ගුත්තිල දිනපු එක සාදාරණද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕක පොරවල් වෙන්න ඇදල ගන්න මාත්රුකාවනෙ
    අනික සංසාරෙ එකට ආවත් කුස ගැන පබාවතිට තිබුන අකමැත්ත
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,559
    14,500
    113
    ගුත්තිල මූසිල කතාවෙන් කියන්නෙ කෙලෙහිගුන දන්නෙ නැති එක හොඳ නැති එක බව සහ කෙලෙහිගුන දන්නෙ නැති මූසිලට විරුද්ධව කට්ටිය පෙල ගැහුන කියන එක... කතාවෙ හරය දිහා බලන්නෙ නැතුව පොර ටෝක් දෙනව
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගුත්තිල මූසිල කතාවෙන් කියන්නෙ කෙලෙහිගුන දන්නෙ නැති එක හොඳ නැති එක බව සහ කෙලෙහිගුන දන්නෙ නැති මූසිලට විරුද්ධව කට්ටිය පෙල ගැහුන කියන එක... කතාවෙ හරය දිහා බලන්නෙ නැතුව පොර ටෝක් දෙනව
    oka watahena un hitiya nan me rata sura purayak. yamek kala deyahi guna amathaka nokara ohuta garu karana kenata salli passe duwanna ona naa.hethuwa salli ohuge passen duwan ena nisaa.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    කවිය ලස්සනයි අදහස නන් හරිද කියලා බලන්න වෙනවා.








    අත ඇරලා දාන්න ගිය වෙලාවේ සක්‍ර දෙවි එක වලක්වන්නේ එකෙන් සමාජයට වෙන හානිය තේරුණ නිසානේ.


    ගුණමකු කෙළෙහිගුණ දන්නේ නැති උන්ව කොන් කරන්න ඕනි කියන එක අගයපු සමාජයක ඉදලා එහෙම ගුණමකු කෙළෙහිගුණ දන්නේ නැති උන් වීරයෝ වෙන සමාජයක් දක්වා වෙනස් වෙන්න ගිහිං තියෙන්නේ අවුරුදු 500කටත් අඩු කාලයක්. 😕
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    මෙසේ බකපණ්ඩිත ගැහැනු
    දෙකට නම හනි හනික
    අරිනවා පුක පැත්තා සමතලා වී යන්න
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    ගුත්තිල පුතා
    අඩෝ ඔය ලොරි වල එහෙම ගහන් ඉන්නෙ අහවල් පුතා අහවල් දුව කියල නම් දාල. දවසක් දැක්කා මූණෙ ගුත්තිල කියල ගහගත්ත ලොරියක්
     
    • Haha
    Reactions: Candid-B

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ඔය කතාව මම පට්ට ගැහුව ඒ කාලෙ සිංහල සාහිත්‍යට. දැන් නම් තේරෙනව මෙලො රහක් නැති සීන් එකක් කියන් එක නම්. ඒවගේම සිංහල සාහිත්‍ය කියල ඇයි ඉන්දියන් කතාවක් අපි ගන්නෙ කියන මතවාදය උනත් සලකා බලන්න ඔනෙ අපි
     
    • Like
    Reactions: iworld