දිලීප පොඩි පුතා දිනපු නඩු තියෙනවද බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,520
    75,305
    113
    මූ දැන් අර රනිලගෙ එකත් නාල නේද ලෙසටම? uni එකෙන් කියලා officially invite කලා කියලා. මූ එදා "ඔය ලියුම් පිලිගන්න බෑ" වගේ ටෝක් එකකුත් දුන්නා වගේ මතකයි.

    ඕකා කතා කරලා දිනපු නඩු තියෙනවද බන්? මට ඕකා ඉස්සර ඉඳන් මතකයි නිකන් tv වල ශෝ එකට කෑගහනවා වගේ සීන් එකක්, හරියට අර දපුල්ලද කාරයගෙ සුදු කෑල්ල වගේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    තප්පුලන ලිවේරා
    ප්‍රතිබා මහානාම
    වටගල
    මහින්ද දේශය්ප්රිය

    පොලිටිකල් අටෙන්ෂන් එක හොයන ජීවින් කොටසක් විතරයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති උනාම පෝලිමේ ලැගලා මුලින්ම සුබ පතන්න ගිය කෙනෙක් ඔය පොඩි පුතා.

    දැන් නං අර ලෝයර් ගැහැණු ළමයා වෙනුවෙන් පණ උනත් දෙයි පොඩි එකා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa
    ඔය ගොබ්බය උබේ ලොක්ක ඉන්න කාලෙත් රෙදි ගලවගෙන තියෙනවා

    ඒ කාලේ ආදිත්‍ය AG එකේ කලිසම ඔලුවෙන් ගැලෙව්වා

    image.png

    image.png

    image.png

    :lol: :lol:

    image.png

    :lol: :lol:

    image.png

    Ha Ha Ha Lol GIF

    image.png

    image.png

    image.png

    image.png
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    එහෙම කැම්පස් එක්කින් කිව්ව පලියට යන්ඩ පුලුවන්ද බන්. දැන් මෙහෙ esoft එකෙන් ආරාධනා පත්‍රයක් යවනව මාලදිවයිනේ ජනාධිපතිතුමාට අපේ උපාදි ප්‍රදාන උත්සවයක් තියෙනව එන්ඩ කියල. එතකොට ඌ දවස් දෙකට රටේ සල්ලි ලක්ශ 160 වියදම් කරගෙන එනවද ?.

    අනික ජනාධිපති කෙනෙක් ට ඔහොම ආරාධනා පත්‍ර කී දාහක් එනව ඇතිද.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුර සේනානායක, පුජිත ජයසුන්දර, දේශබන්දු තෙන්නකෝන් යන මග යෑමට නියමිත වර්තමාන පූලිෂ්පති
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa
    එහෙම කැම්පස් එක්කින් කිව්ව පලියට යන්ඩ පුලුවන්ද බන්. දැන් මෙහෙ esoft එකෙන් ආරාධනා පත්‍රයක් යවනව මාලදිවයිනේ ජනාධිපතිතුමාට අපේ උපාදි ප්‍රදාන උත්සවයක් තියෙනව එන්ඩ කියල. එතකොට ඌ දවස් දෙකට රටේ සල්ලි ලක්ශ 160 වියදම් කරගෙන එනවද ?.

    අනික ජනාධිපති කෙනෙක් ට ඔහොම ආරාධනා පත්‍ර කී දාහක් එනව ඇතිද.

    first lady ge convo eka neh bn.. (am not justifying expenses)
     
    • Like
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,520
    75,305
    113
    ඔය ගොබ්බය උබේ ලොක්ක ඉන්න කාලෙත් රෙදි ගලවගෙන තියෙනවා

    ඒ කාලේ ආදිත්‍ය AG එකේ කලිසම ඔලුවෙන් ගැලෙව්වා
    ඒක තමා බන් ඇහුවේ, මූ ඉස්සර ඉඳන් නානවා කියලා තමා මටත් දැනිලා තියෙන්නෙ. දිනපුවා තියෙනවද? :unsure::unsure:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම කැම්පස් එක්කින් කිව්ව පලියට යන්ඩ පුලුවන්ද බන්. දැන් මෙහෙ esoft එකෙන් ආරාධනා පත්‍රයක් යවනව මාලදිවයිනේ ජනාධිපතිතුමාට අපේ උපාදි ප්‍රදාන උත්සවයක් තියෙනව එන්ඩ කියල. එතකොට ඌ දවස් දෙකට රටේ සල්ලි ලක්ශ 160 වියදම් කරගෙන එනවද ?.

    අනික ජනාධිපති කෙනෙක් ට ඔහොම ආරාධනා පත්‍ර කී දාහක් එනව ඇතිද.
    ඒක තමා නේද. රනිල් ජනාධිපතිතුමා වීසා ගන්න ඔය ලියුම ගෙන්න ගන්න ඇති.
    සල්ලි පෙන්නනත් එපැයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,520
    75,305
    113
    එහෙම කැම්පස් එක්කින් කිව්ව පලියට යන්ඩ පුලුවන්ද බන්. දැන් මෙහෙ esoft එකෙන් ආරාධනා පත්‍රයක් යවනව මාලදිවයිනේ ජනාධිපතිතුමාට අපේ උපාදි ප්‍රදාන උත්සවයක් තියෙනව එන්ඩ කියල. එතකොට ඌ දවස් දෙකට රටේ සල්ලි ලක්ශ 160 වියදම් කරගෙන එනවද ?.

    අනික ජනාධිපති කෙනෙක් ට ඔහොම ආරාධනා පත්‍ර කී දාහක් එනව ඇතිද.
    first lady ge convo eka neh bn.. (am not justifying expenses)
    මම දන්න විදියට ඕක review කරලා control කරන්න body එකක් නෑ. ඉතින් තනිකරම ජනපතිගෙ තිරනය තමා. අනික ඌනෙ බන් ලංකවෙ ලොක්කා, ඉතින් ඌට උඩින් මොකෙක්හරි දාන්න තියෙන චාන්ස් එකක් නෑනෙ.

    අපිත් ඉස්සර ඔහොම conference වලට ගියා, පස්සෙ අපේ උන් ආතල් එකටත් යන නිසා ලොක්කා තීරනය කලා යන්න කලින් යන්න ඕන හේතුව justify කරලා කරුනු ඉල්ලන්න, ගිහින් ආවට පස්සෙ මොනාද කරන්න ඕන කියලත් තීරනය කරලා තමා අවසර දුන්නෙ. එකේන් නම් ගොඩක් යන එක අඩු උනා :lol::lol:

    හැබැයි ලොක්කානම් ගියා ට්‍රිප් අවුලක් නැතුව 🥴 🥴
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: AKI-SL and Asmodeus

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මූ දැන් අර රනිලගෙ එකත් නාල නේද ලෙසටම? uni එකෙන් කියලා officially invite කලා කියලා. මූ එදා "ඔය ලියුම් පිලිගන්න බෑ" වගේ ටෝක් එකකුත් දුන්නා වගේ මතකයි.

    ඕකා කතා කරලා දිනපු නඩු තියෙනවද බන්? මට ඕකා ඉස්සර ඉඳන් මතකයි නිකන් tv වල ශෝ එකට කෑගහනවා වගේ සීන් එකක්, හරියට අර දපුල්ලද කාරයගෙ සුදු කෑල්ල වගේ.

    Oka ona buruwek ta therenawa official invitation ekak nemei for the president of Sri Lanka kiyala.
    Aduma ganu uta official invitation ekak dunnanam u graduation ceremony eke stage eke idala awards hari denna one. ehema ekak wath ne ne. Maithree wickramasinghe tath denne wena ekak.
    othana thiyenne arayata PhD eka lebenakota family ekata dunna invitation ekak wage deyak. ethakota u president nisa e widiyata ewala thiyenne
    therum gannawanam therum ganin, nethath mata kamak ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,520
    75,305
    113
    Oka ona buruwek ta therenawa official invitation ekak nemei for the president of Sri Lanka kiyala.
    Aduma ganu uta official invitation ekak dunnanam u graduation ceremony eke stage eke idala awards hari denna one. ehema ekak wath ne ne. Maithree wickramasinghe tath denne wena ekak.
    othana thiyenne arayata PhD eka lebenakota family ekata dunna invitation ekak wage deyak. ethakota u president nisa e widiyata ewala thiyenne
    therum gannawanam therum ganin, nethath mata kamak ne
    ඕන බූරුවෙක් කිව්වෙ ජෙප්පන්ටද බන්? උඹලා කොච්චර කියෙව්වත් ඌට එන්න කිව්වානම්, ඌට බලය තියෙනවානම් යන්න ඌට යන්න පුලුවන්. එච්චර තමා. ඌ උන්ට කියලා ලියුමක් ගෙන්නලා ගියත් ඔච්චර තමා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕන බූරුවෙක් කිව්වෙ ජෙප්පන්ටද බන්? උඹලා කොච්චර කියෙව්වත් ඌට එන්න කිව්වානම්, ඌට බලය තියෙනවානම් යන්න ඌට යන්න පුලුවන්. එච්චර තමා. ඌ උන්ට කියලා ලියුමක් ගෙන්නලා ගියත් ඔච්චර තමා.
    පීරිස් කාරයා දාර ඩෝබියෙක් පැලවත්තේ.

    පීරිසියක තියලා ගෑනිවත් දෙයි ටිල්වින්ට
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Oka ona buruwek ta therenawa official invitation ekak nemei for the president of Sri Lanka kiyala.
    Aduma ganu uta official invitation ekak dunnanam u graduation ceremony eke stage eke idala awards hari denna one. ehema ekak wath ne ne. Maithree wickramasinghe tath denne wena ekak.
    othana thiyenne arayata PhD eka lebenakota family ekata dunna invitation ekak wage deyak. ethakota u president nisa e widiyata ewala thiyenne
    therum gannawanam therum ganin, nethath mata kamak ne
    ඔච්චර කේන්ති යන්නේ? උබ දිලීප පීරිස් නේද? ඇත්ත කියපං?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඕන බූරුවෙක් කිව්වෙ ජෙප්පන්ටද බන්? උඹලා කොච්චර කියෙව්වත් ඌට එන්න කිව්වානම්, ඌට බලය තියෙනවානම් යන්න ඌට යන්න පුලුවන්. එච්චර තමා. ඌ උන්ට කියලා ලියුමක් ගෙන්නලා ගියත් ඔච්චර තමා.

    buruwa uba wennath puluwan jeppa wennath puluwan. mama kiwwe mokadda wela thiyenne kiyala

    ubata molayak thiyanawanam therenna one, country ekaka president kenek ta official invitation ekak karanne seat ekaka wadi wela inna nemei stage ekata genalla awards denna. speech ekak karanna. methana wela thiyenne Maithree ta un PhD ekak denawa. ekata eyatai husband tai enna kiyanawa. ethakota husband president, Maithree eyage wife. lankawe 1st lady kiyala term ekak official level eke use wenne ne and eyata wenama security or fund allocation ekak state eken karanne ne

    ubata meka private trip ekak kiyala thiyenne nettam eka ube buddiya pilibada prob ekak. nettam wholesale puka dena ekak. ubata oka therum ganna amaru nam hithapan country eka ube company ekak. company eka hodatama kela wela thiyenne. uba ube marking manager yawanawa business tikak hoyan enna. magadi u wena ratakata gihin kisima sambanda nethi wedak karala athak ekak aran ubata kiyanawa ekath gewanna kiyala. eka gewana harakek wenna puluwan uba. but normal company eka karanna denne ne. aduma gane director ge personal expenses company accounts walata gannath be

    puka denagaman hithapan rata kiyanne ube deyak kiyala. ethakota molayak thibboth therei. nettam awulak ne. hithanna epa godak owa.
     
    • Haha
    Reactions: tharakaf

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපිත් ඉස්සර ඔහොම conference වලට ගියා, පස්සෙ අපේ උන් ආතල් එකටත් යන නිසා ලොක්කා තීරනය කලා යන්න කලින් යන්න ඕන හේතුව justify කරලා කරුනු ඉල්ලන්න, ගිහින් ආවට පස්සෙ මොනාද කරන්න ඕන කියලත් තීරනය කරලා තමා අවසර දුන්නෙ. එකේන් නම් ගොඩක් යන එක අඩු උනා :lol::lol:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    👉👌

    විදෙස් සංචිත බයියා...
    😹😹😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    166,993
    113
    එකමත් එක රටක
    එහෙම කැම්පස් එක්කින් කිව්ව පලියට යන්ඩ පුලුවන්ද බන්. දැන් මෙහෙ esoft එකෙන් ආරාධනා පත්‍රයක් යවනව මාලදිවයිනේ ජනාධිපතිතුමාට අපේ උපාදි ප්‍රදාන උත්සවයක් තියෙනව එන්ඩ කියල. එතකොට ඌ දවස් දෙකට රටේ සල්ලි ලක්ශ 160 වියදම් කරගෙන එනවද ?.

    අනික ජනාධිපති කෙනෙක් ට ඔහොම ආරාධනා පත්‍ර කී දාහක් එනව ඇතිද.
    ඌ කොහමද එන්නේ එතකොට ?
    ඌ එද්දී ලංකාවෙන් ආරක්ෂාවක් දෙන්න ඕන ද ?
     
    • Like
    • Haha
    Reactions: tharakaf and AKI-SL