හරක් මස් VS මී හරක් මස්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,591
    13,208
    113
    🤍
    මට ආරන්චියක් ආවා , කැරි තම්බි හරක් මස් කියලා මීහරක් මස් විකුණනවා කියලා

    කොහොමද මචන් මේ දෙකේ වෙනස හොයාගන්නේ?

    මම ඇහුවා මට මී හරක් මස් ගන්ඩ වගේ නැද්ද කියලා

    ඊට පස්සේ ඒකේ වැඩකරන එකෙක් නෑ කිව්වා හරිද

    මන් ටික වෙලාවකට පස්සේ තව එකෙක්ගෙන් ඇහුවා ඌ කිව්වා , තියනවා කියලා , මන් ඇහුවා දැන් තියනවද කියලා , මූ කිව්වා ඔව් කෑල්ලක් තියනවා කියලා




    1200px-Cow_female_black_white.jpg


    Water-Buffaloes-review.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,396
    113
    ප*යාගල
    sorry.com
    මස් දෙකම කාපු එකෙක්ට වෙනස අදුන ගන්න පුලුවන් පට ගාල.අපේ සීයා ඉස්සර කියනව මට මතක නෑ
    සීය කෙනෙක් ගෙන් එහෙම අහපන්.නැත්නම් කාපු එකෙක් කියයි
     
    • Like
    Reactions: NRTG and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,591
    13,208
    113
    🤍
    මී හරකගෙ මස් කන්නෙ නැද්ද?
    NO
    මස් දෙකම කාපු එකෙක්ට වෙනස අදුන ගන්න පුලුවන් පට ගාල.අපේ සීයා ඉස්සර කියනව මට මතක නෑ
    සීය කෙනෙක් ගෙන් එහෙම අහපන්.නැත්නම් කාපු එකෙක් කියයි
    eka thama mama dnne nane , hoyanna be

    hebai mi hark mas kewama as ehm rathu wela , aga rasne wadi wenw kiuwa

    mata nam ehm seen une na thama

    හයියයි. ගෝන මස් කියලා කඩවත පැත්තේ විකුනනවා
    ehemada danna kata hri kallak dekk kann dilama denganna wenawa
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මී මස් හොඳයි මසල් බිල්ඩින් වලට කාපල්ලා .
    වැඩිය කන්න එපා body inflammation වෙයි.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    Ahhh ehnm mata harak mas thamai hambela thiyenne :P

    [

    :P [/SIZE]

    මී හරක් හම්බෙනවා ඔය රාජංගනය හරි වියලි කලාපෙට ගියාම . එවගෙන් ස්ටේක් ඒම දාන්න බෑ 🤪. ප්‍රෙශර් කුකර් දාල ගන්න ඕනේ . හැබැයි හොද ප්‍රෝටීන්
     
    • Like
    • Love
    Reactions: NRTG and Psiko

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    චිකන් උයපංකෝ පොල්කටු දර වෙනුවට අරන්. ගංජා ටිකකුත් දාපන් තුනපහ වගේ
     
    • Wow
    • Love
    Reactions: ZIX and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    චිකන් උයපංකෝ පොල්කටු දර වෙනුවට අරන්. ගංජා ටිකකුත් දාපන් තුනපහ වගේ
    බ්‍රොයිලර් චිකන් නම් ඔය කොහොම හැදුවත් කිසිම ගතියක් නෑ. හැබැයි ගංජා දාලා නම් කාලා නෑ
     
    • Like
    Reactions: NRTG