ගුරැ මුෂ්ටිය

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    අලුතින් IT ගත්තු කෙනෙක්ට උඹලා කියලා දෙනකොට ඔක්කොම කියලා දෙනවද? අපේ එකේ පක්කෙක්ව ගත්තා. මූ බොසාගේ නෑයෝ වෙනවා. මූ ටික කාලෙක ඉදන් කැපී පෙනෙන්න යනවා බොසා ඉස්සරහා. අපි කරන දේවල් වලට මූ Credits අරගන්නවා. මට වඩා අනිත් ඉන්දියන් IT එකාට තමයි කැපිල්ල වැඩි. පොර හුගක් වෙලාවට මම වැඩ කරනකොට මගේ Monitor දිහා හොරෙන් බලන් ඉන්නවා.මම හැරෙන්කොටම මිනිහ සද්ද නැතුව ඉන්නවා :lol:

    මම දැන් ඌට කියලා දෙන එකත් අඩු කරලා තියෙන්නේ. ගුරැ මුෂ්ටිය තියන් කියලා දෙන එක හොද දෙයක්ද නරක දෙයක්ද :confused:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679

    Give him wrong informations , don't stop feeding 😄
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    Give him wrong informations , don't stop feeding 😄
    පව් බන් :sorry:

    E unta kiyala dipan...kawada hari ubata tiyei
    මම මූට නූලටම කියලා දීලා තියෙයි. මූගේ Attitude එක මට සෙට් වෙන්නේ නෑ. මගේ Second Increment එක ගැන මම ඊලග අවුරැද්දේ බොසත් එක්ක කතා කරන්න තියෙයි. බොස් මෝඩයා හිතන් ඉන්නේ මූ හෙන වැඩ්ඩා පොඩි කාලයක් ඇතුලත ඔක්කොම ඉගෙන ගත්තා කියලා. හැබැයි මූට තාම හරියට Issue එකක් Identify කරගන්න තේරෙන්නේ නෑ. මම කලාම මූ බොසාට කියන්නේ මූ තනියෙන් කලා කියලා.
     
    • Like
    Reactions: Nidarshana_k

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    පව් බන් :sorry:

    මම මූට නූලටම කියලා දීලා තියෙයි. මූගේ Attitude එක මට සෙට් වෙන්නේ නෑ. මගේ Second Increment එක ගැන මම ඊලග අවුරැද්දේ බොසත් එක්ක කතා කරන්න තියෙයි. බොස් මෝඩයා හිතන් ඉන්නේ මූ හෙන වැඩ්ඩා පොඩි කාලයක් ඇතුලත ඔක්කොම ඉගෙන ගත්තා කියලා. හැබැයි මූට තාම හරියට Issue එකක් Identify කරගන්න තේරෙන්නේ නෑ. මම කලාම මූ බොසාට කියන්නේ මූ තනියෙන් කලා කියලා.
    mee wage vesige puthek gawa thama.. mawa mulinma watune.. e pakaya danneth na.. magen wade karagena u lakunu dagatta.. mawa horen ghn hamathanam kapuwa... anitmata mata hariyata bonus ncrements na.. promtion na.. pakaya manager una.. hena gahanawa ekata.. mata aye promotion ekak labenne nathi wenna kariya wada kala.. magen marawa marawa wada gatta .. uge lamayektawath hariyanna hoda na...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අලුතින් IT ගත්තු කෙනෙක්ට උඹලා කියලා දෙනකොට ඔක්කොම කියලා දෙනවද? අපේ එකේ පක්කෙක්ව ගත්තා. මූ බොසාගේ නෑයෝ වෙනවා. මූ ටික කාලෙක ඉදන් කැපී පෙනෙන්න යනවා බොසා ඉස්සරහා. අපි කරන දේවල් වලට මූ Credits අරගන්නවා. මට වඩා අනිත් ඉන්දියන් IT එකාට තමයි කැපිල්ල වැඩි. පොර හුගක් වෙලාවට මම වැඩ කරනකොට මගේ Monitor දිහා හොරෙන් බලන් ඉන්නවා.මම හැරෙන්කොටම මිනිහ සද්ද නැතුව ඉන්නවා :lol:

    මම දැන් ඌට කියලා දෙන එකත් අඩු කරලා තියෙන්නේ. ගුරැ මුෂ්ටිය තියන් කියලා දෙන එක හොද දෙයක්ද නරක දෙයක්ද :confused:
    lankaave evun ta kiyala dennama epa
     
    • Love
    Reactions: baba-chuti

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    lankawen eliyeda ?
    godak welawata ubatat kelawewi
    uba value eka bahinawa aruta kiyala dunnama
    matat oka wela tiyenawa
    aru wadi deyak igena genath na but live operation ekata ona tika kiyala dunnama uta lesiy api amaruwen igena gatta ewane
     
    ගොඩක් Company වල ඉන්නේ ඔය වගේ එවුන් තමා :sorry:
    lankaave evun ta kiyala dennama epa
    ලංකාවේ එවුන් නෑ බන් :eek:

    lankawen eliyeda ?
    godak welawata ubatat kelawewi
    uba value eka bahinawa aruta kiyala dunnama
    matat oka wela tiyenawa
    aru wadi deyak igena genath na but live operation ekata ona tika kiyala dunnama uta lesiy api amaruwen igena gatta ewane
    lankawen eliyeda ? - Dubai

    godak welawata ubatat kelawewi - මම හිතන් හිටපු ගාන ඉල්ලන්න බැරි ලයින් එකක් තියෙන්නේ :sorry:

    but live operation ekata ona tika kiyala dunnama uta lesiy api amaruwen igena gatta ewane - මම මෝඩයා වගේ සමහර Shortcut කියලා දූන්නා ලොකු Task එකක් ඉවර කරන විදිය :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් Company වල ඉන්නේ ඔය වගේ එවුන් තමා :sorry:

    ලංකාවේ එවුන් නෑ බන් :eek:

    lankawen eliyeda ? - Dubai

    godak welawata ubatat kelawewi - මම හිතන් හිටපු ගාන ඉල්ලන්න බැරි ලයින් එකක් තියෙන්නේ :sorry:

    but live operation ekata ona tika kiyala dunnama uta lesiy api amaruwen igena gatta ewane - මම මෝඩයා වගේ සමහර Shortcut කියලා දූන්නා ලොකු Task එකක් ඉවර කරන විදිය :(

    illan tinkiri gaganna epa loku case dennama epa podi ewa dipan
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අලුතින් IT ගත්තු කෙනෙක්ට උඹලා කියලා දෙනකොට ඔක්කොම කියලා දෙනවද? අපේ එකේ පක්කෙක්ව ගත්තා. මූ බොසාගේ නෑයෝ වෙනවා. මූ ටික කාලෙක ඉදන් කැපී පෙනෙන්න යනවා බොසා ඉස්සරහා. අපි කරන දේවල් වලට මූ Credits අරගන්නවා. මට වඩා අනිත් ඉන්දියන් IT එකාට තමයි කැපිල්ල වැඩි. පොර හුගක් වෙලාවට මම වැඩ කරනකොට මගේ Monitor දිහා හොරෙන් බලන් ඉන්නවා.මම හැරෙන්කොටම මිනිහ සද්ද නැතුව ඉන්නවා :lol:

    මම දැන් ඌට කියලා දෙන එකත් අඩු කරලා තියෙන්නේ. ගුරැ මුෂ්ටිය තියන් කියලා දෙන එක හොද දෙයක්ද නරක දෙයක්ද :confused:
    තුරුම්පු ඔක්කොම ගහන්න කියලා දෙන්න එපා ටිකක් තියාගන්න තමාගෙ ආරක්ශාවට. නැත්නම් ගුත්තිල මූසිල කතාව වගේ සිටුවේශන් ආවොත් පාවිච්චි කරන්න මොකුත් නෑ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    තුරුම්පු ඔක්කොම ගහන්න කියලා දෙන්න එපා ටිකක් තියාගන්න තමාගෙ ආරක්ශාවට. නැත්නම් ගුත්තිල මූසිල කතාව වගේ සිටුවේශන් ආවොත් පාවිච්චි කරන්න මොකුත් නෑ.
    Ammapa ban dan thamai terenne :sorry:
     
    • Like
    Reactions: icewiz and iworld