හරක් මස් VS මී හරක් මස්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,492
    47,608
    113
    හරක් මස් කාල තියෙනව නම් වෙනස තේරෙනවා..උඹල නොකෑවට නේපාලේ උන් පට්ටම කැමතියි මීහරක් මස් කන්න.

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    මී හරක් මස් කෑවම අවුල් වෙනව අහල තියෙන විදියට. එකෙක් කාල ශවර් එක ඇරගෙන හිටියලු ඇඟ දැවිල්ල හැදිල.
    ewa issara kale katha ban mee Buffalo mas heat eka wadi eth ehma loku sceen ekak naha man nam kala thiyanwa saha hithunama hadala kanawa , wenasakata thiyenne e mas eka tikak haiyai dry ekata haduwoth nam hapala hapala hakka iwarai.. so mostly pressure cooker eken hama gema denne ,

    හරක් මස් කාල තියෙනව නම් වෙනස තේරෙනවා..උඹල නොකෑවට නේපාලේ උන් පට්ටම කැමතියි මීහරක් මස් කන්න.
    ya ya :yes::yes: un harak mas kanne nahthe religious reason nisa but unge cast eken cast ekata wenas wenawa. anika unge kandu pate inna unta sithala wadi nisath kanwa.
    ------ Post added on Oct 11, 2025 at 3:19 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,714
    8,469
    113
    මීහරක් මස් එක සෙවල ගතියක් වගේ තියේ බන් කන්න නම් ටිකක් අමාරුයි. ලන්කාවෙන් නම් කාල නෑ. එලහරක් මස් දවසක් ගෙනවා ආසාවට කෑල්ලයි කෑවේ කිරිරහක් වගේ ආව. එපාම උනා :(
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    ewa issara kale katha ban mee Buffalo mas heat eka wadi eth ehma loku sceen ekak naha man nam kala thiyanwa saha hithunama hadala kanawa , wenasakata thiyenne e mas eka tikak haiyai dry ekata haduwoth nam hapala hapala hakka iwarai.. so mostly pressure cooker eken hama gema denne ,
    මටත් කිව්වෙ කාල අවුල් වුන එකෙක් බන්. මම කාල නෑ.
     
    • Like
    Reactions: NRTG and Psiko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,006
    113
    හයියයි. ගෝන මස් කියලා කඩවත පැත්තේ විකුනනවා
    ගෝන මස් කවදාවත් කාපු නැති එකෙක් නං අහුවෙයි

    ගෝනමස් පට්ටම හයියයි. අමු ගස්ලබු කෑලි එහෙම දාල උයන්න ඕන නැත්තං හක්ක රිදෙනවා කෑවට පස්සෙ
    මී හරක් මස් ඒ තරං හයිය නැහැ, ඒත් අර කිරි/ගිතෙල් රස වගේ එක මස් වලත් තියනවා. ඒක ගෝනමස් වල නැහැ ඒකෙන් ඔය දෙක වෙන් කරගන්න පුලුවන්
    මීහරක් මස් එක සෙවල ගතියක් වගේ තියේ බන් කන්න නම් ටිකක් අමාරුයි. ලන්කාවෙන් නම් කාල නෑ. එලහරක් මස් දවසක් ගෙනවා ආසාවට කෑල්ලයි කෑවේ කිරිරහක් වගේ ආව. එපාම උනා :(
    ඔවු
    මී හරක් මස් අඳුන ගන්න තියන එක ක්‍රමයක් තමයි කෑල්ලක් කටේ දාල හපද්දි තල්ලෙ ඇලෙන ගතියක් එනවා. ඒකෙන් ලේසියෙන්ම අඳුන ගන්න පුලුවන්
     
    • Like
    • Love
    Reactions: Psiko and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,948
    11,387
    113
    මී හරක් මස් කෑවම අවුල් වෙනව අහල තියෙන විදියට. එකෙක් කාල ශවර් එක ඇරගෙන හිටියලු ඇඟ දැවිල්ල හැදිල.
    Mata bibili dhaala kasanna gattha bada yana gaman, maama hithanne mee harak mas ammage redda

    Mata bibili dhaala kasanna gattha bada yana gaman, maama hithanne mee harak mas ammage redda
    Meka wune vietnaame @meknick29
    ------ Post added on Oct 11, 2025 at 5:06 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,200
    198,833
    113
    Colombo, Sri Lanka
    මස් දෙකම කාපු එකෙක්ට වෙනස අදුන ගන්න පුලුවන් පට ගාල.අපේ සීයා ඉස්සර කියනව මට මතක නෑ
    සීය කෙනෙක් ගෙන් එහෙම අහපන්.නැත්නම් කාපු එකෙක් කියයි
    මී හරක් මස් තද රතු පාටයි පොඩ්ඩක් දම් පාටට හුරුයි. එළ හරක් මස් පොඩ්ඩක් රෝස පාටට හුරු රතු පාටයි. ඉව්වහමනම් මී හරක් මස් කොයි කෑල්ලත් හයියයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    @Al Baik මෙහෙ වරෙන් :eek:
    Meeharak mas thadama Thada Rathupatai... Hard Tikak... Normal Harak Mas (Api Aasawen Kana - Kiri Amma- Gow Matha) Mas Eka La Rathupatai.

    මීහරක් මස් කන්නේ නෑ
    හරක් මස් කන්නෙත් නෑ 🥱
    EYgWbq9.gif
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    මී හරක් මස් පට්ට හයියයි. ඒ වගෙම පට්ට උශ්නයි. ඇස් එහෙම කසනවා වගෙ කෑවට පස්සෙ. හම්බයො එලු මස් එක්ක බලු මස් එහෙමත් කලවම් කරලා විකුණනවා

    චිකන් උයපංකෝ පොල්කටු දර වෙනුවට අරන්. ගංජා ටිකකුත් දාපන් තුනපහ වගේ
    කරි චිකන් වගෙ එතකොට
    ------ Post added on Oct 11, 2025 at 5:49 PM
     
    • Like
    Reactions: Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,948
    11,387
    113
    මී හරක් මස් පට්ට හයියයි. ඒ වගෙම පට්ට උශ්නයි. ඇස් එහෙම කසනවා වගෙ කෑවට පස්සෙ. හම්බයො එලු මස් එක්ක බලු මස් එහෙමත් කලවම් කරලා විකුණනවා
    උඹ දන්නෙ නැද්ද බල්ලො මුස්ලිම් එවුන්ට හරාම් කියලා. උන් අල්ලන්නෙ වත් නැ

    චිකන් උයපංකෝ පොල්කටු දර වෙනුවට අරන්. ගංජා ටිකකුත් දාපන් තුනපහ වගේ
    ඊට වඩා හොන්ද නැද්ද සිකුරාදා සෙනසුරාදා ඒ මල් ටික ගැහුවා නම්. දැන් එකක් ගහලා ඉන්නෙ. ෆුල් ආතල් ♥️
    ------ Post added on Oct 11, 2025 at 5:54 PM
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    උඹ දන්නෙ නැද්ද බල්ලො මුස්ලිම් එවුන්ට හරාම් කියලා. උන් අල්ලන්නෙ වත් නැ

    එහෙම නෑ බන් මම දන්න හම්බයෙක් ඉන්නවා ත්‍රීවීල් හයර් දුවන. ඌ කදානෙ ඉදන් ඌරු පැටව් පටවගෙන උනත් යනවා. තව හම්බයො ඉන්නවා කටේ තියාගෙන ගල් බෝතල් ගහන. සල්ලි දෙනවා නම් හම්බයො ඕනම දෙයක් කරයි මරිසි හිනාව දාගෙන බොසා කිය කිය 😹
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,948
    11,387
    113
    එහෙම නෑ බන් මම දන්න හම්බයෙක් ඉන්නවා ත්‍රීවීල් හයර් දුවන. ඌ කදානෙ ඉදන් ඌරු පැටව් පටවගෙන උනත් යනවා. තව හම්බයො ඉන්නවා කටේ තියාගෙන ගල් බෝතල් ගහන. සල්ලි දෙනවා නම් හම්බයො ඕනම දෙයක් කරයි මරිසි හිනාව දාගෙන බොසා කිය කිය 😹
    ඔය රියල් තම්බි නෙමෙ. අර නිකම් චීවරදාරියො වගෙ සීන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    mn dekama kala thyinwa..

    mehe nm enne indian buffalo - eke color eka tikak thadai normal beef ekata wada.
    anika ushnai kiyla thama kiynne. body building walata nm awlk na.

    tikak haiya beef ekata wada.

    but mn danna thamin beef kiyala wikunanne buffalo eka thama :D

    lankawe nm sure na
     
    • Like
    Reactions: Psiko

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    ගෝන මස් කවදාවත් කාපු නැති එකෙක් නං අහුවෙයි

    ගෝනමස් පට්ටම හයියයි. අමු ගස්ලබු කෑලි එහෙම දාල උයන්න ඕන නැත්තං හක්ක රිදෙනවා
    ගෝන මස් ඉව්වහමත් කොළ රසක් එනවා. තෙල් වැඩියි. පහුවදා යන්නේ තෙල් තලි පිටින්. වේලපුවා තමයි ගොඩක් රස. ලේ රස එනවා උම්මලකඩ වගේ.
     
    • Like
    Reactions: Psiko