ගුපියන් මර නින්දේ සිටින විට ඉබේ thread delete වෙයි! බලධරයන්ට මීක් කියන්නට ආරාධනා

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔයවගේ වැඩකට නැති ත්රේඩ් දාලා කිරිය විනාස කරන්න එපා. පුක බලලා පෝන්ස්ටාගෙ නම කියනවා වගේ වැදගත් ත්රේඩ් දාපන්
    @siri_ayya පුකෙන් පොන්ස්ටාර් හොයමු වගේ ඒවා🤣
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    EK Adsense 2023:
    කණගාටුදායක News එකක් තියෙනව. අද මල්ලි කෙනෙක් මැසේජ් එකක් දාල තියෙනව මේ දාපු ත්‍රෙඩ් එක නැහැනේ අයියේ කියල.

    මටත් මුලින් පුදුම හිතුනා එහෙම වෙන්න විදියක් නැහැනේ කියන එක. ඒත් බලද්දී ඇත්තටම thread එක delete කරල

    මන් ඇඩ්මින් ගෙන් මුලදිම ඉල්ලුව මේ ත්‍රෙඩ් එක publish කරද්දී මට මේ ත්‍රෙඩ් එකේ updates ටික මුල් පිටුවට දාල දෙන්න කියල.

    නමුත් ඒ මැසේජ් එකටවත් reply එකක්, support එකක් නොලැබුන නිසයි මම තීරණය කලේ මේක telegram group එකකට විතරක් සීමා කරල මේ දේ කරගෙන යන්න මගේ free වෙලාවෙදි. කාගෙන්වත් සත පහක්වත් අරගෙන මන් දේවල් කරල නෑ මිනිස්සුන්ට. මගේ inbox එකම check කලත් මිනිස්සුන්ට දේවල් දීලා තියෙනව මිසක්, කාගෙන්වත් දෙයක් අරගෙන නෑ.

    නමුත් ත්‍රෙඩ් එක delete කරල දාල තියෙනව.

    සමහරවිට elakiri එකේ ආයේ thread දාන්නේ නැහැ කියන එකට දක්වපු ප්‍රතිචාරයක් ද කියන කාරණය දන්නේ නෑ.

    මොකද මේ April වල දාපු මැසේජ් එකට reply එකක් දාන්න බැරි උන මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන් කියන්නේ එතන මොනාහරි අවුලක් තියෙනව මන් දකින විදියට.

    මොකද එහෙම උදවුවක් දුන්නා නම් මන් ඒ thread එක එතනම update කරනව.

    මෙච්චර ජරාව ගොඩක් වැටෙන elakiri එකේ මේ වගේ දෙයක් වෙනව කියන nothing එක පැත්තකින් බැලුවම.

    මන් දැන් log වෙලා බැලුවම, කිසිම inform කිරීමක් නෑ ඇයි thread එක delete කලේ කියන කාරණාව වත් සඳහන් කරල. වගකීමක් තියෙන මිනිස්සු නම් මොකද්ද හේතුව කියන කාරණය සඳහන් කරන්න ඕන. හරි නම්.

    Anyway එක්කෝ කවුරුහරි පුද්ගලයකු report කරන්න ඇති, එහෙම නැත්නම් මෙතන ඉන්න පුද්ගලයෙක් ඒ දේ කරවන්න දායකත්වය දෙන්න ඇති.

    මොකද thread එක update කරල දෙන්න කියල කරපු ඉල්ලීම ඇතුලත් උන මැසේජ් එක නොදැකපු මිනිස්සු thread එක remove කරන්න ඉක්මනින් update වෙන්නේ මොනාහරි බාහිර කාරණාවක් නිසා බව පැහැදිලියි.

    ඉතින් ඇයි group එකත් remove කලේ කියන කාරණාව පැහැදිලි කරන්නයි අවශ්‍ය උනේ මේ පනිවිඩයෙන්.
    කාටහරි කෙනෙක්ට හේතු අවශ්‍ය උනොත් කියල තමයි මේ ටිකත් කියල දැම්මේ උඩින්.

    මෙහෙම මිනිස්සුන්ට නම් මගේ වැඩත් කොහොමහරි එහා මෙහා කරගෙන free time එක වැය කරගෙන thread දාලා මෙච්චර කල් උදවු කලේ, ඇත්තටම මන් ගත්තු තීරණය හරියටම හරි තවදුරටත් එලකිරි එක ඇතුලේ thread නොදාන්න.🙂
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Thread eka dapu kena request karanna athi remove karanna kiyala
    නෑ මචං. Thread එක delete කරන්න request කරලාත් නෑලු. Thread එක මෙහෙම delete වුණ එකට හේතුවක් කියන්නේත් නෑලු.
     
    • Like
    Reactions: BadAlucard

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔයවගේ වැඩකට නැති ත්රේඩ් දාලා කිරිය විනාස කරන්න එපා. පුක බලලා පෝන්ස්ටාගෙ නම කියනවා වගේ වැදගත් ත්රේඩ් දාපන්
    නහර හීනි ෆේල් පොන්නයාගේ ජන්ම පොන්න ගතිය මොන account එකෙන් ආවත් මතුවෙනවා 🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මෙහෙමයි ඉන්ද්‍රජිත් ගේ අර සුටි කැලි දෙක ලොක්කට සෙට් කරලා කිවුවද දන්නේ නැ

    "මචන් මේ දෙක උබ ඕනේ තරම් කාලයක් පාවිච්චි කරපන් අර තෙරෙඩ් එක ඩිලීට් කරලා දියන් " කියල ..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    ඕවා ගැනනම් කතා කරලා වැඩක් නෑ සහෝ. අර ගෑණුන්ට විශ්වාසෙ දෙන්න හදන මානසික රෝගියට නම් කිසිම අවුලක් නෑ. අකවුන්ට් එක සතියක් විතර බෑන් කරනවා. මෙන්න ටික දවසකින් ආයෙ ඇවිල්ලා මන්ද මානසික ත්‍රෙඩ් දාන්න ගන්නවා. ඕවගේ උන්ව අන්බෑන් කරන්නෙ මොන පදනම්කින් ද කියලා මට නම් තේරෙන්නෙ නෑ.😐😑
    mata hitenne ponnajith admin ayyawa blackmail karanawada koheda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    EK Adsense 2023:
    කණගාටුදායක News එකක් තියෙනව. අද මල්ලි කෙනෙක් මැසේජ් එකක් දාල තියෙනව මේ දාපු ත්‍රෙඩ් එක නැහැනේ අයියේ කියල.

    මටත් මුලින් පුදුම හිතුනා එහෙම වෙන්න විදියක් නැහැනේ කියන එක. ඒත් බලද්දී ඇත්තටම thread එක delete කරල

    මන් ඇඩ්මින් ගෙන් මුලදිම ඉල්ලුව මේ ත්‍රෙඩ් එක publish කරද්දී මට මේ ත්‍රෙඩ් එකේ updates ටික මුල් පිටුවට දාල දෙන්න කියල.

    නමුත් ඒ මැසේජ් එකටවත් reply එකක්, support එකක් නොලැබුන නිසයි මම තීරණය කලේ මේක telegram group එකකට විතරක් සීමා කරල මේ දේ කරගෙන යන්න මගේ free වෙලාවෙදි. කාගෙන්වත් සත පහක්වත් අරගෙන මන් දේවල් කරල නෑ මිනිස්සුන්ට. මගේ inbox එකම check කලත් මිනිස්සුන්ට දේවල් දීලා තියෙනව මිසක්, කාගෙන්වත් දෙයක් අරගෙන නෑ.

    නමුත් ත්‍රෙඩ් එක delete කරල දාල තියෙනව.

    සමහරවිට elakiri එකේ ආයේ thread දාන්නේ නැහැ කියන එකට දක්වපු ප්‍රතිචාරයක් ද කියන කාරණය දන්නේ නෑ.

    මොකද මේ April වල දාපු මැසේජ් එකට reply එකක් දාන්න බැරි උන මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන් කියන්නේ එතන මොනාහරි අවුලක් තියෙනව මන් දකින විදියට.

    මොකද එහෙම උදවුවක් දුන්නා නම් මන් ඒ thread එක එතනම update කරනව.

    මෙච්චර ජරාව ගොඩක් වැටෙන elakiri එකේ මේ වගේ දෙයක් වෙනව කියන nothing එක පැත්තකින් බැලුවම.

    මන් දැන් log වෙලා බැලුවම, කිසිම inform කිරීමක් නෑ ඇයි thread එක delete කලේ කියන කාරණාව වත් සඳහන් කරල. වගකීමක් තියෙන මිනිස්සු නම් මොකද්ද හේතුව කියන කාරණය සඳහන් කරන්න ඕන. හරි නම්.

    Anyway එක්කෝ කවුරුහරි පුද්ගලයකු report කරන්න ඇති, එහෙම නැත්නම් මෙතන ඉන්න පුද්ගලයෙක් ඒ දේ කරවන්න දායකත්වය දෙන්න ඇති.

    මොකද thread එක update කරල දෙන්න කියල කරපු ඉල්ලීම ඇතුලත් උන මැසේජ් එක නොදැකපු මිනිස්සු thread එක remove කරන්න ඉක්මනින් update වෙන්නේ මොනාහරි බාහිර කාරණාවක් නිසා බව පැහැදිලියි.

    ඉතින් ඇයි group එකත් remove කලේ කියන කාරණාව පැහැදිලි කරන්නයි අවශ්‍ය උනේ මේ පනිවිඩයෙන්.
    කාටහරි කෙනෙක්ට හේතු අවශ්‍ය උනොත් කියල තමයි මේ ටිකත් කියල දැම්මේ උඩින්.

    මෙහෙම මිනිස්සුන්ට නම් මගේ වැඩත් කොහොමහරි එහා මෙහා කරගෙන free time එක වැය කරගෙන thread දාලා මෙච්චර කල් උදවු කලේ, ඇත්තටම මන් ගත්තු තීරණය හරියටම හරි තවදුරටත් එලකිරි එක ඇතුලේ thread නොදාන්න.🙂

    @GTRZ @spamcheck @tintin123 වගකීමක් තියෙන මිනිස්සු නම් මොකද්ද හේතුව කියන කාරණය සඳහන් කරන්න ඕන :yes:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,537

    Meka koheda bn dala thibbe? Mata eeye ra idala telegram grp eka hoyaganna na. Ubalatath ehemada
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    පට්ට චාටර් වැඩක්නෙ කරලා තියෙන්නෙ. මෙහෙම වැදගත් ත්‍රෙඩ් ඩිලීට් කරලා ඔ්න නැති මෙලෝ රහක් නැති ත්‍ර්‍රෙඩ්ස් තියාගන ඇඩ්මින්ලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ. මට පේන විදිහට රෙඩිට් පැත්තෙ කමියුනිටි එකක් අටවගන ඒකට මූව් වෙන්න කාලෙ හරි වගේ. පට්ට සිරාවට තිබ්බ ෆෝරම් එකක් මේ වගේ චාටර් ලෙවල් එකකට වැටිච්චි එකට නං මාර දුකයි හිතට

    @GTRZ @tintin123 @spamcheck
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ආව මෙතන තොපිල සයිට් එකක් හදාන දවසට 50$ හොයන්න. හොද වැඩේ! මේකේ වැල විකුණුව නං කිසි අවුලක් නෑ නේ පොන්ස්, තොපිල යනවා මෙතන පැහිච්ච දේවල් කරන්ඩ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    We do deserve some explanation

    @GTRZ @spamcheck @tintin123

    උඩ screenshot එක ගන්නකොට වෙලාව උදේ 7:20

    Thread link - https://elakiri.com/threads/50-per-day-with-adsense-affiliate-beginners-journey.2101245/

    මට කියන්න පුළුවන්ද මේ thread එක delete වුණේ ඇයි කියලා?

    හේතුව ඒකේ තිබ්බා TG Link එක නම් ඇයි ඒ ලින්ක් එක විතරක් අයින් කරලා thread එක තියන්න බැරි?

    @spamcheck @GTRZ @tintin123

    Thread content eka nadda Machan.
    TG link eka Ayn karala, Aaye thread ekak Danna please.
     
    Status
    Not open for further replies.