අන්තිමයා වී ලොකපූජිත වූ අපේ රටේ මිනිසා ..

Bump1

Banned
Oct 19, 2017
247
22
0
Othana api nodanna kathawe ithiriyak tiyenawa machan. Oya manussayata Japanen PR dilaa inna invite karala tibilaa tiyanawa.. Eheta yanna masayak vitara tiyeddi pora abirahas lesa gagaka gilila marila tiyanawa.. Ape unge kuhaka kama ban. Irisiyawata uwa maranna athi..

උඹව ලිදේ දාන්න තරම් නම් පුක් අමාරුවක් කාටවත් තියෙන එකක් නෑ. ඒ නිසා උඹ යන හු*තෙ රටකට පලයන්. මාත් එහෙටම එන්නම් තව ටික කලකින්
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Othana api nodanna kathawe ithiriyak tiyenawa machan. Oya manussayata Japanen PR dilaa inna invite karala tibilaa tiyanawa.. Eheta yanna masayak vitara tiyeddi pora abirahas lesa gagaka gilila marila tiyanawa.. Ape unge kuhaka kama ban. Irisiyawata uwa maranna athi..

    :yes::yes:
    ටික කාලේකට කලින් මෙතුමා ගැන වැඩසටහනක් ජාතික රුපවාහිනියේ ගියා. මෙතුමාගෙ මරණයෙන් පස්සේ ඔහුගෙ බිරිදට මානසික රෝගයක් හැදිලා පාරේ ජීවත්වෙලා තියෙන්නේ .ලමයි ලමානිවාසවල හැදිලා තියෙන්නේ. එයාගේ පුතා දැන් ගුරුවරයෙක්.එයාට ඒ වැඩසටහනේ කතාකරන කොට ඇඩුනා පවුලේ අයට මුහුන දෙන්න වුන දේවල් ගැන කියනකොට