ගුපියන්ට ඌරු මී මස්...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,704
    113
    තෙල් වලට වතුර කලවම් කරන රටේ උබලට චිකන් කන්න වෙන්නෙත් ඌරු මී මස් එක්ක කලවමේ තමයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙට අපහාස කරපු උන්ටම දැන් ඒව කන්න වෙලා.හොඳම වැඩේ තොපිට.🤣🤣🤣🤣
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    චීනෙත් ඉස්සර ඔය සත්තු කාලා නෑ පස්සේ 70 ගනන් වල මෙහේ පූටින් වගේ මාඔංසේතන් ආවට පස්සේ.කන්න නැතිවෙලා මිනිස්සු ඊට පස්සෙ කැලෑවල ඉන්න සත්තු දඩයන් කරන්න අරන් මොනරු කබල්ලෑවෝ මීයෝ වවුලෝ කොටි නයි එහෙම පස්සේ උන්ට රහ වැටිලා කැලෑ සත්තු ෆාම් වල ඇති කරන්න අරන්.මාවෝන් සේතන් අපේ පුටින් වගේ තමා බුවා එක පාරක් කාබනික පොහොර වගේ දෙයක් කලා වී කුරුල්ලෝ වී කනවා කියලා කුරුල්ලො ඔක්කොම මරන්න කියලා.කුරුල්ලො විනාස කලාට පස්සේ අස්වැන්න තිබුනටත් වඩා නැති උනා හේතුව.කෘමි හානිය කුරුල්ලෝ හිටියනම් පනුවෝ කෘමියෝ කුරුල්ලෝ ආහාරයට ගන්නවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,951
    54,523
    113
    Colombo
    ඔය හාවෝ බන්, කුකුල්ලුන්ට දෙන කෑම දැන් නැති නිසා හාමස් නිස්පාදනය වැඩි වෙනව වගේ

    මුස්ලිම් උන් ගුපියන්ට හා මස් කවයි කියල හිතනවද ?