හරක් මස් VS මී හරක් මස්

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    Buffalo meat is darker. Has more muscle fiber, similar texture to pork belly. That's the easiest way to find out before eating.
    After eating, your body will heat up but that also happens with veal so a bit difficult to judge that way.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,056
    6,404
    113
    kandy
    මීහරක් මස් කන්නේ නෑ
    හරක් මස් කන්නෙත් නෑ 🥱
    Same 🤝

    එහෙම නෑ බන් මම දන්න හම්බයෙක් ඉන්නවා ත්‍රීවීල් හයර් දුවන. ඌ කදානෙ ඉදන් ඌරු පැටව් පටවගෙන උනත් යනවා. තව හම්බයො ඉන්නවා කටේ තියාගෙන ගල් බෝතල් ගහන. සල්ලි දෙනවා නම් හම්බයො ඕනම දෙයක් කරයි මරිසි හිනාව දාගෙන බොසා කිය කිය 😹
    Mama danna un innawa un Vape adinne😂😂😂

    Bonawath ekka
    ------ Post added on Oct 12, 2025 at 9:22 AM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    Mata bibili dhaala kasanna gattha bada yana gaman, maama hithanne mee harak mas ammage redda
    මටත් ඔය කතාව කිව්වෙත් වෙඩිමකට ගිහිල්ල බයිට් එකට කාපු එකෙක් බන්. ඌ වෙඩිම පැත්තක දාල ගෙදර දිව්වලු. වෙරිත් බැස්ස කිව්ව. :ROFLMAO:
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    දවසක් උඩවලවේ hotel එකක "වල් මදයා" කියලා හදලා දුන්නා කොළඹ එනකොට ඇස් දෙක ඉදිමිලා තිබ්බා උශ්නේ වැඩි වෙලා 😪
     
    • Haha
    Reactions: Psiko

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ගෝන මස් ඉව්වහමත් කොළ රසක් එනවා. තෙල් වැඩියි. පහුවදා යන්නේ තෙල් තලි පිටින්. වේලපුවා තමයි ගොඩක් රස. ලේ රස එනවා උම්මලකඩ වගේ.
    Ledakin wage Marichcha sathek denna athi eakai le raha enne, bella kapala marapu saththunge Le Raha enne naha. Mama goannu, mee harak, ela harak, kulu harak, muwo, wali muwo, meeminno,iththawo, hawo okkama Kala thiye
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    Ledakin wage Marichcha sathek denna athi eakai le raha enne, bella kapala marapu saththunge Le Raha enne naha. Mama goannu, mee harak, ela harak, kulu harak, muwo, wali muwo, meeminno,iththawo, hawo okkama Kala thiye
    වැද්දෙක් ද?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    එළ හරක් මස් මීහරක් මස් කියල ලොකු වෙනසක් නෑ බන් නැගෙනහිර පලාතේ හෙම මීගවයන් පිරිමි සතුන් ඝාතනය කරන්නත් නීතියෙන් පුළුවන්. මීහරක් මස් උෂ්ණ වැඩියි. සීතල කාලෙට නම් හොදයි රතු පාට වැඩියි. ශීතකරණ වල වැඩි කාලයක් තියාගන්න අමාරැයි කළු පාටට හැරෙනවා මස්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,253
    8,628
    113
    මට ආරන්චියක් ආවා , කැරි තම්බි හරක් මස් කියලා මීහරක් මස් විකුණනවා කියලා

    කොහොමද මචන් මේ දෙකේ වෙනස හොයාගන්නේ?

    මම ඇහුවා මට මී හරක් මස් ගන්ඩ වගේ නැද්ද කියලා

    ඊට පස්සේ ඒකේ වැඩකරන එකෙක් නෑ කිව්වා හරිද

    මන් ටික වෙලාවකට පස්සේ තව එකෙක්ගෙන් ඇහුවා ඌ කිව්වා , තියනවා කියලා , මන් ඇහුවා දැන් තියනවද කියලා , මූ කිව්වා ඔව් කෑල්ලක් තියනවා කියලා




    1200px-Cow_female_black_white.jpg


    Water-Buffaloes-review.jpg
    හරක් මස් ගේන්නෙ මැදමුලනෙන්
    මී හරක් මස් ගේන්නෙ සිරිකොතෙන්