ගුපියෝ මරාගන්නවා

ur_dad

Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    ඉතින් මරා ගත්තට ,ගිනි තිබ්බට මංකොල්ල කෑවට ඔය දේවල් ලැබෙනවද?
    මෝඩ ගූපියන්ට මෙච්චර දෙයක් තේරුම් ගන්න මොලයක් තියනවද?
    ශෙඩ් එකේ ඉදල දෙපැත්තට පෝලිම් දෙකක් ගැහුවහම .... දෙ පැත්තට වෙලා මින්ස්සු ගහ මරා ගන්නව...මේවට ඉතින් ආන්ඩුවලට බැනල වැඩක් නැහැ...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mewa dakkama depression hadenawa, kauda thel walata mehema maraganne, paw minissu. the govt is incompetent, gota should resign.