ගුනයගේ මහින්ද වාදය රෙද්ද පල්ලෙන් බෙරේ

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙතන බයිලා නැතුව හොද සංවාදයක් ගොඩ නගන්න බැරිද ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    9.40 kalaa ennam
    avatar520020_4.gif

    එල කිරි කාලා වරෙන් කොල්ලෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    oka eke panthiye unuth dananawa eth jatjhiyak washayen api ekama kattiyak ban agama wenas

    කතෝලිකයෝ කියන්නේ සුළුතරය :P එතකොට ගුනෙත් සුළුතරයේ කොටසක් :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගුණයටත් නිකන් ඉන්න බැරි ගායක් තියනව. හැමදාම මොකකට හරි පැටලිල චා වෙනව.:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන්ට ආගම් ජාතීන් කියන්නෙ මොනාද කියල a-z ලෙක්චර් කරගෙන එන්න වෙනව බං..
    හරිම මාන්දමිකයි

    :lol::lol:

    සොරි ඈ සුළු ජාතිකයෙක් නෙවෙයි සුළුතරයෙන් කොටසක් :P

    දැන් හරිද?:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුණයටත් නිකන් ඉන්න බැරි ගායක් තියනව. හැමදාම මොකකට හරි පැටලිල චා වෙනව.:angry:

    ඌට අරව මේවා කියන්න එපා:angry: උගේ විශිෂ්ඨ සොයා ගැනීම් වලින් බිඳක් මේ

    1) ශ්‍රිලංකාවේ ආර්ථිකය ජපානෙට වඩා හොඳයි
    2) යුධ හමුදපති කියන්නේ නාමික තනතුරක්
    3) තොරතුරු දැනගැනීමේ පනත ගේන්නේ රාජ්‍ය රහස් NGO කාරයෝ හොරකම් කරගන්න

    තව තිබ්බ මට මතක නෑ
     
    • Like
    Reactions: HallowMan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සොරි ඈ සුළු ජාතිකයෙක් නෙවෙයි සුළුතරයෙන් කොටසක් :P

    දැන් හරිද?:P

    උබද කමෙන්ට් එක දම්මේ :O ඇවටාර් එක වෙනස් නෙ :O

    රටේ ඉන්නේ ප්‍රධාන ජාතීන් හතරයි නෙ බන්..
    සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර්..

    කතෝලික/බුද්දහගම කියන්නෙ ජාතීන් නෙවේ නෙ බන්..
    සිංහල කියන එක ඇතුලෙ ඉන්නෙ ඔය දෙගොල්ලොම..
    ඉතින් ඔක්කොම සිහලු තමයි..
    සුළු ජාතීන් කියන්නෙ දෙමල,මුස්ලිම්,බර්ගර්..

    :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබද කමෙන්ට් එක දම්මේ :O ඇවටාර් එක වෙනස් නෙ :O

    රටේ ඉන්නේ ප්‍රධාන ජාතීන් හතරයි නෙ බන්..
    සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර්..

    කතෝලික/බුද්දහගම කියන්නෙ ජාතීන් නෙවේ නෙ බන්..
    සිංහල කියන එක ඇතුලෙ ඉන්නෙ ඔය දෙගොල්ලොම..
    ඉතින් ඔක්කොම සිහලු තමයි..
    සුළු ජාතීන් කියන්නෙ දෙමල,මුස්ලිම්,බර්ගර්..

    :dull::dull:

    පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් :dull:

    සුලුජාතිකයෙක් නෙවෙයි රටෙන් සුළුතර ජන කොට්ටාශයක් ලෙස නිවැරදි විය යුතුයි
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඌට අරව මේවා කියන්න එපා:angry: උගේ විශිෂ්ඨ සොයා ගැනීම් වලින් බිඳක් මේ

    1) ශ්‍රිලංකාවේ ආර්ථිකය ජපානෙට වඩා හොඳයි
    2) යුධ හමුදපති කියන්නේ නාමික තනතුරක්
    3) තොරතුරු දැනගැනීමේ පනත ගේන්නේ රාජ්‍ය රහස් NGO කාරයෝ හොරකම් කරගන්න

    තව තිබ්බ මට මතක නෑ
    :lol::lol::lol::lol:

    අයියෝ සල්ලි මෙහෙම එකෙක් එක්කද බන් අපි දේශපාලනය කතා කලේ විලි ලැජ්ජයි මට

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් :dull:

    සුලුජාතිකයෙක් නෙවෙයි රටෙන් සුළුතර ජන කොට්ටාශයක් ලෙස නිවැරදි විය යුතුයි

    දැන් මහින්ද පෙරලන අලුත් පොතේ තියෙන්නෙත් ඔය සුළුතර කතාවක් මචන් .. එතනින්ම පේනවා මහින්ද මේ ඩෙගා නටන්න හදන්නේ රටේ ජාතින් අතර ගැටුමක් ඇතිකරලා හරි බලයට එන්න අමුතුම ක්ර්මන්ත්ර්නයක් සිංහලයන් නොමගයවලා දැන් බලයේ තියෙන ආණ්ඩුව සුළුතර එකක් එක හරි පිළිගන්න පුළුවන්.

    ජනාධිපති බලයට ආවේ සුළුතර ජනකොටස් වල ජන්දෙන් මේකනේ දැන් ත්රෙන්ඩ් එක සුළුතර ජනකොටස් වල ජන්දේ කියලා ලංකාවේ මැප් එකේ නිල කොළ කරලා පෙන්වලා ජාතින් කොටවා අමුතු ජිල්මාට් එකක් දාන්න හදන්නේ ...
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මහින්ද පෙරලන අලුත් පොතේ තියෙන්නෙත් ඔය සුළුතර කතාවක් මචන් .. එතනින්ම පේනවා මහින්ද මේ ඩෙගා නටන්න හදන්නේ රටේ ජාතින් අතර ගැටුමක් ඇතිකරලා හරි බලයට එන්න අමුතුම ක්ර්මන්ත්ර්නයක් සිංහලයන් නොමගයවලා දැන් බලයේ තියෙන ආණ්ඩුව සුළුතර එකක් එක හරි පිළිගන්න පුළුවන්.

    ජනාධිපති බලයට ආවේ සුළුතර ජනකොටස් වල ජන්දෙන් මේකනේ දැන් ත්රෙන්ඩ් එක සුළුතර ජනකොටස් වල ජන්දේ කියලා ලංකාවේ මැප් එකේ නිල කොළ කරලා පෙන්වලා ජාතින් කොටවා අමුතු ජිල්මාට් එකක් දාන්න හදන්නේ ...

    ඔව් බැලයෝ ටික සිංහලය පැරදුනා කිය කියා බොරු වපුරන්නේ ඕකට :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගුනේ සුළු ජාතීන්ට අරින්න හැදුවට බලාගෙන යද්දී පොරත් සුලු ජාතිකයෙක් නේ :lol:
    ගුණයා මහින්ද වෙනුවෙන් පෙනී ඉදීම නිකන් බොබසේ එකේ සභාපති කමට පාදිලි කෙනෙක් පත් උනා වගේ.:lol: ඌ කඩේ යන්නෙ සුළුතර ඡන්ද අශුද්ධයි කියන සෙට් එකකට :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රට ඉන්න එවුනුයි, අම්මගෙන් කාලා fb එකේ ජාතිය ගැන බණ කියන පන්සලකට යන්නේ නැති නමුත් ආගම වෙනුවෙන් කිරියේ දිවි දෙන පොඩි කොල්ලොයි, කළු සුද්දොයි, බත් බැලයොයි (බත් බැලයෝ කිව්වේ, මේකේ ලැගගෙන දවසේම වැන්දඹු ගෑණි වගේ මහින්ද නෑ කියලා අඩන එවුන්) ඇරුනම වැඩකට ඇති එකෙක් මහින්දට කඩේ යන්නේ නෑ.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සොරි ඈ සුළු ජාතිකයෙක් නෙවෙයි සුළුතරයෙන් කොටසක් :P

    දැන් හරිද?:P
    සුළුතරය කීම වැරදිම නැහැ බන්. ක්‍රිස්තියානි මිනිස්සුන්ට සිංහල අවුරුද්ද නැහැ සිංහල වතාවත් සිරිත් විරිත් පිළිපදින්නේ නෑ. සමරන්නෙ සුද්දන්ගේ අවුරුද්ද . ( ජනවාරි )
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රට ඉන්න එවුනුයි, අම්මගෙන් කාලා fb එකේ ජාතිය ගැන බණ කියන පන්සලකට යන්නේ නැති නමුත් ආගම වෙනුවෙන් කිරියේ දිවි දෙන පොඩි කොල්ලොයි, කළු සුද්දොයි, බත් බැලයොයි (බත් බැලයෝ කිව්වේ, මේකේ ලැගගෙන දවසේම වැන්දඹු ගෑණි වගේ මහින්ද නෑ කියලා අඩන එවුන්) ඇරුනම වැඩකට ඇති එකෙක් මහින්දට කඩේ යන්නේ නෑ.

    Agreed. Ai ban yuddhen pawule katawath yaluwo katawath karadarayak nathuwa saneepeta indala, 2009 wenakota kiri bibee indapu Kabithigollawe minissu gana Adana ewun.