ගුප්ත විද්‍යාව

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
ගුප්ත විද්‍යාව

අන්තර්ජාලයෙ සැරිසරන කොට අමුතුම ආකාරයෙ තොරතුරු ටිකක් දැක්ක ඒ තමයි නොපෙනී සිටීමේ බලයක් ගැන තිබිච්ච ලිපියක් කියෙව්වා බෙහෙත් තෙලක් තියෙනවලු :dull:

මට දැනගන්න ඕනි එය මනංකල්පිතයක් ද ? ඇත්තක්ද කියල
:yes:

ගුප්ත විද්‍යාව දන්න අය ඉන්නවද
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇත්තක් :yes: :yes: :yes:
මාත් ඕක ගාං ගිහිං 2548දෙනෙක්ව මැරුව :yes: :yes:
තාම මාව පොලිසියට අහුවුන්නෑනෙ :D :D :D
ඒ කියන්නෙ ඇත්ත :yes: :yes: :yes:
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    uba spy cam hewwe hambunada? :P
    appeeeeee uba kivvata passe thama mata meter une
    mune bole mev ahevve.
    mu mevanam hoyanne mokak hari kuppa vadakatama thama
    ekko,
    ganu nanava balanna :baffled:
    ganu andum andinava balanna :baffled:
    ehemath nathnam ganu bara sahallu karanava balanna :baffled:
    ehemath nathnammm bus vala vag yaddu ganunge yatata allala balanna :baffled:
    ehemath nathnammmmmmmm :P
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    අපේ office එකේ වැඩ කරන කීප දෙනෙක්ම ඔය තෙල පාවිච්චි කරනවා..පොතේ අත්සන විතරයි පේන්න තියෙන්නේ