සුනිල් එදිරිසිංහ original

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සුනිල් එදිරිසිංහ original

    මෙන්න මචන් සුනිල් එදිරිසිංහ මහතාගේ original music තියන සින්දු සෙට් එකක්.

    සින්දු 103 තියනව. සුපිරියට name කරලා, album art එකට ගායකයාගේ pic එක දාල හදල තියෙන්නේ.

    මේ තියෙන්නේ ඉස්සර SLBC එකේ ගිය original සින්දු. ඔය කැරි ටකරන් ජරාව නෙවෙයි.

    sunil-edirisinghe.png

    openload link
    https://openload.co/f/yx7xV5RM2-8/Sunil_Edirisinghe.rar

    Mega link
    මේ ලින්ක් එකට යන්න
    https://mega.nz/#!fcQ2VIgL

    මේ Keyඑක දෙන්න
    !5WqRvU8_xNr3zBIcqOfuFjBEbVZbWo5aJdGqglteYe4

    track list
    1zqaivo.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    TFS :) rep
    original කිව්වෙ සුනිල් එදිරිසිංහ ඔය ඩෙල් ඉස්ටූඩියෝයි අරවගෙයි මේවගෙයි ගිහිල්ල කියපුව නෙමේනෙ ? ඉස්සර කියපු ටිස් බුහ් ගගා බේස් එකයි තහඩුවටයි ගහන සද්දෙ නැති නියම එව්වනෙ ? :dull: එකක් දාන්න බැරිද අහල බලන්න ? :oo:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    TFS :) rep
    original කිව්වෙ සුනිල් එදිරිසිංහ ඔය ඩෙල් ඉස්ටූඩියෝයි අරවගෙයි මේවගෙයි ගිහිල්ල කියපුව නෙමේනෙ ? ඉස්සර කියපු ටිස් බුහ් ගගා බේස් එකයි තහඩුවටයි ගහන සද්දෙ නැති නියම එව්වනෙ ? :dull: එකක් දාන්න බැරිද අහල බලන්න ? :oo:

    නැ බන්, මේ ඉස්සර SLBC එකේ ගිය පරණ ඒවා. හොද quality එකට තියනව,
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    TFS :) rep
    original කිව්වෙ සුනිල් එදිරිසිංහ ඔය ඩෙල් ඉස්ටූඩියෝයි අරවගෙයි මේවගෙයි ගිහිල්ල කියපුව නෙමේනෙ ? ඉස්සර කියපු ටිස් බුහ් ගගා බේස් එකයි තහඩුවටයි ගහන සද්දෙ නැති නියම එව්වනෙ ? :dull: එකක් දාන්න බැරිද අහල බලන්න ? :oo:

    සෙට් එකක්ම දාල දුන්නා මදිවට සාම්පල් එකක් ඉල්ලනවා අහලා බලන්න කියලා..:lol:
    කුණුහරුප අහ ගන්නද හදන්නේ..:rofl:
    පොඩ්ඩක් ඉඳපං.. මම දැන් බාන ගමන්. අහළා බලලා කියන්නම්..;)
     
    • Like
    Reactions: Dexter-D

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    සෙට් එකක්ම දාල දුන්නා මදිවට සාම්පල් එකක් ඉල්ලනවා අහලා බලන්න කියලා..:lol:
    කුණුහරුප අහ ගන්නද හදන්නේ..:rofl:
    පොඩ්ඩක් ඉඳපං.. මම දැන් බාන ගමන්. අහළා බලලා කියන්නම්..;)

    හොද බඩු මචන්.
     
    බාලම කියපන් මචන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සෙට් එකක්ම දාල දුන්නා මදිවට සාම්පල් එකක් ඉල්ලනවා අහලා බලන්න කියලා..:lol:
    කුණුහරුප අහ ගන්නද හදන්නේ..:rofl:
    පොඩ්ඩක් ඉඳපං.. මම දැන් බාන ගමන්. අහළා බලලා කියන්නම්..;)

    :baffled: මං බාන්න ගත්ත :D

    වෙන නැද්ද බං අමරදේව, TM ජයරත්න, දිවුල්ගනේ වගේ අයගෙ ටකරං වලට තලන්නැති ඒව :D
    මං හොය හොය හිටියෙ තියෙන ඒව ගොඩක් ටකරං වලට ගහන ඒව :sorry:
    youtube එකේ හොඳ ඒව තියෙනව ඒවගෙ අන්තිම වෙද්දි ඉවර වෙනකං ඉන්නෑ තප්පර 2ක් වගේ තියල එකපාරට නවත්තනව :sorry: ඉතිං අහගෙන අහපු එකත් ඉවරයි :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :baffled: මං බාන්න ගත්ත :D

    වෙන නැද්ද බං අමරදේව, TM ජයරත්න, දිවුල්ගනේ වගේ අයගෙ ටකරං වලට තලන්නැති ඒව :D
    මං හොය හොය හිටියෙ තියෙන ඒව ගොඩක් ටකරං වලට ගහන ඒව :sorry:
    youtube එකේ හොඳ ඒව තියෙනව ඒවගෙ අන්තිම වෙද්දි ඉවර වෙනකං ඉන්නෑ තප්පර 2ක් වගේ තියල එකපාරට නවත්තනව :sorry: ඉතිං අහගෙන අහපු එකත් ඉවරයි :(

    ඔව් එක්කෝ ඇම්බියුලන්ස් එකක් යන මියුසික් එකක් දානවා.. ඔක්කොම විනාසයි එතකොට..:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බාලම කියපන් මචන්.

    බා ගත්තා මචන්..:love:
    අඩේ හෑන්ඩ්ස්ෆ්‍රී එක ගෙනල්ලා නෑ කියහංකෝ..:( මැෂින් එකේ ස්පීකර් එක වැඩ කරන්නෙත් නෑ..:baffled:
    එනිවේ.. බොහොම ස්තූතියි මචන්..:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව් එක්කෝ ඇම්බියුලන්ස් එකක් යන මියුසික් එකක් දානවා.. ඔක්කොම විනාසයි එතකොට..:baffled:

    :yes: හරිහමං එකක් හොයාගන්නව කියන්නෙ කලුනික හොයනවට එහා :sorry: