කකුස්සි ගිහින් වතුර ගහද්දි ඇට දෙක හිරිවැටෙනවා බන්.. පට්ටම සීතලයි.. නැගිටින්නත් එපා උනා..බයික් වල යන උන් අනාථයි..
කිරියේ බැඳපු කුකුල්ලු නම් වයිෆ්ව තුරුල් කරන් ජින්කි ජිගා එකක් එහෙම දාලා සීතලේ තුරුල් වෙලා ඉන්නවා ඇතී..
තනිකඩ අපිට අත සරණයි... අසරණයි
කිරියේ බැඳපු කුකුල්ලු නම් වයිෆ්ව තුරුල් කරන් ජින්කි ජිගා එකක් එහෙම දාලා සීතලේ තුරුල් වෙලා ඉන්නවා ඇතී..
තනිකඩ අපිට අත සරණයි... අසරණයි
දැන් මේ දෙවෙනි පාරටත් ප්ලේන්ටියක් ගහන ගමන් 