්ම ඊයේ firecrackers පත්තු උනෙත් නෑ. (හෙතුවනම් ලපයා එපා කියපු එක නෙවී. උන්ට ඕනම් උන් පත්තු කර්නවා)
අඩො පොඩ්ඩක් කියපන්, මේහෙමම හෝ ගාල වැහැලා ගංවතුරක් ආවත් ඒකත් ලපයාගෙ සීදේවි කම නිසාද? නැත්තන් පරන පව් හේදෙන්න ආපු එකක්ද?අනුරයියා ජනපති උනා විතරයි කාලගුණයත් සෞම්‍ය උණා. අද කූල් එකක් දැනෙනවා ඇඟට
පෙකණිවැල් ජෙප්පෙක් මොකෝ මේ උදේ ඉදන් අඩන්නේ.ඇයි බං ඒ?
ane ban ochchara lokuwata senaga awa nam thaniye un oka nokara ididaබෙංගාල බොක්ක කැළඹිලා
ඒක normal.
සාමාන්‍යයෙන් crackers පත්තු කරන්නේ හොරකම් වලින් ලබා ප්‍රයෝජන ලේසියෙන් ලබා ගන්න බලන් ඉන්න එවුන්.
Contacts වලින් job ගන්න හිටපු උන්. ඉස්කොලේ දාගන්න ඇමැති ට support එක අරගෙන etc.
එහෙම කරන්න බැරිව යනවා ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට crackers පත්තු කරන්න ඕන නෑ ලොකුවට
------ Post added on Sep 23, 2024 at 9:00 AM