ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගුප්ත විද්‍යාව ආධාරයෙන් වැඩ අවැඩ දැන ගැන&#3539

    මුලින්ම කියන්න ඕන මේක ගුප්ත විද්‍යාව ගැන උනන්දුවන අයට අදාලව දාපු ත්‍රෙඩ් එකක්.. අනිත් අයට කාලය නාස්ති කරගැනීමක් පමනක් විය හැක..

    ඔන්න පොස්ට් 4000 සම්පූර්න වුනා..
    0002013F.gif
    ඉතින් ඒ වෙනුවෙන් දාන ත්‍රෙඩ් එකේ වෙනසකටත් එක්ක මොකක් හරි අලුත් දෙයක් දාන්න හිතුවා.. සොරුන්ට දඬුවම් කරන මන්ත්‍ර ක්‍රමයක් දානවද නැත්තන් වැඩ අවැඩ දැනගන්න මන්ත්‍ර ක්‍රමයක් දානවද කියලා හිත හිත ඉඳලා අන්තිමට තීරනය කලා තව කෙනෙක්ට හින්සාවක් කරන දෙයක් ප්‍රසිද්ධියේ දාන එක හරිනෑ කියලා.. ඉතින් ගුප්ත විද්‍යාව ගැන උනන්දු හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වැඩ අවැඩ බලා ගන්න පහසු ක්‍රමයක් කියා දෙන්න යන්නේ.. කලින් වතාවක භගවති ජීවමෙන් මේ දේ කරන විදිහ කියලා දුන්නා ඔයාලට මතක ඇති.
    මෙකේ ප්‍රයෝජනේ මේකයි.. අපි හිතමුකෝ පුංචි අසනීපයක් තියනවා ඒකට සිංහල බේත් කරනවද ඉංග්‍රීසි බේත් කරනවද කියලා අපිට හිතා ගන්න බෑ.. එහෙම නැත්තන් ව්‍යාපාරයක් කරන්න යනවා ව්‍යාපාරික අදහස් දෙකක් හෝ තුනක් තියනවා එකවගේම තමන්ට හැකියාව තියන. මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ අන්න ඒ වගේ ගැටලු තියන වෙලාවට මේ ක්‍රමයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබන්න පුලුවන්.:yes:.


    japa-beads.jpg

    කරන්නේ මෙහෙමයි.
    ඉස්සෝදා නා පිරිසිඳු වී පිරුවට ඇඳ බෝ ගසක් ලඟට ගිහින් බොහොම පිරිසිඳු සිතින් පහනක් පත්තු කරලා පහත දැක්වෙන මන්ත්‍රය 500 වරක් ජප කර ගෙදරට ඇවිත් තමන් නිදියන ඇඳට ගිහින් නැවතත් 500 වරක් ජප කරන්න. ( කාමරය බොහොම පිරිසිඳුවට තියන්න ඕන හඳුන් කූරක් එහෙම පත්තු කරන්න ඇඳට යන්න කලින්) ඊට පස්සේ තමන්ට දැන ගන්නට අවශ්‍ය දේ කියා ඉටු දෙවියන් සිහි කර නින්දට යන්න.. සිහිනෙන් තමන්ට අවශ්‍ය විසඳුම දැන ගැනීමට සලස්වනවා. කිල්ලට අසු නොවී ඉන්න ඕන ඒ දවස.

    මන්ත්‍රය
    නමෝ සරණේ - සරණේ - මෝපතිස්වාහා෴



    http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_5.html
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    එල මචන් :) බෝ ගහක් තමයි නැත්තෙ :(
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මේකේ මෙච්චරද බන් තියෙන්නේ:shocked:.. එළ එළ.. පොඩි මන්තරයක්:D.. සුභ පැතුම්;)