ගුද~මාර්ගය~සන්නිවේදන~මාර්ගය~කරගෙන

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගුද~මාර්ගය~සන්නිවේදන~මාර්ගය~කරගෙන



    ANUS_11-04-11.gif
    ගුද මාර්ගයේ ජංගම දුරකථන සඟවා ගෙන සිටි බව කියන සිරකැරවෝ සිවු දෙනෙක් කළුතර බන්ධනාගාරයේ දී සැකපිට අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

    මොවුන් විසින් මාස කිහිපයක් තිස්සේ මෙම දුරකතන ගුද මාර්ගය තුළ සඟවාගෙන සිට ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.


    සැකකරුවන් නාගොඩ රෝහලට රැුගෙන ගොස් එක්ස්රේ පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව මෙම ජංගම දුරකතන සොයාගත් බව එම රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.