සොරි ටු සේ මචන් -
මේවා පට්ට බොරු(මන්ද මානසික උනුයි, බ්ලු ෆිල්ම් කාරයොයි, ගේ කාරයොයි පතුරන කෙබර) . ඕනෙනම් උබ දන්න ඩොකෙකුගෙන් හරි මොකෙකුගෙන් හරි අහල බලපන්.
ගුද මාර්ගය අවට කාම නිල නෑ.
තියෙන්නෙ සවේදනා ස්නායූ පමනයි - එවා පට්ට සංවේදියි - ඒ කියන්නෙ රිදෙනවා මිසක් ෆන් එකක් නෙවෙයි එන්නේ. ගැහැනු අයට ඔය කොච්චර ඒවා ගෑවත් ලැබෙන ෆන් එකක් නෑ - ඔය බ්ලූ ෆිල්ම් කාරයෝ බොරුවට මවාපාපු එකක් මිස ඇත්තටම ඔය වැඩෙන් ගැහැනු කෙනාට ආශ්වාදයක් ලබෙන්නේ නෑ. කොරන එකාටනම් උබ කිව්වා වගෙ ෆන් එකක් එනව ඇති එතන තද නිසා. කිසිම වෛද්‍ය විද්‍යාවක ඒනල් සෙක්ස් කිසිම විදිහකට අනුමත කරන්නේ නෑ - නෙට් එකේ හරිහමන් තැනක් සර්ච් කරලා බලපන්. මාර ෆන් කියලා කම්මෙන්ට් කරලා තියෙන බහුතරේ බොරු ෆේක් උන්. අනික් වුන් පට්ට සෑඩිස්ටික් වුන්- ඒක ශුවර්!
අනික මචන් සහකරුට විශබීජ යන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි - මුත්‍රා ආසාදන - කොල්ලන්ට ආවොත් ඒක ටිකක් බයානකයි මම දන්න විදිහට
ඊලග දේ කාලයක් මෙහෙම කරාම ගැහෙනු කෙනාගේ ඔය උබ කීව වක්‍රපිදාන ලූස් වෙලා නිකන් ඉද්දිත් කක්කා යන්න පටන් ගන්නවා ටික ටික - ගෑනි නාකි වුනාම උබට මල මිශ්‍ර කිරිබත් එහෙම අලුත් අවුරුද්දට කන්න චාන්ස් එක ඒවි!