ගුණදාස කපුගේ - නව රිද්ම help

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගුණදාස කපුගේ - නව රිද්ම help

    ගුණදාස කපුගේ - නව රිද්ම ඇල්බම් එක කාගේ හරි ගාව තියෙනවද. නෙට් එකේ තියෙන ලින්ක් එකක්වත් වැඩ නෑ. කඩ වල ගන්නත් නෑ.

    COVER.jpg
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මන්ගාව තිබ්බා නිවාඩුව අප් කරලා දෙන්නම්
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    weda ban...uba add karapan ethakota dakunu peththe uda player ekata ad wenawa bn

    තැන්ක්ස්. වැඩේ හරි මචන්.

    ගන්න ඕනේ අය ඉන්නවනම්.
    ප්ලේයර් එකට සින්දුව ලෝඩ් වෙනකම් ඉන්න
    බ්‍රව්සර් එකේ කෑෂ් එකට ෆයිල් එක එනවා.
    C:\Users\AMA\AppData\Local\Google\Chrome\User Data\Default\Cache
    f_001b34 වගේ නම් එන්නේ.
    එක්ස්ටෙන්ෂන් එක mp3 කරාම වැඩ.
     
    Last edited: