ගුණදාස කපුගේ Original

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Ado thanks machan
new music nam wadakma na original music ekka thama ahanna oni
Rep+
You must spread some Reputation around before giving it to Kalegana again.
 
Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ubanm deiyek newai dewalayak
    Thanks you very much machan
    එල එල මචන්. තව දානවා..

    එල එල මචන්. ++
    එල..

    ado patta mchn niyma music. supiriytama thynwa.. Gdk pin ubta... :yes::yes::yes:
    REP++
    එළකිරි මචන්,

    patta
    එල

    Bump....kalin ewath dl kara

    එල මචන්. reply එක වටිනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    සිරාවටම දැන් තියෙන ටකරං සිංදු බලපන්.
    දුක කියන්නේ මේ වගේ සිංදු මුන් රී-මික්ස් කරනවා "ටක්ක ටකට" සිංදුවේ තියෙන නියම මියුසික් අයින් වෙනවා. සිතාර් වලින් වගේ දේවල් එන ඒ මියුසික් ඔය ටකරං වාදක මඩුලු වලට ගන්න බෑ. අන්තිමට අර සිංදුව කාලා එලියට දානවා උන්ගේ අහවල් නයිට් එකට එන බේබද්දෝ ටිකට උඩ පනින්න. :angry:
    ඔන්න ඕකයි තත්වේ.
    දැන් මාත් එක්ක සංගීතය ගැන කියවන්න එන්න එපා. මම දන්න සංගීතයක් නෑ. මම කිවේ මට දැනෙන දේ. :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Bump.. Thanks sahoo
    එල් එල .

    සිරාවටම දැන් තියෙන ටකරං සිංදු බලපන්.
    දුක කියන්නේ මේ වගේ සිංදු මුන් රී-මික්ස් කරනවා "ටක්ක ටකට" සිංදුවේ තියෙන නියම මියුසික් අයින් වෙනවා. සිතාර් වලින් වගේ දේවල් එන ඒ මියුසික් ඔය ටකරං වාදක මඩුලු වලට ගන්න බෑ. අන්තිමට අර සිංදුව කාලා එලියට දානවා උන්ගේ අහවල් නයිට් එකට එන බේබද්දෝ ටිකට උඩ පනින්න. :angry:
    ඔන්න ඕකයි තත්වේ.
    දැන් මාත් එක්ක සංගීතය ගැන කියවන්න එන්න එපා. මම දන්න සංගීතයක් නෑ. මම කිවේ මට දැනෙන දේ. :yes:

    එක ඇත්ත මචන්. නව රිද්ම කැරියෝ ඔක්කොම පරණ ගායකයෝන්ගේ සින්දු කැවා. උන්ට බනින්නත් බැ. සින්දු වල අයිතිකරයෝන්ගේ කැමැත්ත නැතුව කරන්නත් බැ. කොහොම උනත් හොද ලස්සන පරණ සින්දුවක් අහන නැ දැන්. දැන් තියන සින්දු මෙලෝ රහක් නැ.අහල මාස 2න් අලුත් සින්දු අමතකයි.
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Thaks macho ahala beluwa, Sanath nandasir sir ge sindu thiyanawanam dapanko, Klin dala thiyanawanam Link ekak danna Puluwannam