ගුපියනේ පුතානෝ ජනපති වෙන්න යන්නෙ.අනුරය ලෙෆ්ට්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Screenshot_20220711-232726_copy_489x815.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ponna gotha america hari penala yai, ponna sajiya gewal gini tiyagena guti kala left wenna thamai ready wenne


    ps. oya moda sajiyage genita thiyenawa 1st lady unak, ekath hoda kara gena gu nanna set wenne dan
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Sajabe ekamathika kalata pohottuwe chanda ganne kohomada?
    සජබෙට බහුතරේ නැහැ. හැබැයි, ලංකාවේ දේශපාලන ගේම් එක, හැම වෙලේම ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීලා වාසි අතට පනිනවා. ප්‍රධාන පක්ෂ දෙක අතර පනින එවුන් කවදාවත් JVP වගේ එකකට පනින්නේ නැහැ.
     
    • Like
    Reactions: lilman

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කමක් නැහැ. බුරු පුතානොත් , රනිල් වත් ජනාදිපති කරලා එළවලා දාපිය
     
    • Like
    Reactions: lilman

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    ponna gotha america hari penala yai, ponna sajiya gewal gini tiyagena guti kala left wenna thamai ready wenne


    ps. oya moda sajiyage genita thiyenawa 1st lady unak, ekath hoda kara gena gu nanna set wenne dan
    1st lady una nm sellam na. Hutti mama dakka nirpuama la ekka party ekata gihin thiynawa me lagadi. Ara hutti money laundering walata ahu unata passeth
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මේ වෙලාවෙ කිසි plan එකක් නැති එකෙක් කර ගහනව කියන්නෙ මේකට තනිකර suicide එකක්.
    plan එකක් තියනව නම් දැනට තියන ප්‍රශ්න වලට මොකා උනත් ප්‍රශ්නයක් නෑ.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Dan ohoma deela masen election eka tyanna ona neda.uya uguduwatat denna one .nettnm uth weddek kiyla wate inna un hithan inne.dan nan meka කැඳ හැලියක් වෙලා ඉවරයි.
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    පොන්සේකත් පුතානෝට සපෝට් කියාන්කො :lol:

    ගුපියන්ගෙ විගනනය ලෙෆ්ට් වෙයිද ?? :lol:

    සජබෙට බහුතරේ නැහැ. හැබැයි, ලංකාවේ දේශපාලන ගේම් එක, හැම වෙලේම ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීලා වාසි අතට පනිනවා. ප්‍රධාන පක්ෂ දෙක අතර පනින එවුන් කවදාවත් JVP වගේ එකකට පනින්නේ නැහැ.
    Sajabe ekamathika kalata pohottuwe chanda ganne kohomada?
    හොද තීරණයක් !!!
    මේ රටේ තියන තත්වේ අනුව මූව සතියෙන් එලවන්න චාන්ස් එක.. ආයිත් නොඑන්නම .
    Meka tama mama kalin kiwe. Unta aniwa 2n ekak ona wei. So lapaya no chance.

    Phottuwa un komath gema illanawa mokada unta constitution eka tiyenawa play karanna.

    Champikayath gemak gahanwa, but okata votes nati wei. SF Sajiyata support wage scene ekak ahune. But PM post eka balan innawada danne ne.

    Anith paththen M3 inna ona pothey hatiyata.

    So most probably M3/Dallas/Sajiya wage combination scene ekak mata hitenne.

    Minissu aai paarata bahinne ne ban kaalayak yanakan. Ranil enakota tibba effect ekama tiyei. Mataka tiyaganin bahapu godak un main 2ta support un. Unta mala panne Gotage scene ekai Ranil hijack karapu ekai.

    UNP un taama Sajiyata kamati athi. SLFP un jaamey beraganna M3 or Dallas age ekekta support karai.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    මන්දිරේ ඉන්න එවුන් ටිකට ඔහොම්ම ඉන්න කියපන්

    මූ ආවම කට්ටියත් එක්ක උයාගෙන කාල.. පූල් එකේ නාලා..සොෆා එකේ ඉඳන් tv බලන්න පුළුවන්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    හොද තීරණයක් !!!
    මේ රටේ තියන තත්වේ අනුව මූව සතියෙන් එලවන්න චාන්ස් එක.. ආයිත් නොඑන්නම .
    Lol ow. 😅
     
    • Like
    Reactions: lilman

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    hodama solution eka thmai pitin eknk gena eka ,mu gathoth sathiyan gedara, thawa amruwa.
    cabinet ekath pitin (listekin) dammala hoda geniue aya dala 6 month r 1 year adagana yanna thiyanna, nathnma hamada aragala thmai,okkoma acharuwak wenna nathnam
     
    • Like
    Reactions: lilman