ගුපියනේ මෙන්න, CCTV බලලා දඩ ගහන්න අරන්......

sika2

Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    දේශ බන්දුවාගේ කැ$ වැඩ
    1782733752586.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    RMV එකේ එවුන් නව ආදායම් අවස්ථා
    DMT එක පාර්ශවයක් විතරක් වෙන්න ඕනේ..
    පොලිස්, උසාවි එහෙමත් ඉන්න වෙනවා 🫣
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    DMT එක පාර්ශවයක් විතරක් වෙන්න ඕනේ..
    පොලිස්, උසාවි එහෙමත් ඉන්න වෙනවා 🫣

    ලංකාවේ කොහෙද හරියට දෙයක් කෙරුණේ

    5000 කොලේ දුන්නම points රිකවර් කරලා දෙයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    කීබොඩ් වීරයො තමන්ගෙ සල්ලි දඩ විදිහට හරි අණ්ඩුවට ගෙවන්න හදන හැටි.

    අනේ අම්මපා. උබලට මෙහෙම වෙලා තියෙන්නෙ ගොන් කිරි බීලා.

    ලංකාවේ මනුස්සයෙක්ට හුස්මක් කටක් ගන්න බැරි තරමටම ආර්ථිකය අවුල්.

    මිනිස්සුන්ට මාර්ග නීතියක් මතක හිටින තරමට වත් හිතේ නිදහසක් නෑ.

    ඉස්සර දන්සැල් වලින් නොකාපු මිනිස්සු පවා දන්සැල් යනවා.

    අහිංසකයො හොරකම් කරනවා.

    තව ටෆ් උනොත් සිටුවේශන් එක රට පුපුරයි.
     
    • Haha
    Reactions: Max_r

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...
    හොඳ වැඩක්. ⁣ලංකාවෙ ඉන්න සමහර සක්කිලින්ට පෝලිමකවත් ඉන්න බැහැ තමන්ගෙ වාරය එනකන්. විනයක් නැත්නම් රටක් හැදෙන්නෙ නැහැ. මුලින් තම තමන් හරියට හැදිලා ඉන්න ඕනි.
     
    • Like
    Reactions: windows_ubuntu

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    රතු ලයිට් පනින, ඉරි, ඩබල් ඉරි කපන් යන ප්‍රයිවට් බස් කාරයො කීයකට දඩ ගහල තියෙනවද ?

    එතකොට ත්‍රීවීල් වලටත් ඔය විදියටම දඩ ගහල තියෙනවද ?

    මට පේන හැටියට මුන් CCTV එකෙන් බලල උන්ට ඔන එවුන්ට විතරයි වගේ දඩ කොලේ එවන්නෙ.

    එහෙම නැතුව ඔක්කොටම ආවනම් මෙලහට බස් , ත්‍රීවීල් පාරේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    වැඩේ නම් හොදයි. හැබැයි මන් දකින ලොකුම අවුල මේ වගේ වැරද්දකට ගහන්නේ Rs. 2000ක් වගේ සුලු මුදලක්. Rs. 10,000ක් වගේ ලොකු ගානක් ගහන්න ඕනි. නැත්නම් මුන් හැදෙන්නේ නෑ. මූ එකම වැරද්ද 3න් පාරක් කරලා.

    UK වල මූ කරපු වැරද්දට ගහයි £100ක් වත්. පොයින්ට්ස් ටිකකුත් කපයි. ලොකු දඩ ගහනකන් අපේ එවුන් හදන්න බෑ.
    දඩයට අමතරව පොයින්ට්ස් කැපෙන සිස්ටම් එක නම් හොද සොලුෂන් එකක්. යම් කිසි ප්‍රමාණයකට වඩා පොයින්ට්ස් කැපුනොත් ලයිසන් එක ටෙමපරි මාසයක් වගේ සස්පෙන්ඩ් වෙනවා වගේ උනොත් නිකන්ම කට්ටිය හැදෙනවා.
     
    • Like
    Reactions: Batfleck

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක


    :yes: :yes: :yes:
    එලකිරි ගුපියෙක්ට ගහපු දවසට තමයි අනුර දෙකක් අහගන්නේ :angry::angry:


    මරු. 😍 හැබැයි මතක තියාගනින් අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ජෙප්පො කරපු දෙයක් නෑ.

    ඕකත් එක්ක ඉක්මනටම demerit points system එක ගේන්න ඕන.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,879
    13,749
    113
    🤍
    මචන් ස්ටොප් සයින් එකක් 3න් පාරක් ක්රොස් කරලා Rs.6,000ක් කියන්නෙ පොඩිම පොඩි ගානක් බන්. ඌ හරි නම් Rs.5,000 - Rs.10,000 අතරේ දඩයක් කන්න ඕනි එක පාරකට. ටික ටික ගෙවන්න විදිහක් හදන්න පුලුවන් බන්.

    පොයින්ට් සිස්ටම් එක නම් අනිවා ගෙන්න ඕනි.

    Ref: https://www.gov.uk/penalty-points-endorsements/endorsement-codes-and-penalty-points
    KOKO walin gewanna puluwan
     
    • Like
    Reactions: Batfleck