ගුණෙ අයියගෙ කාමරේ

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආ..... මේක තමයි ගුනෙ අයියගෙ කාමරේ......
    හැම මොඩ්ල් එකකම පොරවල් ඉන්න එකම තැන...:lol:
    තැන අප්සට් වගේ නං කැපුනට කමක් නෑ.....
    සමා වෙන්න කරදරයක් උනා නං.. :dull:

    :baffled::baffled:ane na kardarayak un na..mata therun nati nisa ahuwe...:):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::baffled:ane na kardarayak un na..mata therun nati nisa ahuwe...:):)

    හි හි ... ඒ මේක ගුනෙ අයියගේ බජව් දාන කාමරේ.....
    මේක ගුනෙ අයියගේ බජව් දාන කාමරේ..... :lol::lol::lol:
    11.gif
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔන්න මමත් ආවා,සොමියට කාමරේට එන්න කියලා මොනා කරයිද මන්දා,බයේ බෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මමත් ආවා,සොමියට කාමරේට එන්න කියලා මොනා කරයිද මන්දා,බයේ බෑ

    :no:

    කොතනක් කොත කුරුස වලට මගෙ ලග ඉඩ නැත...
    ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත....
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත...
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත....!
    :):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා බස්වල විරුදු කාරයෙක්ද? :rolleyes::rofl:

    බස්වල අහු මුලු වල ඔය හැම මුල්ලකම පදං වෙච්ච කොල්ලො මචං අපි...
    වරෙං වරෙං බජව්වට සෙට් වෙයං...
    සයිඩ් එකක් අල්ලගෙන..!:rofl:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :no:

    කොතනක් කොත කුරුස වලට මගෙ ලග ඉඩ නැත...
    ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත....
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත...
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත....!
    :):):)

    අම්මේ එහෙනම් කමක් නෑ,කෝ ඉදගන්න තැනක් දීපං,