TARO ගෙ thread ටික delete කරලා තියෙන්නේ ඇයි

Status
Not open for further replies.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,116
    113
    Homagama
    මටත් හිතුණෙ ඕකම තමයි. 🥴 ඔය තුන්දෙනා ඉහළ පැළන්තියෙ බවලත් උදවිය වෙද්දි අපි වගේ කළු, කැත, කොට යක්ඛ පුත්තු ටික අඩුකුලේ උන් වගේ වෙන්න ඇති ඒ උත්තමයො ටිකට? මොකෑ කොරන්නෙ මහත්තයෝ, ලබා උපන් හැටි නොවැ. :(
    ඒ අය බලවත් කරලා තියෙන්නෙත් අපිම තමා සහෝ.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,258
    93
    දැන් පෝස්ට් එකක් දැම්ම LK ඩොමේන් 50% off අවුරුදු ඔෆර් එකක් ගැන. (ෆේස්බුක් එකේ දැකපු උන්ගේ ඔෆීෂියල් ඔෆර් එකක්)

    Publish උනා, එත් homepage එකේ නැහැනේ ?? දාල තප්පරයක් උනේ නැහැනේ? auto flag වෙනවද? :oops::oops::oops:

    Browser history link: https://elakiri.com/threads/lk-domains-get-50-off-rs-2000.2101074/

    එහෙනම් මේ පෝස්ට් එකත් Admin delete කරලා වෙන්න ඕන.
    එත් හිතා ගන්න බැරි හේතුව මොකක්ද කියලා.
    කොහොම උනත් අද latest treads ටික දැක්කම එපාම උනා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    26,016
    132,226
    113
    Los Alamos
    ඒ අය බලවත් කරලා තියෙන්නෙත් අපිම තමා සහෝ.
    ස්කර්විගෙ ත්‍රෙඩ්වලට රිප්ලයි කරාට ඔය අනිත් දෙන්නගෙ ත්‍රෙඩ්වලට නම් මං රිප්ලයි කරන්නෙ නෑ.:)
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    2,862
    4,192
    113
    අපරාදේනේ බන්. මොකෙක්ට හරි ඉගෙන ගන්න කියල තිබ්බ thread ටිකක් නේ.
    මේකේ එලොවටත් නැති මෙලොවටත් නැති කුණුහරුප මලදානවල් තියෙනවා, මීක් කියන්නවත් එකෙක් නෑ. :baffled:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,040
    34,372
    113
    I'm Muru. I'm from Nigeria
    1395858_786267951431906_4300997656153072019_n.jpg
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    583
    1,386
    93
    E thread eka patan gaththe elakiri eke adsense ugnanawa kiyala, namuth kattiya set una gaman ai elakiri eke ugannanne naha telegram group ekata enna kiyala link spam karanawa.
    Elakiri eke kamathi deyak ugnanna puluwan kisi prashnayak naha, habai ugannawa kiyala patan aran passe kattya ekathu karan telegram group promote karanna denne naha.

    meeta amatharawa wena kisi thread ekak delete karala naha.
     
    • Like
    Reactions: FALL3N

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,614
    13,418
    113
    telegram group promote karanna denne naha.
    එළ ✌️

    රෙද්දවල් නෙවෙයි, වරෙල්ලා බම්බල් බී නංගිගෙ වැඩ ටික බලන්න.

    t.me/galamdaa



    t.me/galamdaa

    අරන් බලලා හොයා ගනින්කො ඉතින්. t.me/galamdaa (ඔබන්න බෑ, url bar එකේ ගහලා වරෙන් අවශ්‍ය නම්)

    උඹ දාපන්කො ඉතින්. Contact කරන්න ක්‍රම කීයක් තියෙනවද.

    https://t.me/MrCockzilla
    https://onlyfans.com/Mr.cockzilla
    [email protected]
    https://wa.me/94777984078

    ඔච්චර කියල තියෙද්දි t.me/galamdaa අ‍ැවිත් ඉල්ල ගන්ඩ තේරෙන් නැත්තම් නිකන් හිටහන් බං. 🙄🙄
     
    Status
    Not open for further replies.