

... රිදුනද පඩිතුමා....
ජනකාන්ත මිත්‍යා මත -තිලක් සේනාසිංහ... ඕනි නම් කියවපන්. නැත්තන් නිකන් හිටපන්.

මෙනන් මේ කියපු හාමුදුරුවෝ රත්තරන් කඩා ගන්න එක විදිහක්.
" පින්වතුනි, තෘෂ්ණාව අතහැර අතහැර රන්කොත රජයට දුන් බව සත්‍යයි'. ඔහු එහිදීද තම සුපුරුදු සත්‍ය ක්‍රියාව කොට අවසානයේ කීයේ දොලුකන්ද ආරණ්‍යයේ රන්කොත සදහා රන් ආභරණ පූජා කිරීමෙන් රෝග පීඩා, ඇතුළු සියලු වස් දොස් දුරු කර ගත හැකි බවකි. පුවක්පිටිය පන්සලේ ආශීර්වාද පූජාවේ දී ඔහු එසේ පවසනු ඊට ඉතා නොදුරින් පිහිටි මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නොඇසීමට කිසිදු හේතුවක් නැත. ඒ අනුව ඔවුන් තුළ මානසිකව ඇතිවිය හැකිව තිබූ තත්වයන් පිළිබදව වැඩිදුර සිතා බැලීම බුද්ධිමත් ඔබට භාරකොට ඒ සම්බන්ධයෙන් මම නිහඬ වෙමි."