දැන්ටත් උඹට කැපිල්ල දාන එකේ උඹෙන් ඉහෙන ගෙන උඹටම කෙලවයි.
මගේ Monitor දිහා හොරෙන් බලන් ඉන්නවා.මම හැරෙන්කොටම මිනිහ සද්ද නැතුව ඉන්නවා![]()
Oya wage gobbayo nm mtath penda be.මම කලාම මූ බොසාට කියන්නේ මූ තනියෙන් කලා කියලා.
Yes Indeed. හොද දෙයක්අලුතින් IT ගත්තු කෙනෙක්ට උඹලා කියලා දෙනකොට ඔක්කොම කියලා දෙනවද? අපේ එකේ පක්කෙක්ව ගත්තා. මූ බොසාගේ නෑයෝ වෙනවා. මූ ටික කාලෙක ඉදන් කැපී පෙනෙන්න යනවා බොසා ඉස්සරහා. අපි කරන දේවල් වලට මූ Credits අරගන්නවා. මට වඩා අනිත් ඉන්දියන් IT එකාට තමයි කැපිල්ල වැඩි. පොර හුගක් වෙලාවට මම වැඩ කරනකොට මගේ Monitor දිහා හොරෙන් බලන් ඉන්නවා.මම හැරෙන්කොටම මිනිහ සද්ද නැතුව ඉන්නවා
මම දැන් ඌට කියලා දෙන එකත් අඩු කරලා තියෙන්නේ. ගුරැ මුෂ්ටිය තියන් කියලා දෙන එක හොද දෙයක්ද නරක දෙයක්ද![]()
දැන්ටත් උඹට කැපිල්ල දාන එකේ උඹෙන් ඉහෙන ගෙන උඹටම කෙලවයි.
ehenam katha karala wadak na.
උබලා හරි බන්. මම Vacation නිවාඩු ආපු ටිකට හෙනට IT Issues ගිහිල්ලා Office එකේ. මූ මගෙන් කෝල් කර කර අහනකොට මන් මූට කරන විදිය කියලා දුන්නා. මේන් මේ කැරියා බොසාට කියලා මම තමයි මොනවහරි Issues හදන්නේ මම බොරැවට Solution ආයේ දෙනවා කියලා.Oya wage gobbayo nm mtath penda be.
Mama nam ape nm team ekatama dunna task 1k unath kawru hari behelama karoth aniwaa uuta credit1 diila katha karanne managent meeting waladi.
ow ban ain wuna. kari pakko, bangaliyo, indian okkma eka qulaity thmai. habai pakko num jarama jathiyak.Umba company eken ain unaada? Ado sirawata oyawage wada weladi legal action ganna tiyanawanam maru ban. Monawa kiwwath UK USA un latta genuine ban.
Ow bun it technology kiyanne dan porn movies wage torrent wala . hodma eken hoya ganna puluwan search karothIT වල මොන ගුරු මුෂ්ටිද බන්.![]()