ගුපියෝ නාමල්ව මුලා කරලා

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ezgif-1-ce9d1528982b.png


    ezgif-1-0af184b939f3.jpg


    ezgif-1-993d5255d074.jpg


    ezgif-1-2161a40d5861.jpg


    Ezgif-1-afe6f3a3cca7.jpg


    Ezgif-1-e6cdfd8e56cb.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Honda CM 125 Exclusive එක කොපියක් වගේ

    මොකක් උනත් කමක් නෙ, ලක්ස 2ට වගෙ දෙනව නන්, කිමි 75000ක් වත් දුවාගන්න පුලුවන් නන්
    අවුලක් නෑ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,069
    113
    Ali eke daanneth lankawen hadala yanawa ewa bro.
    Apith dan China walama kotasak nisai ohoma ad place karala thiyenne.
    Hoo hoo adda Gu N P gon badu...
     
    • Like
    Reactions: fdk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තනිකර pure marketing පාරක් වගේ. හැම එකාම ආතල් එකට ඕක ශෙයා කරයි FB එකේ.

    මටත් idea එකක් තිබුනා ඕව ගෙන්නන්න ලංකාවට. :baffled:
     
    • Like
    Reactions: 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මමත් නාමල් ට කැමති නැ . fb පොස්ට් එකේ text චේන්ජ් කරලා එක ෂෙයාර් කරන එක නම් ගු වැඩක් . මම මේ ෆොටෝ එක දැකල මමත් හිතුවේ මොන මෝඩ මුසලයෙක් ද කියල .පස්සේ ඔරිජිනල් ෆොටෝ එක තව එකෙක් දාලා තිබ්බ .
    මගේ අදහස නම් මුකුත් නොකර හැම එකේම අඩු පාඩු කියා කියා ඉන්න වෙලේ මේ වගේ දෙයක් හරි කරන එක හොඳයි කියල
     
    • Like
    Reactions: vito