ගුපියනේ අද සීතල කොහොමද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    කකුස්සි ගිහින් වතුර ගහද්දි ඇට දෙක හිරිවැටෙනවා බන්.. පට්ටම සීතලයි.. නැගිටින්නත් එපා උනා..බයික් වල යන උන් අනාථයි..

    කිරියේ බැඳපු කුකුල්ලු නම් වයිෆ්ව තුරුල් කරන් ජින්කි ජිගා එකක් එහෙම දාලා සීතලේ තුරුල් වෙලා ඉන්නවා ඇතී..

    තනිකඩ අපිට අත සරණයි... අසරණයි 😔
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ ටිකේ පට්ට සීතලයි

    බැදපු අපිට ඉතිං එක පොඩි එකෙක් වයිෆට තුරුල් වෙලා නිදා ගන්නවා
    අනෙක් එකා මට තුරුල් වෙලා නිදා ගන්නවා, පොඩ්ඩක් හෙලවුනත් පොඩි එකා ඇහරිලා අඬනවා, එතකොට අනෙක් එකාත් ඇහැරිලා පිස්සු කෙලින්න ගන්නවා
    එලිවෙනකල් කැඩි කැඩි නිදාගෙන උදේට ෆුල් අන්දොස්, ඔන්න ඔහොමයි බැදපු එවුන්ගෙ ලයිෆ් එක
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කිරියේ බැඳපු කුකුල්ලු නම් වයිෆ්ව තුරුල් කරන් ජින්කි ජිගා එකක් එහෙම දාලා සීතලේ තුරුල් වෙලා ඉන්නවා ඇතී..

    පයිය තමා .පොඩිම එකා වයිෆ්ට හේත්තු වෙලා නිදි .ලොකු එකා ඔරලෝසු කටුව වගේ කැරකි කැරකි නිදි

    වයිෆ් නැගිට්ට ගමන් පොඩි එකා නැගිටිනවා , අම්මට සිරි වෙනවා ,උදේ බලනකොට වයිෆ් සීරුවෙන් නිදි ,,මන් වැඩ
     
    Last edited:

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    වෙන උන්ටනම් මේ සීතලේ හොදට නින්ද යනවා මොන කරුමයක්ද මන්දා මේ ටිකේම පාන්දර 6 වෙද්දි අවදි වෙනවා :( දැන් මේ දෙවෙනි පාරටත් ප්ලේන්ටියක් ගහන ගමන් :lol:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කිරියේ බැඳපු කුකුල්ලු නම් වයිෆ්ව තුරුල් කරන් ජින්කි ජිගා එකක් එහෙම දාලා සීතලේ තුරුල් වෙලා ඉන්නවා ඇතී..

    පයිය තමා .පොඩිම එකා වයිෆ්ට හේත්තු වෙලා නිදි .ලොකු එකා ඔරලෝසු කටුව වගේ කැරකි කැරකි නිදි

    වයිෆ් නැගිට්ට ගමන් පොඩි එකා නැගිටිනවා , අම්මට සිරි වෙනවා ,උදේ බලනකොට වයිෆ් සීරුවෙන් නිදි ,,මන් වැඩ
    I have 3 bn.. loku kollo denna twins. Me thread eka dapu ekava ice bath ekaka obanna hithenava
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    .ලොකු එකා ඔරලෝසු කටුව වගේ කැරකි කැරකි නිදි
    අපේ එකත් මෙහෙම තමයි, සීතල උනාම ලොකු එකා මට තුරුල් වෙලා නිදා ගන්නවා
    ලඟදි දවසක් එහෙ මෙහ කැරකි කැරකි ඉන්න වෙලාවක මගේ මූනට පයින් එකක් කෙලලා ඇරියා, මට ඇහැරිලත් මොකද උනේ කියලා හිතා ගන්න බැරි උනා
    දවස් 4-5ක් යනකල් ඒ වැදුනු පාරෙ අමාරුව තිබුනා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ එකත් මෙහෙම තමයි, සීතල උනාම ලොකු එකා මට තුරුල් වෙලා නිදා ගන්නවා
    ලඟදි දවසක් එහෙ මෙහ කැරකි කැරකි ඉන්න වෙලාවක මගේ මූනට පයින් එකක් කෙලලා ඇරියා, මට ඇහැරිලත් මොකද උනේ කියලා හිතා ගන්න බැරි උනා
    දවස් 4-5ක් යනකල් ඒ වැදුනු පාරෙ අමාරුව තිබුනා
    හදිසියකට දවල්ට නින්ද ගියොත් ලොකු එකා දුවගෙන ඇවිල්ල ඇගට පනිනවා .අද උඩ නටනවා .යක්සයා ඇවිස්සෙනව ඒ වෙලාවට .

    අනිකට මාස 3 තාම .මන් කල්පනා කරන්නේ මැනුත් ලොකු උනහම නිදාගන්නේ කොහොමද කියල
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    සීතලයි ටිකක්. 24 කියල පෙන්නනවා.. මං නං උදේම බයික් එකේ රවුමක් ගිහිං ආවෙ දැං.. හෙනම ආතල්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    අනිකට මාස 3 තාම .මන් කල්පනා කරන්නේ මැනුත් ලොකු උනහම නිදාගන්නේ කොහොමද කියල
    93YZfww.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕක කරන්න බැහැ බන්
    පොඩි උන්ට Claustrophobia සීන් එකක් තියනවා
    හිරවෙලා වගේ තේරුනු ගමන් උන් පැනික් වෙනවා, වෙනකක් තියා ඌ අපිට තුරුල් වෙලා ඉන්න එක අවුලක් නැහැ, අපි ඌව වටේ අතක් දාල අල්ල ගත්තොතින් එහෙම පැනික් වෙලා ඇහැරෙනවා

    සීතලයි තමා. Bike එකේ යද්දි අත් දෙක හිරිවැටිල යන්නෙ
    මට උදේ පාන්දර වයිෆ්ව වැඩට දාල එන්නත් යන්න වෙනවා බයික් එකේ
    ගෙදර එද්දි වෙවුවලනවා කට කට ගාල
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    ඇයි බන් කිරයේ හැම එකටම ගුපියනේ කියන්නේ ?? ගුපියො කියන්නේ කාටද?