adoOooo koOoo ban gune aiya!!!!!!
GAL Bothayak genava mama bajawwata!!
![]()







adoOooo koOoo ban gune aiya!!!!!!
GAL Bothayak genava mama bajawwata!!
![]()




ගුණේ අයියගේ කාමරේ ඕවට ඉඩ නෑ..
ගුණේ අයියා අමද්යපලු...![]()


beeebaddoooooooඅන්න මිනිස්සු... එකයිද මල්ලි ගෙනාවෙ....
හිටපං මමත් අරං තියාගත්ත එකක් ඇති.....
ගල් නැති බයිලා කුමටද... නේ බං...![]()

සරිගම රස තුරුළු කරං ගීපද වැල් ගෙන...
ගුනෙ අයියගෙ කාමරේට එන්න සියලු දෙන....
ඉතිං ගුනෙ අයියගෙ කාමරේට එන්න සියලු දෙන....
සරිගම රස තුරුළු කරං ගීපද වැල් ගෙන...
හරියට බර කිරලා තමයි තාලය දෙන්නේ....
ඔය කොටවල පොරවල් මට නං නෑ දිරවන්නේ....
ඔය කොටවල පොරවල් මට නං නෑ දිරවන්නේ....
මම හරියට බර කිරලා තමයි තාලය දෙන්නේ....
සීපද හිටිවන කියලයි ගමන ඇරඹුවේ.....
ගීපද බයිලා තරගෙට දෙන්නයි බැලුවේ.....
මල්ලි ගීපද බයිලා තරගෙට දෙන්නයි බැලුවේ.....
සීපද හිටිවන කියලයි ගමන ඇරඹුවේ.....
එන්න එන්න වාඩි වෙන්න මගේ කාමරේ.....
යන්න යන්න පිකප් වෙන්න බයිලා කාමරේ..
එන්න එන්න වාඩි වෙන්න මගේ කාමරේ.....
යන්න යන්න පිකප් වෙන්න බයිලා කාමරේ..
