oka eke panthiye unuth dananawa eth jatjhiyak washayen api ekama kattiyak ban agama wenas
එතකොට ගුනෙත් සුළුතරයේ කොටසක් 
u sulu jathikayek nemeyako u sinhala agama thamyi wenas
lide panapan![]()

මුන්ට ආගම් ජාතීන් කියන්නෙ මොනාද කියල a-z ලෙක්චර් කරගෙන එන්න වෙනව බං..
හරිම මාන්දමිකයි


ගුණයටත් නිකන් ඉන්න බැරි ගායක් තියනව. හැමදාම මොකකට හරි පැටලිල චා වෙනව.
උගේ විශිෂ්ඨ සොයා ගැනීම් වලින් බිඳක් මේ සොරි ඈ සුළු ජාතිකයෙක් නෙවෙයි සුළුතරයෙන් කොටසක්
දැන් හරිද?![]()


උබද කමෙන්ට් එක දම්මේ :O ඇවටාර් එක වෙනස් නෙ :O
රටේ ඉන්නේ ප්‍රධාන ජාතීන් හතරයි නෙ බන්..
සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර්..
කතෝලික/බුද්දහගම කියන්නෙ ජාතීන් නෙවේ නෙ බන්..
සිංහල කියන එක ඇතුලෙ ඉන්නෙ ඔය දෙගොල්ලොම..
ඉතින් ඔක්කොම සිහලු තමයි..
සුළු ජාතීන් කියන්නෙ දෙමල,මුස්ලිම්,බර්ගර්..
ඌට අරව මේවා කියන්න එපාඋගේ විශිෂ්ඨ සොයා ගැනීම් වලින් බිඳක් මේ
1) ශ්‍රිලංකාවේ ආර්ථිකය ජපානෙට වඩා හොඳයි
2) යුධ හමුදපති කියන්නේ නාමික තනතුරක්
3) තොරතුරු දැනගැනීමේ පනත ගේන්නේ රාජ්‍ය රහස් NGO කාරයෝ හොරකම් කරගන්න
තව තිබ්බ මට මතක නෑ




පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්![]()
සුලුජාතිකයෙක් නෙවෙයි රටෙන් සුළුතර ජන කොට්ටාශයක් ලෙස නිවැරදි විය යුතුයි
පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්![]()
සුලුජාතිකයෙක් නෙවෙයි රටෙන් සුළුතර ජන කොට්ටාශයක් ලෙස නිවැරදි විය යුතුයි
දැන් මහින්ද පෙරලන අලුත් පොතේ තියෙන්නෙත් ඔය සුළුතර කතාවක් මචන් .. එතනින්ම පේනවා මහින්ද මේ ඩෙගා නටන්න හදන්නේ රටේ ජාතින් අතර ගැටුමක් ඇතිකරලා හරි බලයට එන්න අමුතුම ක්ර්මන්ත්ර්නයක් සිංහලයන් නොමගයවලා දැන් බලයේ තියෙන ආණ්ඩුව සුළුතර එකක් එක හරි පිළිගන්න පුළුවන්.
ජනාධිපති බලයට ආවේ සුළුතර ජනකොටස් වල ජන්දෙන් මේකනේ දැන් ත්රෙන්ඩ් එක සුළුතර ජනකොටස් වල ජන්දේ කියලා ලංකාවේ මැප් එකේ නිල කොළ කරලා පෙන්වලා ජාතින් කොටවා අමුතු ජිල්මාට් එකක් දාන්න හදන්නේ ...

ගුණයා මහින්ද වෙනුවෙන් පෙනී ඉදීම නිකන් බොබසේ එකේ සභාපති කමට පාදිලි කෙනෙක් පත් උනා වගේ.ගුනේ සුළු ජාතීන්ට අරින්න හැදුවට බලාගෙන යද්දී පොරත් සුලු ජාතිකයෙක් නේ![]()
ඌ කඩේ යන්නෙ සුළුතර ඡන්ද අශුද්ධයි කියන සෙට් එකකට 
සුළුතරය කීම වැරදිම නැහැ බන්. ක්‍රිස්තියානි මිනිස්සුන්ට සිංහල අවුරුද්ද නැහැ සිංහල වතාවත් සිරිත් විරිත් පිළිපදින්නේ නෑ. සමරන්නෙ සුද්දන්ගේ අවුරුද්ද . ( ජනවාරි )සොරි ඈ සුළු ජාතිකයෙක් නෙවෙයි සුළුතරයෙන් කොටසක්
දැන් හරිද?![]()
රට ඉන්න එවුනුයි, අම්මගෙන් කාලා fb එකේ ජාතිය ගැන බණ කියන පන්සලකට යන්නේ නැති නමුත් ආගම වෙනුවෙන් කිරියේ දිවි දෙන පොඩි කොල්ලොයි, කළු සුද්දොයි, බත් බැලයොයි (බත් බැලයෝ කිව්වේ, මේකේ ලැගගෙන දවසේම වැන්දඹු ගෑණි වගේ මහින්ද නෑ කියලා අඩන එවුන්) ඇරුනම වැඩකට ඇති එකෙක් මහින්දට කඩේ යන්නේ නෑ.