ගුපි විමලෙ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow eka aththa melo wedak kara ganna beri ponnayo. katin witharai weda.

    eka newei.,undiyal class ekak karamuda???


    අපේ උන් නම් සද්දෙත් දානව වැඩත් කරනව, චන්දත් දිනනව,

    ඒකට තොපේ පොන්නයො කොරන ලබ්බකුත් නැ, කුහකකමට දොඩෝ දොඩෝ ඉදල නිකාන් පරදිනව..🤣🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ උන් නම් සද්දෙත් දානව වැඩත් කරනව, චන්දත් දිනනව,

    ඒකට තොපේ පොන්නයො කොරන ලබ්බකුත් නැ, කුහකකමට දොඩෝ දොඩෝ ඉදල නිකාන් පරදිනව..🤣🤣🤣🤣


    kawuda ape??? ubai kiuwe anduwa ube, wipakshe ube. kara kara, eka wenna athi shed wala polin gahila gothage ammawa mathak karanne.

    onna danmama kiuwa nondi unahama penala yanna epa.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ආන්ඩුවත් අපේ විපශයත් අපේ, අනේ පව් ගුපියොයි ජෙප්පොයි🤣🤣🤣🤣
    විමලය කියන එක හරිද වැරදිද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආන්ඩුවත් අපේ විපශයත් අපේ, අනේ පව් ගුපියොයි ජෙප්පොයි🤣🤣🤣🤣
    ඒ කියන්නෙ ආන්ඩුව විමලේ දම්මලා බොරු කියලා මිනිස්සු රවට්ටනවද? @erozan @N A K A M U R A @nicjosh83

    ඕන් ආන්ඩුව බොරු කියලා රඟපාලා ජනතාව ගොනාට අන්දලා ඊලඟ චන්දෙට ලෑස්ති වෙනව කියල සාක්කි
     
    • Like
    Reactions: AEG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    පනික්කියා ඔක්කොටම කලින් ඕකාට ගූ ගහන්න ඕනේ..බල්ලා මැරෙනවා කියල දැනගෙන අයින් වෙන්න හදන මැක්කෙක් ඕකා..
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල - menna meka balanna sinhalu
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි
     
    • Haha
    Reactions: vibhashana and AEG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුවත් අපේ විපශයත් අපේ, අනේ පව් ගුපියොයි ජෙප්පොයි🤣🤣🤣🤣
    That's true.
    To avoid spreading popularity among opposition, rulings party get dividend itself temporarily to governing cartel and temporary opposition within the party. Temporary opposition known aa Wimal- Sirisena will attract public interest than SJB and JVP. Wimal makes barrier to block the flow of increasing interest towards JVP.
    As next major election comes, wimal and all will join to the same PP to win over SJBJVP front. Nice strategy.
     
    • Like
    Reactions: AEG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ආන්ඩුවත් අපේ විපශයත් අපේ, අනේ පව් ගුපියොයි ජෙප්පොයි🤣🤣🤣🤣

    ආණ්ඩුවත් තොපේ විපක්ෂයත් තොපේ
    ඒ උනාට මිනිස්සු පාරේ පෝලිම් වල
    රෑට කරුවලේ
    ගෑස් තෙල් තියා බෙහෙත් ටිකවත් ගෙන්වාගන්න බැහැ පකේ ටෝක්ස් දුන්නට
     
    • Like
    Reactions: AEG

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මුන්ටත් වැරැද්ද තේරෙන එක හොදයි. හැබැයි ජන්දෙ නම් දෙන්නෙ නෑ පුතේ තොපිට ආයේමත්.........
    ජේවිපි විතරයි එකම තේරිම............ මට
     
    • Like
    Reactions: AEG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මුන්ටත් වැරැද්ද තේරෙන එක හොදයි. හැබැයි ජන්දෙ නම් දෙන්නෙ නෑ පුතේ තොපිට ආයේමත්.........
    ජේවිපි විතරයි එකම තේරිම............ මට

    They wants block public attention moving towards JVP and SJB or other critizising people, and grab peoples attention around them by acting & forming a FAKE pressure group 😆😆😆
     
    • Like
    Reactions: AEG

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පනික්කි ගූ විමල්ගේ අලුත්ම නාටකේ. ආයිත් නම් මේ සක්කිලින්ට මිනිස්සු රැවටෙන්නේ නෑ. ගූ ගහල එලවන්නේ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    පනික්කි ගූ විමල්ගේ අලුත්ම නාටකේ. ආයිත් නම් මේ සක්කිලින්ට මිනිස්සු රැවටෙන්නේ නෑ. ගූ ගහල එලවන්නේ
    ඕකුන් විපක්ශෙට ගිහිං ආණ්ඩුවට සපෝට් එක ගහන්නෙ
    පේනවනෙ විපක්ශෙන් කිසි දේකට රෙස්පොන්ඩ් කරන්නෙ නෑ සජියට ගූගිහිං ඉන්නෙ
     
    • Like
    Reactions: AEG