ගුපියෝ නාමල්ව මුලා කරලා
Rocket Bunny Well-known member Sep 29, 2018 354 612 93 Department of TIK TOK Sep 8, 2021 #1 Reactions: Pavan Malith, Cypress, hasanka777 and 12 others
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Sep 8, 2021 #3 eeeyaaa. Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Sep 8, 2021 #4 Honda CM 125 Exclusive එක කොපියක් වගේ මොකක් උනත් කමක් නෙ, ලක්ස 2ට වගෙ දෙනව නන්, කිමි 75000ක් වත් දුවාගන්න පුලුවන් නන් අවුලක් නෑ.
Honda CM 125 Exclusive එක කොපියක් වගේ මොකක් උනත් කමක් නෙ, ලක්ස 2ට වගෙ දෙනව නන්, කිමි 75000ක් වත් දුවාගන්න පුලුවන් නන් අවුලක් නෑ.
P planner123 Well-known member May 22, 2018 8,790 15,078 113 Sep 8, 2021 #5 Ali eke daanneth lankawen hadala yanawa ewa bro. Apith dan China walama kotasak nisai ohoma ad place karala thiyenne. Hoo hoo adda Gu N P gon badu... Reactions: fdk
Ali eke daanneth lankawen hadala yanawa ewa bro. Apith dan China walama kotasak nisai ohoma ad place karala thiyenne. Hoo hoo adda Gu N P gon badu...
dilann Well-known member Jul 6, 2018 67,467 166,855 113 එකමත් එක රටක Sep 8, 2021 #6 Reactions: Schrodinger Cat
tharakaf Well-known member Oct 19, 2020 36,468 75,198 113 Sep 8, 2021 #8 Rocket Bunny said: Click to expand... Pakaya tire tika ganada kiwe kiyala api danne nane Reactions: fdk, Walter White and Honda.putha
shenat Well-known member May 13, 2007 58,562 86,851 113 ආශ්චර්යමත් රටක Sep 8, 2021 #11 ඕක තනිකර pure marketing පාරක් වගේ. හැම එකාම ආතල් එකට ඕක ශෙයා කරයි FB එකේ. මටත් idea එකක් තිබුනා ඕව ගෙන්නන්න ලංකාවට. Reactions: 119©
ඕක තනිකර pure marketing පාරක් වගේ. හැම එකාම ආතල් එකට ඕක ශෙයා කරයි FB එකේ. මටත් idea එකක් තිබුනා ඕව ගෙන්නන්න ලංකාවට.
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla Sep 8, 2021 #12 happata . mn meka repost karane
119© Well-known member Sep 29, 2012 2,413 2,163 113 ~ගෙදර~ Sep 8, 2021 #13 මමත් නාමල් ට කැමති නැ . fb පොස්ට් එකේ text චේන්ජ් කරලා එක ෂෙයාර් කරන එක නම් ගු වැඩක් . මම මේ ෆොටෝ එක දැකල මමත් හිතුවේ මොන මෝඩ මුසලයෙක් ද කියල .පස්සේ ඔරිජිනල් ෆොටෝ එක තව එකෙක් දාලා තිබ්බ . මගේ අදහස නම් මුකුත් නොකර හැම එකේම අඩු පාඩු කියා කියා ඉන්න වෙලේ මේ වගේ දෙයක් හරි කරන එක හොඳයි කියල Reactions: vito
මමත් නාමල් ට කැමති නැ . fb පොස්ට් එකේ text චේන්ජ් කරලා එක ෂෙයාර් කරන එක නම් ගු වැඩක් . මම මේ ෆොටෝ එක දැකල මමත් හිතුවේ මොන මෝඩ මුසලයෙක් ද කියල .පස්සේ ඔරිජිනල් ෆොටෝ එක තව එකෙක් දාලා තිබ්බ . මගේ අදහස නම් මුකුත් නොකර හැම එකේම අඩු පාඩු කියා කියා ඉන්න වෙලේ මේ වගේ දෙයක් හරි කරන එක හොඳයි කියල