ගුපියන් මර නින්දේ සිටින විට ඉබේ thread delete වෙයි! බලධරයන්ට මීක් කියන්නට ආරාධනා

Status
Not open for further replies.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් ත්‍රෙඩ් archive කරන එකත් බ්ලොක්

    පේඩ් මොඩ්ල් එකකට වත් යන්න ද දන්නෑ ට්‍රයි එක
    ත්‍රෙඩ් වල ලින්ක් සෑහෙන්න තියනවනෙ බන්. ලින්ක් වල ලිමිට් එකක් වෙන්න ඕනෙ තියෙන්නෙ.

    මචන් මේ ලින්ක් එක දිගටම වැඩ කරයිද නැත්නම් මේකත් ඩිලීට් වෙනවද
    අර මන්දමානසිකයා ෂොට් එක දුන්නොත් ඇරෙන්න ඕක දිගටම තියෙයි.
    ------ Post added on Jun 2, 2023 at 11:40 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ත්‍රෙඩ් වල ලින්ක් සෑහෙන්න තියනවනෙ බන්. ලින්ක් වල ලිමිට් එකක් වෙන්න ඕනෙ තියෙන්නෙ.
    මැනුවලි ත්‍රෙඩ් archive කරන්න බෑ දැන්

    W5sOVy1.png

    මේකට ගිහින් Save page now එකට එලකිරි ලින්ක් එකක් දාල බලන්න

    https://archive.org/web
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ත්‍රෙඩ් වල ලින්ක් සෑහෙන්න තියනවනෙ බන්. ලින්ක් වල ලිමිට් එකක් වෙන්න ඕනෙ තියෙන්නෙ.

    අර මන්දමානසිකයා ෂොට් එක දුන්නොත් ඇරෙන්න ඕක දිගටම තියෙයි.
    ------ Post added on Jun 2, 2023 at 11:40 AM
    මුල page 5 විතරයි එත් බලන්න පුළුවන් බන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මමද ඇඩ්මින් තෝද ඇඩ්මින්

    මීට -Gtrz
     
    Status
    Not open for further replies.