ගුපියන්ට ඌරු මී මස්...

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,163
    2,028
    113
    Colombo, Sri Lanka.
    muslim un bayai ban hora wada karanna :yes: ahu unot gini tiyenawa kiyala sure
    pissuda ban..lankawe ekekutawath baya kiyana eka gawilawath naha..

    specially food and beverage sector eka..

    karana tharamak thuppahi sakkili wada karanne kana bona dewal walata lankawe..

    dannawa lankawe hati kisima niyamanayak naha inspection mokuth naha kisima neethiyak naha pagawak commision ekak deela shape karaganna puluwan kiyala..

    ekak dekak ahuwunama boruwata phi la, rasa parikshala, pariboghika adikariya drama danawa..weccha labbak naha..

    lankawe food sector eka kiyanne amu gu godak..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මේ හා මස් වගේ. මෙහේ සුපර් මාර්කට් වල තියෙනවා බන් මෙහෙම හම ගහපු හාවෝ. පලවෙනි පාර දැක්කාම මම බැලුවා මේ මොකෙක්ද කියලා. අපෝ බන් එපා වෙනවා දැක්කාම හැම මස් ජාතියක්ම. මෙහෙම හම ගහලා තියෙනවා දැක්කාම.
     
    • Like
    Reactions: lilman and Glitch

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Order එක වැරදිලා බන්.වෙන එකෙක්ට යවපු එකක් chicken order කරපු එකෙක්ට යවලා
     
    • Like
    Reactions: lilman

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඉතින් බං කුකුල හරක එලුව ඌර මාළු ඔක්කොම මස් නේ. ඌරුමීයා කෑව කියල මොකද වෙන්නේ
     
    • Haha
    • Like
    Reactions: lilman and Kalegana