EK Adsense 2023:
කණගාටුදායක News එකක් තියෙනව. අද මල්ලි කෙනෙක් මැසේජ් එකක් දාල තියෙනව මේ දාපු ත්‍රෙඩ් එක නැහැනේ අයියේ කියල.
මටත් මුලින් පුදුම හිතුනා එහෙම වෙන්න විදියක් නැහැනේ කියන එක. ඒත් බලද්දී ඇත්තටම thread එක delete කරල
මන් ඇඩ්මින් ගෙන් මුලදිම ඉල්ලුව මේ ත්‍රෙඩ් එක publish කරද්දී මට මේ ත්‍රෙඩ් එකේ updates ටික මුල් පිටුවට දාල දෙන්න කියල.
නමුත් ඒ මැසේජ් එකටවත් reply එකක්, support එකක් නොලැබුන නිසයි මම තීරණය කලේ මේක telegram group එකකට විතරක් සීමා කරල මේ දේ කරගෙන යන්න මගේ free වෙලාවෙදි. කාගෙන්වත් සත පහක්වත් අරගෙන මන් දේවල් කරල නෑ මිනිස්සුන්ට. මගේ inbox එකම check කලත් මිනිස්සුන්ට දේවල් දීලා තියෙනව මිසක්, කාගෙන්වත් දෙයක් අරගෙන නෑ.
නමුත් ත්‍රෙඩ් එක delete කරල දාල තියෙනව.
සමහරවිට elakiri එකේ ආයේ thread දාන්නේ නැහැ කියන එකට දක්වපු ප්‍රතිචාරයක් ද කියන කාරණය දන්නේ නෑ.
මොකද මේ April වල දාපු මැසේජ් එකට reply එකක් දාන්න බැරි උන මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන් කියන්නේ එතන මොනාහරි අවුලක් තියෙනව මන් දකින විදියට.
මොකද එහෙම උදවුවක් දුන්නා නම් මන් ඒ thread එක එතනම update කරනව.
මෙච්චර ජරාව ගොඩක් වැටෙන elakiri එකේ මේ වගේ දෙයක් වෙනව කියන nothing එක පැත්තකින් බැලුවම.
මන් දැන් log වෙලා බැලුවම, කිසිම inform කිරීමක් නෑ ඇයි thread එක delete කලේ කියන කාරණාව වත් සඳහන් කරල. වගකීමක් තියෙන මිනිස්සු නම් මොකද්ද හේතුව කියන කාරණය සඳහන් කරන්න ඕන. හරි නම්.
Anyway එක්කෝ කවුරුහරි පුද්ගලයකු report කරන්න ඇති, එහෙම නැත්නම් මෙතන ඉන්න පුද්ගලයෙක් ඒ දේ කරවන්න දායකත්වය දෙන්න ඇති.
මොකද thread එක update කරල දෙන්න කියල කරපු ඉල්ලීම ඇතුලත් උන මැසේජ් එක නොදැකපු මිනිස්සු thread එක remove කරන්න ඉක්මනින් update වෙන්නේ මොනාහරි බාහිර කාරණාවක් නිසා බව පැහැදිලියි.
ඉතින් ඇයි group එකත් remove කලේ කියන කාරණාව පැහැදිලි කරන්නයි අවශ්‍ය උනේ මේ පනිවිඩයෙන්.
කාටහරි කෙනෙක්ට හේතු අවශ්‍ය උනොත් කියල තමයි මේ ටිකත් කියල දැම්මේ උඩින්.
මෙහෙම මිනිස්සුන්ට නම් මගේ වැඩත් කොහොමහරි එහා මෙහා කරගෙන free time එක වැය කරගෙන thread දාලා මෙච්චර කල් උදවු කලේ, ඇත්තටම මන් ගත්තු තීරණය හරියටම හරි තවදුරටත් එලකිරි එක ඇතුලේ thread නොදාන්න.