ගුද~මාර්ගය~සන්නිවේදන~මාර්ගය~කරගෙන
ගුද මාර්ගයේ ජංගම දුරකථන සඟවා ගෙන සිටි බව කියන සිරකැරවෝ සිවු දෙනෙක් කළුතර බන්ධනාගාරයේ දී සැකපිට අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මොවුන් විසින් මාස කිහිපයක් තිස්සේ මෙම දුරකතන ගුද මාර්ගය තුළ සඟවාගෙන සිට ඇතැයි පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
සැකකරුවන් නාගොඩ රෝහලට රැුගෙන ගොස් එක්ස්රේ පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව මෙම ජංගම දුරකතන සොයාගත් බව එම රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.