Kandos factory eka thiyenne Homagama kittuwada.Dawasak Pitipana idala Kottawata bus eke eddi dakka wage mathakai.Ape e patte akka kenek kiwwa ara light kapapu kale eyalage patte light giye na aluth mokakda dala kiyala.(electricity walata sambanda)Eka dala thinne issarahata lankawe lokuma chocolate company eka hadana place ekenlu.(Dhammika Pererage) Kandos thiyenneth ehe nan(Man waradida danna)game ekak wennath puluwan...Kunu dammikage gemak kiyanawa.balamu
Siraa.. hospital ekaka mewage egillak hoyaganna bari kamak na..ඇගිල්ලක් කුණු නොවී තියන එක ගැන නම් සැකයි. මේක වෙන කම්පැනියක ගේමක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඉස්සර තරම් කැන්ඩොස් රස නෑ.![]()
Mehema hitapanko,
Owata ganna ingredients powder enakota bn henata halalane ganne. Aegillak enna be.
Chocolate eka tray walata enne nozzle walin wenna onine, nozzle ekakin aegillak ennat be,
Factory worker kenekge aegillak kepena accident ekk una nam medical records, cctv tiyenna ona ehema ekk una kiyala. Mkda henata wandi ganna puluwan ekkne oka. Aegillak kepuna nam le hema thenama wisi wela boka wena scene ekkne.
Anika batch ekk dawasin dekin consumer consuming walata enne nehene. E enakota oka kunu wela tiyenna ona.
Mata nam hitenne meka gemak kiyala kandos ekata.
Ekko ara genita co worker kenek dunna sakkili athal ekk.

Pissuda oka hospital eke ekekge wadak.Accident ekak unama production badge ekama ainkaranna ona, mun ehema nokara market ekata danna athi lol
Brand name ekata hari
Sira, meka ara hospital eke ekek dunna athal ekk wenna puluwan arakita.
ඇඟිල්ලක් මැෂින් එකකට ගියානම් කම්පනි එකේ උන් අනිවා දැන ගන්නවනේ මොකද ඇඟිල්ල ගිය ගමන් ඌ හන්ගගන්නේ නෑනේ.
ඔව් production line එකක ඔහොම දෙයක් උනාම හන්ගන්න බැහැ. ඕක අනිවා හොස්පිටල් එකේ වැඩ කරන එකෙක්ගේ වැඩක්.
ඇඟිල්ලක් මැෂින් එකකට ගියානම් කම්පනි එකේ උන් අනිවා දැන ගන්නවනේ මොකද ඇඟිල්ල ගිය ගමන් ඌ හන්ගගන්නේ නෑනේ.
Sira, meka ara hospital eke ekek dunna athal ekk wenna puluwan arakita.
ඒකත් හොස්පිට්ල් එකකින්ම අහු උනාඔව් production line එකක ඔහොම දෙයක් උනාම හන්ගන්න බැහැ. ඕක අනිවා හොස්පිටල් එකේ වැඩ කරන එකෙක්ගේ වැඩක්.

ආවත් ඒ ඇගිලි කොටස කුනු වෙන්න ඕන චොක්ලට් එකත් කුනුවෙන්න ඕන.ඒ ගෑනිත් එක්ක ඇරියස් එකක් තිබ්බ එකෙක් මොචරියෙන් ඇගිල්ලක් කපන් ඇවිත් දැම්මා වෙන්නත් පුළුවන්
චොකලට් හදන ප්රොසෙස් එකේදී ඇගිල්ලක් පිටින්ම එන්න පුලුවන්ද පහදන්න මොකද මම දන්නේ නෑ